පුලුවන් අයි ඉන්නවනන් උදව් කරන්න
මේ ඉන්නේ ගුණරත්නයි එයාගේ නංගි කෞෂල්‍යයා, මට මොවුන්ව හඳුන්වා දෙන්නේ මයියංගනයේ පුවත් වාර්තාකරැ වන රංජිත් කරැණාවීර මහතා මීට අවුරැදු 3කට ඉහතදී.
මේ දරැවන් දුර්ලභ ඝනයේ සමේ රෝගයකින් පෙළෙන අතර එය ජානමය එකක් වේ. ඔවුන්ට සම්පුර්ණ සුවය ලබා ගත නොහැක නමුත් යම්කිසි සහනයක් ලැබෙනවා ඔවුන්ට ගැලපෙන ක්‍රීම් වර්ගය පාවිච්චි කලාම. එම ක්‍රීම් වර්ගය ලංකාවේ නැත. අපි කිහිප දෙනෙක් ඔවුන්ට ඒවා ලබා දෙනවා පිටරට සිට. විශේෂයෙන් එම ක්‍රීම් වර්ගය එංගලන්තයේ සිටින අයට ලබා ගත හැක.
මිල £30 -£40 ක් වේ.
ඔවුන් මේ ක්‍රීම් වර්ගය දිනපතා පාවිචිචි කළ යුතුයි මන්ද රස්නයට සම පුපුරා යෑමෙන් ඔවුන් යම්කිසි වේදනාවක සිටින නිසාත්, මේ දෙදෙනාගේ ඇස් පෙනීමත් අඩු වී ගෙන යන බව කණගාටුව කාරණයකී ඒ දෙමව්පියන්ගේ නූගත් කම නිසා ඔවුන්ට අවශ්‍ය කරන ආවතේව කම් නිසි කලට නොලැබීමෙනී.
එමෙන්ම මේ දරැවෝ දෙදෙනා මටත් රංජිත්ටත් මුණගැසෙන්ට ප්‍රථම සමාජයෙන් කොන් වී , විවිධ අපහසයන්ට ගැරහුම් වලට ලක් වුවන් ය. රංජීත්, මම , ශ්‍රී මනි යාපා සහ චාමින්ද යන අයගේ උත්සහයෙන් උපදෙස් මත අද ඔවුන් සමාජයේ ජිවත්වන කොටසක් බවට පත්විය.
අපි අද ජිවත් වෙයි හෙට මැරෙයි...
අවසානයේ ඉතුරැ වන්නේ අප කල පුන්‍ය කර්මයයන් ය.
ස්තුතියි
විනෝමා - ලංඩන් සිට
ඔවුන්ට මුදල් අනවශ්‍ය නමුත් අවශ්‍ය ක්‍රීම්ය. ඒ නිසා පහත් ලින්ක් එකේ ඇති වර්ගයය.
Cream වර්ගය
https://www.amazon.com/G16-Lotion-Excellent-Hy…/…/B00NWCTI8S
This is the mobile number to contact : 0722930060 children names are Kaushalya & Gunarathne