ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව

ආර්ය ධ්‍යාන ගැන විකාර, හිස් ප්‍රලාපයන් ඇසෙන සමයක, ආර්ය ධ්‍යාන වඩවා දෙනවා යැයි කියමින් අසරණ බෞද්ධයන් රවටා, "ආලෝක සඥා", "එලි" පෙන්වා චතුර්ත ධ්‍යානය ලබුනා යැයි වැරදි මත ප්‍රචාරණය කරන පවිටු චීවරධාරීන්ගේ බඩගෝස්තරවාදී උපායන්ට එරෙහිව පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් කරන ධාර්මික කරුණු පැහැදිලි කිරීමකි. ගිහිවතේ අඹුසැමියන් ලෙස සිටිමින් ප්‍රතම ධ්‍යානය ලබා ගැනීමට හැකි යැයි කියන විහිලු වලට ධාර්මිකව දුන් පිලිතුරකි.
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආර්ය ධ්‍යාන ඇත්තක් බවට මෙන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව ඔප්පු කිරීම ..........:cool::cool::cool:

    1) ආර්ය ප්‍රථම ධ්‍යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව

    2) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව.

    3) සතර සතිපට්ඨානය වැඩීම සඳහා ආර්ය ධ්‍යාන වැඩිය යුතුම බව.

    4) සතර සතිපට්ඨානය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    5) සතර සම්‍යක් ප්‍රධාන වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    6) සතර සෘද්ධිපාද වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    7) පංච ඉන්ද්‍රීය සහ පංච බල වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    8) සප්ත බොජඣංග වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    9) ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව

    10) දැහැන් නොලබා අාස්‍රව ඛය නොවන බව

    11) ආර්ය පළමු දැහැනේ ස්වභාවය

    12) ආර්ය දෙවන දැහැනේ ස්වභාවය

    13) ආර්ය තෙවන දැහැනේ ස්වභාවය

    14) ආලෝක සංඥාව සහ ආර්ය චතුර්ථ ධ්‍යානයේ ස්වභාවය

    හාවඩ් බයෝ මෙන් ඔබත් ධර්මය විකෘතිකර මරනින් මතු අපායන්වල දුක් විදීමට කැමතිද ? අකමැතිනම් දැන්වත් නිවැරදි බුදුදහමට අනුගත වෙන්න . නිරපේක්ශකත්වයේ මග යන්න. පින් බත් ගිලින සoඝ බේදය කරගන්නා පිටරට බෞද්ධයන්ගේ මුදලින් සැප ගන්න මෙවන් චීවරධාරින්ට නොරැවටෙන්න.:no:චීවරදාරි බිස්නස්කාරයන්ට නොරැවටෙන්න :no:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::P:P:P:baffled::lol::lol:
     
    Last edited:

    මූව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නල බෙහෙත් අරන් දීපන් බං!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශෙයා කරන්නෙ බණ
    ඒ වුනාට හිත ද්වේශයෙන් පිරිල :(
    දමිත් කාරියවසම් වගේ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ශෙයා කරන්නෙ බණ
    ඒ වුනාට හිත ද්වේශයෙන් පිරිල :(
    දමිත් කාරියවසම් වගේ

    ඒක ඇත්ත. නිවන් මගේ හරි වැරැද්ද පෙන්නන්න කලින්, සිංහල සංස්කෘතියෙ හැදුන වැඩුන මනුස්සයෙක් නම් කව්රු හෝ වේවා තව මනුස්සයෙක්ට (විශේෂයෙන් චීවරයක් දරන ස්වාමින්වහන්සේ නමකට) කතා කරන හැටි දැන ගන්න එපැයි. අඩුම ගානේ ඒ මූලික ලෞකික හික්මීම වත් නෑ. Lol. මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල හිතාගන්න පුළුවන්නේ. තමුන්ගේ වල තමුන්ම කපාගන්න මේ වගේ එවන්ට ඇත්තටම අනුකම්පා කරන්නයි ඕනේ. ගැටිලා වැඩකුත් නෑ. සිහිබුද්ධිය තියෙන මිනිස්සු පිස්සෝ එක්ක රණ්ඩු කරන්නේ නෑනේ :rofl:
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mage pawudgalika mathaya api ada inne hari dharmayak ahenne nathi yugayaka. Budhun deshana kara de ekak, hamuduru waru kiyanne e gollanta sapekshawa, e gollo hari kiyala hithana deyak. me kale api personally study karanna one.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක ඇත්ත. නිවන් මගේ හරි වැරැද්ද පෙන්නන්න කලින්, සිංහල සංස්කෘතියෙ හැදුන වැඩුන මනුස්සයෙක් නම් කව්රු හෝ වේවා තව මනුස්සයෙක්ට (විශේෂයෙන් චීවරයක් දරන ස්වාමින්වහන්සේ නමකට) කතා කරන හැටි දැන ගන්න එපැයි. අඩුම ගානේ ඒ මූලික ලෞකික හික්මීම වත් නෑ. Lol. මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල හිතාගන්න පුළුවන්නේ. තමුන්ගේ වල තමුන්ම කපාගන්න මේ වගේ එවන්ට ඇත්තටම අනුකම්පා කරන්නයි ඕනේ. ගැටිලා වැඩකුත් නෑ. සිහිබුද්ධිය තියෙන මිනිස්සු පිස්සෝ එක්ක රණ්ඩු කරන්නේ නෑනේ :rofl:

