පාර්ට් ටයිම් ගානක් හොයා ගන්න ක්‍රමයක්.................
වහන සම්බන්දව , වහන ගැන දන්නා අයට පමනක් කරන්න පුලුවන් දෙයක් ගනයි කියන්න යන්නෙ. මෙකෙන් ලොකු ගානක් නම් හොයා ගන්න බෑ නමුත් පොඩි ගනක් පොඩියට හොයා ගන්න පුලුවන් .
වහනයක තත්ව වර්තාවක් , ඔක්ශන් පෙපර් එකක් , එහෙම නත්නම් වහනයක ඉන්ස්පෙක්ශන් රිපොර්ට් එකක් කොහොමඩ අරන් දෙන්නේ කියලා කියන්නයි යන්නෙ. මෙවාට ලොකු ගනන් යන්නේ නැහැ.
ඔක්ශන් රිපොර්ට් එකක් අරන් දෙන්න USD 05 යන්නෙ. නමුත් එක උබලට 1500 කට අඩුම දෙන්න පුලුවන්. ( දැනට මෙසදහා රු 5000.00 අයකරනවා) අවුරුදු 20 ක් පරන එකක් වුනත් ගන්න පුලුවන්
එවාට නම් රු 10000 ක් වත් ගන්න. 
තත්වවර්තවක් අරන් දෙන්න යන්නෙ USD 10 යි නමුත් එක උබලට රු 2750 දෙන්න පුලුවන් (දැනට මේ සදහා 7500 ක් අයකරනවා)
ඉන්ස්පෙක්ක්ශන් රිපොර්ට් එකක් අරන්දෙන්න යන්නෙ USD 15 යි එක උබලා 8000 කට දෙන්න පුලුවන් ( දැනට මෙවා දෙන කොම්පනි රු 18000 අරගන්නවා)

මෙ දේවල් උබලට තියෙන්න ඔනේ.
පොඩි ලැප්ටොප් එකක්
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අඩුම 10000 ක් වත් තියගන්න බැලන්ස් එකක්.
ඩවුන් වෙන්නෙ නැති ඉන්ටෙර්නෙට් කොනෙක්ශන් එකක්. SLT, BELL, MOBITEL ( ඩයලොග් වලින් පෙමන්ට් ගේට් වේ එක පාස් වෙනවා අඩුයි.
FB Like page එකක්
+++ .

Last edited:

Bump