ජපන් යන්න කැමති අය එන්න
ජපන් යන්න එන්න කියලා කිව්වට මේකයි කතන්දරේ.
මේ ලඟදි විදේශ සේවා එකෙන් මේ වගේ පොස්ට් එකක් දැම්ම නේ
කිරියේ කවුද මේ ගැන දන්නේ ?
එළකිරියේ විදේශ සේවා කාර්යාංශයේ වැඩ කරන අය ඉන්නවා නම් විස්තරයක් කියන්න.