උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?
ලගදි ඉදන් මගේ gamil account එකෙන් යවන කිසිම email එකක් යන්නෙ නෑ නෙ මචංලා..
මොකක්ද සීන් එක කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. email port block වෙන සීන් එහෙම තියෙනවද කියලත් බැලුව, එහෙම කිසිම අවුලක් හොයාගන්නත් නෑ. browser එකේ දාපු addon වලින් එහෙම email යන්නෙ නැති සීන් වෙනවද?
official වැඩ වගයකට යවපු emailවගයකුත් ගිහින් නෑ බන් මම අද දන්නෙ ඒකත්
කෙල වෙනව මේක හදාගන්න බැරි වුනොත්.. යන්නෙ නැත්තෙ pdf එක්ක යවන email තමා. අනිත් text එහෙම type කරල යවන mails නම් ගිහින් තියෙනවා
මොකක්ද මචංලා මේකට කරන්නෙ? උබලට මෙහෙම වෙලා නැත්ද?
මගේ email එකනම් අවුරුදු 10ක් විතර පරන එකක්, සාමාන්‍යෙන් email limit එකක් එහෙම තියෙනවද? emails 1000යි ඊට එහා යවන්න බැරි වගේ සීන් එකක්??
මම එකේක Softwares නම් දාගෙන ඉන්නව, filezilla / wamp server / live server / sql server වගේ server port use කරන tool සෙට් එකක් use කරනව, ඒවා නිසා මෙහෙම gmail mails යන්නෙ නැතුව block වෙන සීන් එහෙම වෙනවද?
email එක send වුනා කියල පෙන්නනවා, ඒත් recieverට call කරල බලද්දි mail එක ගිහින් නෑ බන්. #ටහිකෙනවා මේකට මොකක්ද කරන්නෙ? google කරා, articles කියෙවුවා, උන් කියල තියෙන්නෙත් එකම browser එකෙන් email accounts ගොඩකට signin වෙලා ඉන්නවනම් මෙහෙම සීන් වෙනව කියල, multiple browsers open කරන් multiple email accounts වලට log වෙලා ඉන්නවන්ම් මෙහෙම වෙන සීන් එකක්නුත් කියල තිබ්බා. මං ඒ සේරම හරි ගැස්සුව, but email යන්නෙ නැති අවුල හරි යන්නෙම නෑ නෙහ්.. solution එකක් දන්න යාලුවෙක් help එකක් දෙන්නකො, BuMP එකක් හරි දාගෙන යන්න. හැමෝටම ජය වේවා...!
ලගදි ඉදන් මගේ gamil account එකෙන් යවන කිසිම email එකක් යන්නෙ නෑ නෙ මචංලා..
මොකක්ද සීන් එක කියල හිතාගන්න බැරුව ඉන්නෙ.. email port block වෙන සීන් එහෙම තියෙනවද කියලත් බැලුව, එහෙම කිසිම අවුලක් හොයාගන්නත් නෑ. browser එකේ දාපු addon වලින් එහෙම email යන්නෙ නැති සීන් වෙනවද?
official වැඩ වගයකට යවපු emailවගයකුත් ගිහින් නෑ බන් මම අද දන්නෙ ඒකත්
කෙල වෙනව මේක හදාගන්න බැරි වුනොත්.. යන්නෙ නැත්තෙ pdf එක්ක යවන email තමා. අනිත් text එහෙම type කරල යවන mails නම් ගිහින් තියෙනවා
මොකක්ද මචංලා මේකට කරන්නෙ? උබලට මෙහෙම වෙලා නැත්ද? මගේ email එකනම් අවුරුදු 10ක් විතර පරන එකක්, සාමාන්‍යෙන් email limit එකක් එහෙම තියෙනවද? emails 1000යි ඊට එහා යවන්න බැරි වගේ සීන් එකක්??