වේස මදුරුවොන්ගෙන් බේරෙන්න...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,562
    1,624
    113
    වේස මදුරුවොන්ගෙන් බේරෙන්න...

    මචන්ලා බෝඩිමේ මදුරුවෝ බන් අම්බානකට මුන්ගෙන් බේරෙන්න ක්‍රමයක් කියපල්ලකෝ බන්...
    1.සාර්ථක ක්‍රමයක් වෙන්න ඕනේ.
    2.මැරෙන්නේ නැති ක්‍රමයක් වෙන්න ඕනේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන්ලා බෝඩිමේ මදුරුවෝ බන් අම්බානකට මුන්ගෙන් බේරෙන්න ක්‍රමයක් කියපල්ලකෝ බන්...
    1.සාර්ථක ක්‍රමයක් වෙන්න ඕනේ.
    2.මැරෙන්නේ නැති ක්‍රමයක් වෙන්න ඕනේ.

    :confused::confused::confused::confused::confused:
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,562
    1,624
    113
    නිදි පෙති දෙකක් බොන්න හවස 4ට විතර . අත් දුටුයි. ප්‍රත්‍යෂ්ඨයි .;);)
    එහෙම කරාම උදේට තමයි බන් අව්ල්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පවු කරන්න බැනේ බන් උන් කැවා කියලා

    අර මදුරුවෝ එලවන්න දාන වේබරයිසර් එකක ඇතුලේ තියෙන කෙමිකල් එක හලලා පැඟිරි තෙල් දාලා කරන්ට් එකට ගැහුවම හරියනවා කියල දවසක් මේකේ තැනක කවුදෝ කොමෙන්ට් කරලා තියෙනවා දැක්කා...
    හැබැයි මම නම් කරලා නෑ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මදුරු දැලක් දාගනින්.ඊට පස්සෙ උන් එළියෙ ඉදන් තෝව කන්න බැරිව දුක් විදින සද්දෙ අහල සතුටු වෙයන්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,531
    20,933
    113
    මැරෙන් නැතුව කර ග්න්නනම් ඉතින් බෝඩීමේ අහල පහල අය එක්කහු කරන් ශ්‍රම දානයක් දාලා හොඳ සුද්ද්යක් දාන එක තමා ඉතින්
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මටත් ඔය ප්‍රශ්නය තිබ්බා. මම කෙළ් ෙගවල් වෙට් තිෙයන සියලුම වතුර එකතුෙවන එක වළක්වපු එක. කැෙල් ශුද්ධ කළා. ෙඩ්‍රයින් ෙවා්ටර් එක වලකට එකතුෙවන්න හදලා වල සීල් කළා. දැන් මදුරුෙවා් අඩුයි. දැන් ඉදලා හිටලා ටීවී බලද්දි අර රී චාර්ජබල් රැකට් එකක් පාවිච්චි කරනවා. හැබැයි ෙහා්හපුටු කරදරයක් නම් තිෙයනවා නැති ෙනාෙවන...
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    mystore-lk-mortein-liquid-vaporiser-460x460-0-0.jpg

    මේක දාලා, පැය 1/2 දොරවල් ජනෙල් වහලා තියපන්.
    ඊට පස්සේ දොරවල් ජනෙල් ඇරපු ගමන් ඇතුලේ හිටපු මදුරුවො ටික මොංගල් වෙලා එලියට පියාඹලා යනවා.
    ආයෙත් එකෙක්වත් ඇතුලට එන්නෙ නෑ.
    මේක ෆෑන් යට, ජනෙල් ලග දාලා ප්‍රතිඵල ගන්න බෑ.


    ;)
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    mystore-lk-mortein-liquid-vaporiser-460x460-0-0.jpg

    මේක දාලා, පැය 1/2 දොරවල් ජනෙල් වහලා තියපන්.
    ඊට පස්සේ දොරවල් ජනෙල් ඇරපු ගමන් ඇතුලේ හිටපු මදුරුවො ටික මොංගල් වෙලා එලියට පියාඹලා යනවා.
    ආයෙත් එකෙක්වත් ඇතුලට එන්නෙ නෑ.
    මේක ෆෑන් යට, ජනෙල් ලග දාලා ප්‍රතිඵල ගන්න බෑ.


    ;)

    ඔව් ඔව් බං. මේ ලික්විඩ් එක වැඩ. මාත් හවසට පැයක් දෙකක් ප්ලග් කරලා ගලවනවා.
    මදුරුවො ලොස්
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93


    මේකෙ කෙමිකල් එක අයින් කරල පැඟිරි තෙල් පුරවන්න කියල කෙනෙක් කියල තිබුන. මම එහෙම කරාට වැඩක් උනේ නෑ. පැඟිරි තෙල් ඔය මැශින් එකෙන් වාශ්ප වෙන්නෙ නෑ.
    කරන්න තියෙන්නෙ එක්කො, මදුරුවොන්ට පත්තු කරන හඳුන් කූරු හරි පැඟිරි තෙල් ස්ප්‍රේ හරි දාන එක. හැබැයි ඒ එකක්වත් එච්චර සාර්ථක නෑ. ඒ වෙලාවට විතරයි. මම දැන් කරල තියෙන්නෙ ගේ සීල් කරල (මදුරුවොන්ට එන්න බැරි පුංචි හිල් තියෙන නෙට් එක (හාඩ්වෙයාර් වල තියෙනවා) ගහල ගේ සීල් කරන්න) හවස ජනෙල් දොරවල ඔක්කොම වහලදාන එක තමයි.