ලිංගික_අපචාර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලිංගික අපචාරවලට ලක්වූ අහිංසක පොඩි හාමුදුරුවෝ රංජන්ට ගෙදරටම ඇවිල්ලා,සාක්ෂි සහිතව පැමිණිලි කරලා.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තම කතාව උඹල මේ වගේ දේවල් ශෙයා කරන්නෙ මාරම සතුටකිං තව තව මේ වගේ දේවල් වෙනවනං හොඳයි කියන ආශාව ඇතුව
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    පොන්ස් රන්ජව සැක් කරන්න ඕන.හෙට අනිද්දා ප්‍රෙසිඩෙන්ෂල් එකක්.ඒ අස්සේ රන්ජා වගෙ අම්බ කුරුසයෙක් මේවගේ දේවල් ප්‍රසිද්දියේ මාකට් කරන්න ගියාම ගන්න පුලුවන් සිංහල බෞද්ධ චන්ද ටිකත් කැඩෙනවා.එහෙන මැල්කම් රංජිත් සංවිදානාත්මකව කුරුස චන්ද කඩනවා.තව සිරිකුරුසයෙක් සිංහල බෞද්ධ චන්ද වලට හුකවනවා.චන්දයක් නැති කාලෙක ඕන පකක්.මේ කුනු ගොඩවල් මේ කාලේ ක් අවුස්සන්න ගිහින් පක්ෂෙටම තමයි ටහිකෙන්නේ.මොලයක් නැති තමන්ගේ ලාබ ජනප්‍රියත්වය ගැනම හිතන එකෙක්ට මේ වගේ දේවල් කරන්න දෙන්න හොඳ නෑ.ඉලෙක්ෂන් නැති කාලෙකනම් කමක් නෑ.පංසල් වල ප්‍රශ්න බෞද්ධ ඇමතිලා චන්ද නැති කාලෙක කතා කරගන්න.ඇත්තටම මේ වගේ කුනු ගොඩවල් වලට ඇමතිලා මැදිහත් වෙන්න ඕන නෑ.රන්ජා කියන්නෙත් පාදඩයෙක්.නලුකමෙන් ආපු එකෙක්.ඕවා වෙන ඩයල් දාලා අදින්න ඕන කුනු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,534
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තම කතාව උඹල මේ වගේ දේවල් ශෙයා කරන්නෙ මාරම සතුටකිං තව තව මේ වගේ දේවල් වෙනවනං හොඳයි කියන ආශාව ඇතුව

    ඒ කියන්නෙ තව පොඩි උන්ට අතවර කරොත් හොඳයි කියල ආසාවටද? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ තව පොඩි උන්ට අතවර කරොත් හොඳයි කියල ආසාවටද? :confused:

    nope
    සිංහලු දෙමල්ලු උඹල හැමෝම ආස තමන්ගෙ විරුද්ධ වාදීන්ගෙ වැරදි එලි කරන්න. සිංහලුත් බොරුවට එපා එපා කිව්වට මාර ආසයි කාති උසාවි අරවගෙන් මේවගෙන් උන්ගෙම උන්ට වැරදි තීන්දු දෙද්දි. බොරුවට දුකයි වගේ ශෙයා කලාට වෙන කෙනෙක්ගෙ වැරදි දකිද්දි සතුටක් මුසු වුන හැඟීමකිං ඕව ශෙයා කරන්නෙ. නැතුව උන්ගෙ සමාජය යහමග ගන්න නෙමේ

    උඹලත් හෙන හැතැම්ම ගානක් පොලොව උඩිං කියල හිතාගෙන හිටියට උඹල මේව ශෙයා කරන්නෙත් තව තව වෙනවනං හොඳයි කියන ආශාවෙන්.
     
    පිස්සුද උඹට:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද උඹට:dull:

    ive been there
    i represented so called radical group once
    i know how they enjoy such incidents for i myself have experienced that euphoria when encountered with a huge flaw among so called religious community
    they dont care about that kid
    in their eyes that kid is yet another fool
    whats important is that incident
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තම කතාව උඹල මේ වගේ දේවල් ශෙයා කරන්නෙ මාරම සතුටකිං තව තව මේ වගේ දේවල් වෙනවනං හොඳයි කියන ආශාව ඇතුව

    :yes:

    typically thats the case..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    nope
    සිංහලු දෙමල්ලු උඹල හැමෝම ආස තමන්ගෙ විරුද්ධ වාදීන්ගෙ වැරදි එලි කරන්න. සිංහලුත් බොරුවට එපා එපා කිව්වට මාර ආසයි කාති උසාවි අරවගෙන් මේවගෙන් උන්ගෙම උන්ට වැරදි තීන්දු දෙද්දි. බොරුවට දුකයි වගේ ශෙයා කලාට වෙන කෙනෙක්ගෙ වැරදි දකිද්දි සතුටක් මුසු වුන හැඟීමකිං ඕව ශෙයා කරන්නෙ. නැතුව උන්ගෙ සමාජය යහමග ගන්න නෙමේ

    උඹලත් හෙන හැතැම්ම ගානක් පොලොව උඩිං කියල හිතාගෙන හිටියට උඹල මේව ශෙයා කරන්නෙත් තව තව වෙනවනං හොඳයි කියන ආශාවෙන්.

    ow me hamuduruwange case eka hambayek youtube eke katha kala
    Easter attack amathakaine aye buddistlata gahanna oni niyamayi plan eka