Guys ඔන්න කාලෙකට පස්සේ අලුත් thread එකක් දාන්න හිතුවා. කලිනුත් මම මේ ගැන thread කීපයක්ම දැම්මා. ඒත් වැඩක් උනේ නැහැ. වැඩක් උනේ නැහැ කියන්න බැහැ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය හොඳ වැඩක් අලුත් වැඩක් කරමු කියලා යෝජනා කලා. මට තිබ්බ වැඩත් එක්ක ගැම්මට වැඩේ continue කරන්න අමාරු උනා. හරි ඒවායින් වැඩක් නැහැ අපි අලුතින් වැඩේ පටන් ගමු. මන් මේ සැරේත් කටින් බතල හිටවන්න හදනවා කියලා හිතන්න එපා. මේ සැරේ ලොකු plan එකකුත් එක්ක තමයි වැඩේට අතගහන්න හිතුවේ. හරි වැඩේ පටන් ගමු.
OK. මුලින්ම කියන්නම් මගේ plan එක මොකක්ද කියලා. කෙටියෙන්ම කිව්වොත්, "Movie එකක් හදමුද?" එකතුවෙලා වැඩක් කරන්න කැමති නම් මම ලෑස්ති short movie එකකට invest කරන්න. වැඩක් කරන්න කැමති අය අදහස් දක්වන්න. thread එකත් එක්ක දිගටම ඉන්න.
අලුත් වැඩක් කරන්න කැමති නිර්මාණශීලී හැමෝටම මන් මේ වෙලාවේ අරදනයක් කරන්න කැමති.
මුලින්ම හොඳ script එකක් ඕන. මේ වැඩේදී මන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවට අවේනික වෙච්ච් චිත්‍රපට සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා පොඩ්ඩක් බටහිරට නැඹුරු වෙච්ච චිත්‍රපටයක් කරන්න. එකට හොඳ script එකක් ලියන්න පුළුවන් අය ඉන්නවා නම් මට කියන්න. script එකෙන් වැඩේ පටන් ගමු. Thread එකේ comment කරලා අදහස් දක්වන්න බැරිනම් මට PM කරන්න.
දිගටම Thread එකත් එක්ක ඉන්න.

Last edited:

ත්රෙඩ් එක පටන් ගත්ත ගමන්ම කාලා 