ඉස්කෝල_අවුලක්
ලංකාවෙ ළමයින්ව ඉස්කෝලෙකට දාන්න ගියහම ඵපා වෙනවනේ බං..මාර දේවල් බලන්නේ.අපි අළුතින් ගෙයක් හදල පදිංචියට ගියේ.ළගම ඉස්කෝලෙට කිලෝමීටර් 2යි.(කොට්ටාව ධර්මපාලේ).අවුරුදු පහක ඔප්පුව බලනවා..තව ඵක ඵක ඒවා..මේවා ඵකින් ඵක බලලා ලකුණු කපනවා.අපි ළගම ඉස්කෝල 2කට අැප්ලිකේෂන් දැම්ම.ඒකෙන් විතරයි ඉන්ටවිව් ඵන්න කියල ලියුමක් අාවේ.ඊයෙ මීටින් ඵකක් තිබිල ගියා.ඒකට ගියාට පස්සෙ ඒකත් හරියන පාටක් නැහැ වගේ හිතෙන්නේ.ඉන්ටවිව් ඵන්න කිව්වෙ ලබන සතියේ.පාස් උනේ නැත්නම් අභියාචනාත් කරන්න ඕනලු..ළගම ඉස්කෝලෙ මෙහෙම කරනකොට දුරින් තියෙන අනිත් ඉස්කෝල මොනවා නොකරයිද..මිනිස්සු ළමයි හදන්නෙ නැති ඵක සාධාරණයි..පුදුම මානසික වධයක්නේ බං දෙන්නේ..

Last edited: