යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

    මචන් එලකිරියනි අපි සියලු දෙනාම එක යූ ටියුබ් චැනල් එක ගානෙ හදාගෙන එක එකා අන්යෝන්‍ය වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන මොන මොනා හරි උට්ටෙ වීඩියෝ දවස ගානෙ දාල හැම එකාගෙම ඒව පුලු පුලුවන් විදිහට බැලුවොත් අපිට සල්ලි එන්නෙ නැතිවෙයිද බන් :cool::cool::cool::cool:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Lankawe views walata nan hodatama aduwen enne itin. Hena views ganak one wei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකත් අර ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමා. අනික් උන් මගේ ඒවා බලයි මම ආතල් එකේ ඉන්නවා කියල ගොඩක් උන් නිකන් ඉඳියි :P අන්තිමට හැමෝටම හුලං
     
    • Like
    Reactions: wccryanrox

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොකෝ බැරි..ඒත් උඹ හිතනවද අපේ කැරි සිංහලු ඒ තරම් ඵකමුතුයි කියල.මේකේ හොඳ වීඩියෝ ඵකක් කවුරු හරි හදල දැම්මත් youtube හිඟන්නෝ‍ කියලා කියන කුහක හැත්තක් ඉන්නේ‍..උන් දෙයක් කරල ගොඩයන්නෙත් නැහැ වෙන ඵකෙක්ට ගොඩයන්න දෙන්නෙත් නැහැ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Lankawe views walata nan hodatama aduwen enne itin. Hena views ganak one wei.

    අර එතකොට ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල සිංහලෙන් වීඩියෝ දාන එකා අවුඩියක්/බෙන්ස් එකක් ගත්තේ බන්.
    :confused::confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකෝ බැරි..ඒත් උඹ හිතනවද අපේ කැරි සිංහලු ඒ තරම් ඵකමුතුයි කියල.මේකේ හොඳ වීඩියෝ ඵකක් කවුරු හරි හදල දැම්මත් youtube හිඟන්නෝ‍ කියලා කියන කුහක හැත්තක් ඉන්නේ‍..උන් දෙයක් කරල ගොඩයන්නෙත් නැහැ වෙන ඵකෙක්ට ගොඩයන්න දෙන්නෙත් නැහැ.

    avatar566874_5.gif
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Lankawe views walata nan hodatama aduwen enne itin. Hena views ganak one wei.

    උඹ ට්‍රැවල් වීඩියෝ විතරක් කරන්න ඵපා..අළුත් දෙයක් ටෙස්ට් කරපං.ඔය අනුන්ගෙ කුණු ගොඩක් ඵහෙම අවුස්සපං.ඒවා තමා සිංහලු බලන්න කැමති.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සින්හලයො ඔක්කොම එකතු උනොත් :baffled::baffled:

    No way ban :no:

    අර එතකොට ශෝෂල් එක්ස්පෙරිමන්ට් කියල සිංහලෙන් වීඩියෝ දාන එකා අවුඩියක්/බෙන්ස් එකක් ගත්තේ බන්.
    :confused::confused:

    Unge godak sponsorship walin earn karanne mcho. Views walata wada.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උඹ ට්‍රැවල් වීඩියෝ විතරක් කරන්න ඵපා..අළුත් දෙයක් ටෙස්ට් කරපං.ඔය අනුන්ගෙ කුණු ගොඩක් ඵහෙම අවුස්සපං.ඒවා තමා සිංහලු බලන්න කැමති.

    Be ban mata ehema set wenne ne. Ehema haduwa kiyala happiness ekakuth ne enne.

    Traveling nan digatama karanawa ban eka mara asai. Hemita subs la wadiwei ne :love:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    උඹ ට්‍රැවල් වීඩියෝ විතරක් කරන්න ඵපා..අළුත් දෙයක් ටෙස්ට් කරපං.ඔය අනුන්ගෙ කුණු ගොඩක් ඵහෙම අවුස්සපං.ඒවා තමා සිංහලු බලන්න කැමති.

    ඔව් බන් මුගේ වීඩියෝ හොදයි ඒත් විව්ස් නෑ බන්. අර බයිලා, ඕපාදුප, ශෝෂල් එක්ස්පෙරිමන්ට් ජරාව වගේ එව්වට විව්ස් සට සට ගාල වැටෙනවා. විව්ස් එන්නේ ලක්ෂ ගානෙන්.
    :yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Be ban mata ehema set wenne ne. Ehema haduwa kiyala happiness ekakuth ne enne.

    Traveling nan digatama karanawa ban eka mara asai. Hemita subs la wadiwei ne :love:

    හරි ඉතින් ඔය ට්‍රැවලින් චැනල් එක දුවන ගමන් වෙන කෙනෙක් හරි හයර් කරලා ඔය ට්‍රැවල් කරන තැන්වලම ශෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. එහෙම නැත්නම් අර හැරල් බෝල්ඩර් ටයිප් එකටවත් වෙනස් වෙන්න බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    උඹ ට්‍රැවල් වීඩියෝ විතරක් කරන්න ඵපා..අළුත් දෙයක් ටෙස්ට් කරපං.ඔය අනුන්ගෙ කුණු ගොඩක් ඵහෙම අවුස්සපං.ඒවා තමා සිංහලු බලන්න කැමති.
    :yes::yes:
    මෙන්න සිංහළුන්ට ගැලපෙන දේවල්. ඉරාජ් කාරයයි ආශන් කියන හිපාටුවයි කරන්නෙම ඔවා තමයි.