පොඩි සහයොගයක් දෙන්න සහෝදරයොනෙ...
මේ මගේ පලවෙනි cover song එක අනේ බලල comments දාලා subscribe කරල පොඩි සහයොගයක් දෙන්න මගෙ යාලුවනේ...
ලොකූ උදවුවක්
සල්ලි හොයන අරමුන නෙමේ මගෙ Talent එකට තැනක් ගන්නයි ගොඩක්ම ඕනෙ..
යාලුවනෙ..
පුලුවන් හැමොම Share කරන් Subscribe කරනවද???
පුලුවන් උදවුවක් කරන්න..

අඩේ පට්ට ආ.. සුභ පතනවා. දිගටම කරන් යන්න. මම හිතන්නෙ ඔයාගෙ කට හඬට ගොඩක් වික්ටර් රත්නායක මහත්තයගෙ සින්දුත් ගැලපෙයි. සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු එහෙමත් යයි. පුළුවන්නම් කරන්න මේ සින්දුව. "අහස පොළොව වට පිටාව හරිම හිස් තැනක්" music sound වෙනස් කරල acoustic විදිහට කියන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරා. පට්ට මචන්.