මගේ ලමයා බඩගින්නේ මළා දෙයියනේ..Aiyoooooo
අවමන්ගල්යධාර සමිති අටවාගෙන මැරිච්ච උන්ගේ මල ගෙදරට සල්ලි එකතු කරන, ලමයි මන්දපෝෂණයෙන් මැරෙන, භික්ෂූන් ගිහියන් දිහා නොබලා පන්සලේ බිල්ඩින් හදාගන්න දතකන ,නිවන පසෙකලා මහාචාර්ය පට්ටමට වෙහෙසෙන භික්ෂූන් සහිත,අල්ලපු එකාට හෙන ගැහුවත් කමක් නැති හතර අතේ ණය වී ලොකු ගෙවල් ගහලා තාප්ප ගහගෙන සෝබනේ පෙන්නන ,කුහක ආත්මාර්තකාමි තුච්ච තිරිසන් සිoහල සමාජයක අප ජීවත් වන්නෙමු............

හට්ටි ගනන් ලමයි හදපල්ලා කියලා සිoහල උන්ට උපදෙස් දීපු සිoහල ජාතිවාදියෝ අන්තවාදියෝ මේවට උත්තර දීපිය....

මේවන් රටකට මසකට වරක්වත් සුනාමි ආ යුතුය . මසකට වරක්වත් සුලි සුලo නායයාම් ගoවතුර ආ යුතුය ...පුදුමය නම් එවන් දෙයක් සිදු නොවීමය........
භුම්මාටු දෙවිවරුන්ද වෘක්ෂ දෙවිවරුන්ද මේ රට හැර යමින් සිටියි.
කල යුත්ත.................
මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..

පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..

සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා
1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )
මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .

තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )
අවමන්ගල්යධාර සමිති අටවාගෙන මැරිච්ච උන්ගේ මල ගෙදරට සල්ලි එකතු කරන, ලමයි මන්දපෝෂණයෙන් මැරෙන, භික්ෂූන් ගිහියන් දිහා නොබලා පන්සලේ බිල්ඩින් හදාගන්න දතකන ,නිවන පසෙකලා මහාචාර්ය පට්ටමට වෙහෙසෙන භික්ෂූන් සහිත,අල්ලපු එකාට හෙන ගැහුවත් කමක් නැති හතර අතේ ණය වී ලොකු ගෙවල් ගහලා තාප්ප ගහගෙන සෝබනේ පෙන්නන ,කුහක ආත්මාර්තකාමි තුච්ච තිරිසන් සිoහල සමාජයක අප ජීවත් වන්නෙමු............

හට්ටි ගනන් ලමයි හදපල්ලා කියලා සිoහල උන්ට උපදෙස් දීපු සිoහල ජාතිවාදියෝ අන්තවාදියෝ මේවට උත්තර දීපිය....

මේවන් රටකට මසකට වරක්වත් සුනාමි ආ යුතුය . මසකට වරක්වත් සුලි සුලo නායයාම් ගoවතුර ආ යුතුය ...පුදුමය නම් එවන් දෙයක් සිදු නොවීමය........
භුම්මාටු දෙවිවරුන්ද වෘක්ෂ දෙවිවරුන්ද මේ රට හැර යමින් සිටියි.කල යුත්ත.................
මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..

පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..

සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා
1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )
මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .

තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )
Last edited:

ගණන් ගන්න එපා බන් මේ සමාජේ හැටි ඔහොම තමයි ....