නාගානන්ද සිංහල ජාතිය අතුගා දමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාගානන්ද සිංහල ජාතිය අතුගා දමයි

    67941865_2404407739815427_1630736710776127488_n.png
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,785
    8,114
    113
    Kotahena
    මෙක හොඳ දෙයක්. මෙකෙන් මුළු රටටම එක නීතියක්.

    දැං මුස්ලිම් උන්ට වෙන නීතියක් කියලා තියෙනව උසාවි වෙනම. මෙක මෙහෙම වෙන එක හොඳයි හැබැයි හැමෝම එකම වෙනවා නම්. මුස්ලිම් උන්ට ගොඩ යනවා නම් ඕක හරි යන්නේ නෑ.
     
    • Like
    Reactions: ElaMalli and jcj

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙක හොඳ දෙයක්. මෙකෙන් මුළු රටටම එක නීතියක්.

    දැං මුස්ලිම් උන්ට වෙන නීතියක් කියලා තියෙනව උසාවි වෙනම. මෙක මෙහෙම වෙන එක හොඳයි හැබැයි හැමෝම එකම වෙනවා නම්. මුස්ලිම් උන්ට ගොඩ යනවා නම් ඕක හරි යන්නේ නෑ.
    :rofl::rofl::rofl:

    එල. එල ඔහොම යන.. උබලා වගේ උන් තව තව බිහිවේවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජාතිය ආගම සලකන්න ඕනේ නෑ නීති වලට වෙනත් කටයුතු වලට :yes: ඒ උනාට මූ මොන වර්ගෙද කියල රෙකෝඩ් එකක් තියෙන එක හොඳයි නැත්තන් චීන්නු ඇවිත් මේකේ බෝ වෙලා මේක අල්ලගත්තත් අපි දන්නේ නෑ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මූ ඇවිල්ලා කට්ට කයිරාටික ගල් ආදෙක්. අහන දේට කෙලින් උත්තර දෙන්නේ නැහැ. මූ වටේ ඉන්න සෙට් එකත් එහෙමයි. මූ කියන එක බයිලාවක් තමයි මූ ජනාධිපති වෙච්ච ගමන් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන එක. මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද එහෙම කරන්නේ කියන එක. ව්‍යවස්ථාව වෙනස් කරන විදිහ ව්‍යවස්ථාවේම සදහන් වෙනවා. පාර්ලිමේන්තුවේ 2/3ක් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ඒකේ සදහන් වෙනවා. මුගේ සෙට් එකේ උන්ගෙන් මම ඔය ගැන ඇහුවම උන් කියන්නෙත් වැල් බයිලා. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජාතිය ආගම සලකන්න ඕනේ නෑ නීති වලට වෙනත් කටයුතු වලට :yes: ඒ උනාට මූ මොන වර්ගෙද කියල රෙකෝඩ් එකක් තියෙන එක හොඳයි නැත්තන් චීන්නු ඇවිත් මේකේ බෝ වෙලා මේක අල්ලගත්තත් අපි දන්නේ නෑ
    චීනා නම් බැලුවහම පේනවා.. මාලදිවයින් උන් නම් හොයන්නම බැහැ.. උබලට ඇරලා යයි.. අපි දන්නේ නැහැ. දැන් මාවම ගනින්කෝ.. උබලට මම සිංහල කතා කරනවා. සිගිරිය, පින්නවල, පේරාදෙණිය මම ගියාම කෙලින්ම 20 ටිකට්.. ලෝකල් කොල්ලෙක්.. හොයන්න පුලුවනිද මම මොකෙක්ද කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතුගාන්න උට ඉදල හම්බවෙන්න එපැයි

    Dan uba kiyannei Hitler wage army eka hadhala indiyawa allaganna kiyalada?

    ඉතින් උඹල දෙමලානේ....මුස්ලිම් යෙක තමා ප්‍රශ්නේ තියෙන්නේ

    P.S - උඹල දෙන්නම එකයි කියල මම දන්නවා....අනිත් fake එක අර rename කියන එක...තව දවසක් දියන්...ඉතුරු fake ටිකත් කියන්නම්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් උඹල දෙමලානේ....මුස්ලිම් යෙක තමා ප්‍රශ්නේ තියෙන්නේ

    P.S - උඹල දෙන්නම එකයි කියල මම දන්නවා....අනිත් fake එක අර rename කියන එක...තව දවසක් දියන්...ඉතුරු fake ටිකත් කියන්නම්
    ඔක්කොම කුණු බේරෙන් තමා.. මොනා කරන්නද? මේකේ විරුද්ද මත දරන ඔක්කොම පෙරුමාල්ගේ ෆේක්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙක හොඳ දෙයක්. මෙකෙන් මුළු රටටම එක නීතියක්.

    දැං මුස්ලිම් උන්ට වෙන නීතියක් කියලා තියෙනව උසාවි වෙනම. මෙක මෙහෙම වෙන එක හොඳයි හැබැයි හැමෝම එකම වෙනවා නම්. මුස්ලිම් උන්ට ගොඩ යනවා නම් ඕක හරි යන්නේ නෑ.

    මේක හොඳයි මුස්ලිම් උන්ට..උන් එක්ක බබා හුකුං හරියන්නේ නැහැ කියලා 21 වෙනිදා තේරුම් කරලා දුන්නනේ බන්...දැනට නාගගේ අහු උනේ වැරදි කීපයක් පමණයි..අපි හරියට සතාව අඳුනන්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක්කොම කුණු බේරෙන් තමා.. මොනා කරන්නද? මේකේ විරුද්ද මත දරන ඔක්කොම පෙරුමාල්ගේ ෆේක්..

    aravinda28 ගැනත් මට පොඩි සැකයක් තියනවා බන්.... උඹ බෙරේ වෙන්න බෑ...උඹගේ මීටරේ හොඳයි...මේකේ ඉන්න අනිත් ටොයි හල්පාරුවෝ වගේ නෙමෙයි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට කලිං උප්පැන්නෙ ලිංග බේදය කියල තියෙන එක නැති කරන්න ඕනෙ
    ගෑණු පිරිමි කියල උපතින් බෙදන්න අයිතියක් නෑ
    තමන් කැමති gender identity එක තෝරගන්න මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනෙ
    තැනකට ගියහම ජාතිය ආගමට වඩා බලන්නෙ ගෑණුද පිරිමිද වෙන gender එකක්ද කියල
    ඒ නිසා තමන්ගෙ අයිතියක් නැතුව ගෙදර අය අම්ම තාත්ත assign කරන gender එක මුලු ජීවිත කාලෙම දරාගෙන ඉන්න සිද්ධ වෙන විදිහට හදල තියෙන උප්පැන්නෙ වෙනස් කරල gender එකට තමන් කැමති එකක් දාගැනීමේ අයිතිය තහවුරු කරන්න ඕනෙ
     
    අම්මට තාත්තා කියලා තාත්තට අම්මා කියලා කියලා නංගිට මල්ලි කියලා අයියට අක්කා කියලා හෙන විකාරයක් වෙයිනෙ බන්.