වාස්තු ගැටලු තියනවා නම් අහන්න !
වාස්තු ගැටලු තියනවා නම් අහන්න,මම මේ විශය සම්බන්ධයෙන් ප්‍රමානික බුද්ධිමතෙක් නෙමෙයි,මම මේ සාස්තරේ හදාරන්න ගත්තෙ මගේ ගෙදර හදනකොට එක එක වාස්තු කාරයෝ එක එක කතන්දර කිව්ව නිසා,5 දෙනෙක් කියන්නෙ පහක්,එ අතර හැමොම කියන පොදු දෙවලුත් තියනවා,කොහොම නමුත් මම ලැස්ති නැ මේ සාස්තරේ බොරුද ඇත්තද කියන එවට උත්තර දෙන්න,එවා මගෙන් අහන්න එපා,කවුරුන් හෝ වාස්තු ශාස්ත්‍රය විශ්වාස කරනවා නම් යම් කිසි ගැටලුවක් තියනවා නම් අහන්න මම දන්නවා නම් මට පුලුවන් විදියට කියලා දෙන්නම්.
Plan එක උනත් බලලා එකේ තියන දොශ,වර්ගඵලයේ දොශ ගැන උනත් කියන්න පුලුවන්-උවමනා නම්.

Last edited: