මගේ රිටාලින් අත්දැකීම
රිටාලින් බිව්ව මුල්ම දවස්වල මාර එනර්ජි එකක් දැනුනෙ
මගේ අසනීප ගති ඔක්කොම නැති වෙලා ගියා..
මම හිතුවෙ මට රස්සාවකුත් කරගන්ඩ පුලුවන් වෙයි කියල
ඒත් මාසයක් විතර යද්දි ඒ දැනුන ගතිය අඩු වෙලා ගියා
රිටාලින් බීපු මුල් දවස් ටිකේ social anxiety කොහෙ ගියාද දන්නෙ නැ
හැබැයි දැන් social anxiety ගතිය පාලනය වෙනව අඩුයි වගේ
අනිත් එක මේ පෙත්ත වැඩ කරන්නෙ පැය දෙකක් වගේ මට. ඊට පස්සෙ ආයෙ අර තත්වෙටම එනව
හිතු මතේ මාත්‍රාව වැඩි කරල බොන්ඩත් හොඳ නෑනෙ..
මුල් දවස්වල දැනුන සුවය අදටත් එහෙමම දැනුනං මම රස්සාවක් මෙලහකට කරන්ඩ අරන්
බලාපොරෙත්තු සුන් වුණා
ඒත් තාම රිටාලින් වලින් මට යම් ගුණයක් තියෙනව
කම්මැලි නැතුව ගෙදර වැඩක් වුණත් කරන්ඩ හිතෙනව.. වැඩක් කරන්ඩ ගියාම දැනෙන එපා කරපු ගතිය අඩුයි
හැබැයි පෙත්ත බීල පැය 4ක් යනකොට ඔක්කොම ආයෙ බහිනව

උබව මීගමුවෙ බෝම්බෙන් මැරුණෙ නැද්ද ? 