සිලින්ඩර් බස්සනවා
මචන් අපේ ගෙදර ආයෙ ලැට් වලක් කපනවා. ඒකට සිලින්ඩර් 2ක් දාල තියෙනවා. පියනට වෙනම හුළං(gas) පිටවෙන්න බටයක් දාල නෑ. අපි ඒ කොන්ක්‍රීට් පියන විදල බටයක් දාන්න ඕනෙද ? එහෙම දැම්මෙ නැත්තම් සිලින්ඩර් ඉක්මනට දිරනව කියන්නෙ ඇත්තද ?
විහිළුවක් නෙමෙයි ඇත්තටම ඇහුවේ. උදව් කරන්න.

Last edited:

ලග පාත ලිදක් තියෙනවනම් ලැට් වලවල් කපන්න දෙන්නෙ නෑ බන්. අඩි 35ක් 40ක් ඉඩ තියලයි කපන්න අවසර දෙන්නෙ PHIලා, නැත්නම් ගලි දාන්න කියනව 

Thanks.