Forex Binary සෙල්ලම

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    මේ මගේ අත්දැකීම !

    මම මුලින්ම Forex කරා
    ඊට පස්සේ Robot වලින් බැලුවා
    Signal ට්‍රයි කරා
    Account Manage කරන්න දුන්නා
    හරි සන්තෝසයි :D
    එතකොට ඔක්කොම ලොස් එක ලක්ෂ 10 යි

    ලොස් එක රිකවර් කරගන්න කියලා Binary වලට බැස්සා
    Binary Signal බැලුවා
    Robot වලින් බැලුවා
    බැරිම තැන Account Manage කරන්න දුන්නා
    හරි සන්තෝසයි :rofl:
    තව ලක්ෂ 2ක් ඉවරයි

    IT කෝස් එකක් කරා
    විභාගෙන් පාස්වුනා
    සෙටිපිකට් එක ගත්තා
    දෙයියනේ කියලා මම දැන් මාස් පඩි කාරයෙක්:cool:


    මේක තේරුම් ගත්ත එවුන්ට ජයින් ජයිම වේවා!
    හිත රිදුන ඔස්තාර්ලා කපපිය රෙප්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    දෙයියනේ කියලා මම දැන් මාස් පඩි කාරයෙක්

    means anatha list
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Don't know much about those two things but I know one thing. You need to study a lot and be patient in order to earn from those :)
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    කොච්චර කාලයක් ෆොරෙක්ස් බයිනරි වෙනුවෙන් කැප වුනාද? :confused:

    කැප නෙවෙයි පුක දීගෙන තමයි අවුරුදු 3ක් තිස්සේ ඕක පස්සෙන් ගියෙ. අපරාදෙ කාලෙයි සල්ලි.
    හරිහැටි කන්නෙ බොන්නෙ නිදාගන්නෙ නැතුව පැය 24ම ඇලට් එකේ ටෙන්ශන් පිට ටෙන්ෂන් ඉඳලා හිස් අතින් පෙන්ශන් යන්න වෙයි කියලා තමයි ආයෙත් පරණ studies වලට බැස්සේ.
    Exam එක එක ගොඩදාගන්නකොට එන ආතල් එක කොහෙන්වත් ගන්න බෑ බං
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    සමහර දේවල් සමහර අයට හරියන් නැ බන්
    උබ දක්ෂ දෙයක් ඇති එකෙන් ගොඩ පලයන්
    ඇති ලක්ෂ 12ක් ගිහිල්ලා හරි තේරුණ එක
    ($1000 - .01 lot)
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Maath karanawa, iwasimen karanna oni kolla,danne nati deyak tyenam msg ekak daanna kiyadennam

    Screenshot-20190708-145126-Olymp-Trade.jpg
     
    Last edited: