නැගෙනහිර ලන්කස්තාන් ගැන දන්නවද
උබල දන්නව ඇතිනෙ අපේ අල්ලපු රටේ ඒ කියන්නෙ නැගෙනහිර ලන්කස්තාන් . ඒ රට ගැන දන්න අයගෙන් අහල බැලුවහම ගිහින් බැලුවහම මම දැකපු දේවල් සහ අහපු දේවල් මේ කියන්නෙ . තව දන්න අය ඉන්නවනම් තව එකතු කරාට කමක් නෑ .

උබල දන්නව ඇතිනෙ අපේ අල්ලපු රටේ ඒ කියන්නෙ නැගෙනහිර ලන්කස්තාන් . ඒ රට ගැන දන්න අයගෙන් අහල බැලුවහම ගිහින් බැලුවහම මම දැකපු දේවල් සහ අහපු දේවල් මේ කියන්නෙ . තව දන්න අය ඉන්නවනම් තව එකතු කරාට කමක් නෑ .
- ප්රදානම දේ මෙහෙ අපේ වගේ නෙමෙයි වාහන පදින්න ලයිසන් ,දුම් සහතික ,හෙල්මට් ,ඉන්ශුරන්ස් මොකුත් ඕන නෑ .
- මෙහෙ ඇක්සිඩන්ට් එකක් උනොත් පොලිසි යන්නෙ නෑ . පල්ලියෙන් තමා ඒක විසදන්නෙ .
- උසාවි වල නඩු යනවනම් තීන්දුව දෙන්න ඕන පල්ලියෙ උත්තරීතර මණ්ඩලේට ඕන තීන්දුව තමා ඉතින් .
- මෙහෙ තියනව හරි ලාබෙට ඕන බඩුවක් . ඒ කියන්නෙ ෆෝන් ,ලැප්ටොප් වගේ දේවල් එහෙම කෙලින්ම මුහුදෙන් ඒ රටට බාන ඒව . වෙන එකක් තියා ටැක්ස් නැතුව ඉන්දියන් බයික් ගන්න පුලුවන් බ්රැන්ඩ් නිව් . කෙලින්ම මුහුදෙන් බාපුව

- මෙහෙ දෙන දඩුවම් හරි අමුතුයි. කසෙන් තැලීම , මිටියෙන් අත තැලීම් ,කොණ්ඩය බූ ගෑම, පිටුවහල් කිරීම , දරුවන් වෙන්කිරීම වගේ හරි අමුතු දඩුවම් ක්රමලු තියෙන්නෙ

මොනවටද තවත් මුන්ට පඩි ගෙවන්නේ? 