බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බිස්නස් එකකට ආයෝජනයක් අවශ්යයි

    මම දැනට ගෘහබාන්ඩ වෙලදාමක් කරනවා. . ඒ සදහා යොදවලා තියෙන්නේ වර්ග අඩි 1200කුත් රු. ලක්ශ 5කුත් වගේ මුදලක්. . දැනට මගේ ලී බඩු විකුනන්නේ තවත් ලී බඩු ශොප්ස් කීපයකට විතරයි. . මාසික ශුද්ද ලාබය 60000 - 100000 අතර තියෙන්නේ. .


    මේ තියෙන්නේ ෆේස්බුක් පේජ් එක. . (දැනට ෆේස්බුක් හරහා වෙලදාමක් සිදුනොකරයි)

    https://www.facebook.com/nipunfurnituremoratuwa/


    මම දැන් කරන්න හදන්නේ මගේ වයාපාරික ස්තානය වර්ග අඩි 4000 දක්වා ලොකු කරන්න (එවිට ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 12ක් පමන වෙනවා. . ලක්ශ 25ක බැන්ක් ලෝන් එකක් දාන්නත් වෙනවා. .) එහෙම කරලා තව ලී බඩු ශොප්ස් කීපයකට ලී බඩු දෙන්නත් නිවාස වලින් එන අයට, ෆේස්බුක් ඔස්සේ එන අයටත් ලීබඩු දෙන්න අදහසක් තියෙනවා. .
    ප්‍රදානවම අන්ක එකේ ලීබඩුත් අන්ක දෙකේ ලීබඩුත් කියන කොලිටි දෙකෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. .
    වර්ග අඩි 4000ක් තුල මිලියන 10ක පමන ලීබඩු දාන්න ඉඩ තියෙනවා. .


    දැන් මම ගොඩනැගිල්ල හැදුවම මට ලීබඩු ගන්න මුදලක් ඉතිරි වෙන්නේ නෑ. . මට සම්පූර්න කරන ලද ගොඩනැගිල්ල, මගේ දැනුම සහ ශ්‍රමය යොදවන්න පුලුවන්. . අවම ලීබඩු දාන්න ලක්ශ 50ක මුදලක් අවශ්ය වෙනවා. . එම මුදල යොදවන්න පුලුවන් කෙනෙක්ව අවශ්ය වෙලා තියෙනවා. . මාසිකව ලැබෙන ශුද්ද ලාබයෙන් 50% ආයෝජකයට ලබාදෙන්න පුලුවන්. .

    මේ සදහා උනන්දු කෙනෙක් ඉන්නවනම් කියන්න. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    good

    wadu madu thahanama ?


    umbata jangama permit thiyedha? pm ekek wath daapan


    කෙරෙන්නේ නැති වැඩ ගැනනම් බයවෙන්න එපා. .
    තනි පුද්ගල වයාපාරයක් විදියටත්, වන සංරක්ශනයෙත් රෙජිස්ටර් කරලා තියෙන්නේ. .
    ඕනම තැනක වෙලදාම් කරන්න ජන්ගම බලපත්‍ර ගන්න පුලුවන්. . ඒත් මොකටද ජන්ගම බලපත්‍ර?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    5 lacks wagenam puluwan profit percentage ekak denna 50 % epa.
    eth man oya industry eka gana danne na oya mawa rawattaida danne na:confused:


    මේක කීපදෙනෙක් එකතුකරන් කරන්න පුලුවන් වැඩක් නෙවේ. . ඒකයි ප්‍රශ්නේ. .
    එක්කෙනෙක්ම මුලු මුදලම යොදවන්න ඕනා. .
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මේක කීපදෙනෙක් එකතුකරන් කරන්න පුලුවන් වැඩක් නෙවේ. . ඒකයි ප්‍රශ්නේ. .
    එක්කෙනෙක්ම මුලු මුදලම යොදවන්න ඕනා. .

    echchara na ban
    maath asai business ekak patan ganna or join wenna
    thanks anyway
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    කවුද බන් එහෙම උඹට ලක්ෂ 50ක් දෙන්නේ.ගිනි පොලියට දෙයි ඒ වගේ වටිනාකම දෙගුනයක් තියෙන ඉඩමක් වගේ එකක් ඇපේට ගනී.නිකන් නොදන්න එකෙක්ට ලක්ෂ 50ක් විසික් කරලා යනවනම් මරුනේ.:lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    බිස්නස් එකේ අයිතීන් සීයට කීයක් දෙනවද සල්ලි දාන එකාට?
     
    • Like
    Reactions: XibitZ

    DarkFox

    Active member
  • Jul 6, 2016
    351
    191
    43
    යහපාලන ආණ්ඩුවෙන් businessවලට ණය දෙනවා බ්‍රෝ. උබත් ඒ දවස්වල යහපාලනේට කඩේ ගියානේ. උබටත් දෙයි. apply කරලා බලපන්.
     
    • Like
    Reactions: XibitZ