ණය ගැටළුක් ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙකයි කතන්දරෙ අපෙ දන්න පොරකගෙ තාත්තා නැති උනා .
    තාත්තා ජිවත් වෙලා ඉන්න කාලෙ ගෙ උකස් කරලා තිබුණා ලක්ෂ 8 කට සණස බැංකුවට.
    එකෙන් බාගයක් විතර ගෙවලා ඉවරයි.

    මට දැන ගන්න ඔනි මෙකයි.
    ඉතුරු ණය ගෙවන්න ඔනිද ? ගෙවනවානම් කවුද ? ඒ කිව්වෙ පවුලෙ කෙනෙක්ද ? එහෙම නැත්තම් ඇපෙට අත්සන් කරපු කෙනාද ?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    මෙකයි කතන්දරෙ අපෙ දන්න පොරකගෙ තාත්තා නැති උනා .
    තාත්තා ජිවත් වෙලා ඉන්න කාලෙ ගෙ උකස් කරලා තිබුණා ලක්ෂ 8 කට සණස බැංකුවට.
    එකෙන් බාගයක් විතර ගෙවලා ඉවරයි.

    මට දැන ගන්න ඔනි මෙකයි.
    ඉතුරු ණය ගෙවන්න ඔනිද ? ගෙවනවානම් කවුද ? ඒ කිව්වෙ පවුලෙ කෙනෙක්ද ? එහෙම නැත්තම් ඇපෙට අත්සන් කරපු කෙනාද ?

    mortgage ne ban epa karayo naa nee, SANASA ekath same athi bank nisa godak welawata insurance dala athi, dan finance company ekak wath insurance nathuwa mortgage karane na
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mortgage ne ban epa karayo naa nee, SANASA ekath same athi bank nisa godak welawata insurance dala athi, dan finance company ekak wath insurance nathuwa mortgage karane na

    Insistence ?
    Explain Machan
    Man Danne nAhA ekai
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    balahan insurance karala thiyeda e kohomada kiyala.

    ape thaththath nathi wuna oya wagema loan keepayak dala thibbba

    ekak peoples bank ekak eka thaththa ma dapu ekak hinda insurance eken eka gewala ayin karaganna puluwan wuna

    eth thaththayi ammayi dennama ekathu wela dapu loan eka (oya wagema rural bankuwaka) ehema karaganna bariwuna.

    loan agreement eka nadda ?

    eke athi samahrawita
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙවන්ඩ ඔනෙ තාත්ත නැත්තන් ඉතින් පුතා තමයි,එක්කො පවුලෙ කෙනෙක්..ඇපයට අස්සන් කරපු අය ගෙවන්නෙ නැනෙ..නොගෙවුවොත් සින්න වෙයි..ගෙදරින් යන්ඩ වෙන්නෙ ඇප කාරයට එහෙම නෙමේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    Banks machan insurance nathuwa housing loan denne na. aniwa insurance karala athi. loan eka insurance eken settle wenawa.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගෙවන්ඩ ඔනෙ තාත්ත නැත්තන් ඉතින් පුතා තමයි,එක්කො පවුලෙ කෙනෙක්..ඇපයට අස්සන් කරපු අය ගෙවන්නෙ නැනෙ..නොගෙවුවොත් සින්න වෙයි..ගෙදරින් යන්ඩ වෙන්නෙ ඇප කාරයට එහෙම නෙමේ..
    පවුලෙ කෙනෙක් ගෙවන්නෙ කුමන පදනමින්ද ?දන්න විදියට ඉන්ෂුවරන්ස් එකක් දාලත් නැහැ. ණය ගත්ත කෙනා විතරයි අත්සනක්වත් දාලා තියෙන්නෙ ?

    අපි කියමු පවුලෙ හිටියෙ එ පුද්ගලයා විතරයි ? එතකොට මොකද කරන්නෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    meke insurance ekak nAhA

    අපරාදෙ උඹට මේක තනුජක ඉන්න දවස් ටිකේ අහන්න තිබ්බෙ :sorry:
    උඹට පුලුවන්නං ලංකාදීප පත්තරේ සති දෙකකට වතාවක්ද කොහෙද වෙනම යනව නීති ප්‍රශ්න ගැන වෙනම පිටුවක්. ඕනෙ කෙනෙක්ට ප්‍රශ්න අහල දැම්මහැකි නීතීඥයෙක් උත්තර දෙනව
    පුලුවන්නං ඒ ටික හොයාගෙන කියවන්න ඔය වගේ ප්‍රශ්න කිහිපයක් අහල තිබ්බ මතකයි තාමත් ඇහෙනව ඇති උඹට වුනත් ලියල දැම්මහැකි
    මතක විදිහට ඒකෙ විදිහට දෙමව්පියන්ගෙ ණය ඒ ගොල්ලො මැරුණොත් දේපල උරුම වෙනව වගේ ලමයින්ට උරුම වෙනව :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    අද දැම්මා නම් ඉරිදා පත්තරේට ඇඩ් එකක් හරි .:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අද දැම්මා නම් ඉරිදා පත්තරේට ඇඩ් එකක් හරි .:yes:

    ඇඩ් එකක් නෙමේ බං ඒක QA section එකක්
    ගොඩක් යන්නෙ ඔය ඉඩම් ගැන දික්කසාද, දික්කසාද වුනහම ලමයින්ට ගෑණිට වන්දි ගෙවන ඒව ගැන ප්‍රශ්න
    ඔය වගේ ණය ප්‍රශ්නයක් නිතරම වගේ කාට හරි තියෙනව :yes:

    අහ් ඉරිදි ලංකාදීපෙ නෙමේ
    ඒක සතියෙ දවසක ගිය එකක්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඇඩ් එකක් නෙමේ බං ඒක QA section එකක්
    ගොඩක් යන්නෙ ඔය ඉඩම් ගැන දික්කසාද, දික්කසාද වුනහම ලමයින්ට ගෑණිට වන්දි ගෙවන ඒව ගැන ප්‍රශ්න
    ඔය වගේ ණය ප්‍රශ්නයක් නිතරම වගේ කාට හරි තියෙනව :yes:

    අහ් ඉරිදි ලංකාදීපෙ නෙමේ
    ඒක සතියෙ දවසක ගිය එකක්

    :rolleyes:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Did you ask from Sanasa Bank?
    If you do not like to disclose from them, call their hot line anonymously and ask what is the procedure in such case.