    මූ නං සිංහල සංස්කෘතියෙ හැදුන කෙනෙක් නෙමේ
    ඒත් කවුරු මොන සංස්කෘතියක වුනත් විරුද්ධ මතකයක් දරන ප්‍රතිවාදියෙක්ව වැරදියි කියල පෙන්නන්න වුනත් ආමන්ත්‍රණය කරන විදිහක් තියෙනවනෙ
    මේ මනුස්සය කියන විදිහට ඒ හාමුදුරුවො හරි මොකක් හරි මතයක් දරන කෙනා හරි වැරදි නං මෙහෙම හෙලුවෙන් දුවන මිනිස්සුන්ගෙ ඇඟවල් වලට ඔලුව බඩ් කරල අපහාස කරන්න දෙයක් ඇත්තෙම නෑනෙ කෙලිංම වැරදි බව පෙන්නව
    නිවන් දකින හැටි ගැන හෙන පතාක ටෝක්ස් දිදී ද්වේශය වඩව වඩව වපුරණව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඒක කියපු විදිහේ වරදක් තියනවා.... ඒක ඇත්ත ..ධර්මය විකුර්ති කර දේශනා කිරිඉමෙන් ඊට වඩා හානියක් වෙනවා කියන එකත් උඹේ අදහසේ ඇතුල් කලානම් හොඳයි නේද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක කියපු විදිහේ වරදක් තියනවා.... ඒක ඇත්ත ..ධර්මය විකුර්ති කර දේශනා කිරිඉමෙන් ඊට වඩා හානියක් වෙනවා කියන එකත් උඹේ අදහසේ ඇතුල් කලානම් හොඳයි නේද

    ඒ ගැන දන්නෑ බං
    මේ මනුස්සය ත්‍රෙඩ් එකේ දාන විදිහෙන් ඔය දාන ඒව බලන්න හිතෙනවද ? මං එකක්වත් බලල නෑ මොනා කියනවද දන්නෑ.
    පිස්සෙක් නෑගහනව වගේනෙ ත්‍රෙඩ් දාන්නෙ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මෙතන බොරුවට සුදු පිරුවට දාගෙන මහා සිල්වතුන් ලෙස පෙනී සිටිමින් තමන්ගේ අඩු දැනුමත් උපන්ගෙයි ගොන්කමත් වහගන්න දඟලන සිඟිත් ආතල් ඩයල් වලට යමක් කියන්නම්. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ කොහේවත් චීවරයට ගරු කරන්න කියලා නෑ. ධර්මය කෙලසන, ඒක විහිලුවක් කරන, අනාත-මෝඩ චීවරදාරීන්ට මතුවටත් ඒ හැන්දෙන්ම තමයි බෙදන්නේ, කවුරු මේ විඩියෝහැදුවත් ඒ උත්තමයා මහා පිනක් කරගන්නේ. දන්නේ නැතුව බොරුවට උඩ පනින මෝඩයන්ට කියන්නේ කරුනාකරලා දාරුකම්මික සූත්‍රය බලන්න. එතන බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කියනවා ගැරහිය යුතු භික්ෂුවට ගරහන්න. අද ධර්මය විකෘතිකරන අයට පහර ගහන කොට සමහර ගොබ්බයන්ට මාර කරුණාවක් ඒ හොරු ගැන ඇතිවෙනවා. සිංහල කමයි, කතා කොරන හැටි ගැනයි ලොරි ටෝක් දෙනවා. ධර්ම විකෘතිය ගැන වචනයක් කියාගන්න නම් බෑ!

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    නිදාගන්න විතරක් ඇස්දෙක වහගන්න මිනිස්සු මොනවා කියනවද මන්දා.. අර ත්‍රෙඩ් එකට වරෙන් ලිදේ වැටුනම ඒක හාරගෙන මේකෙන් මතු වුනාද
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    නිදාගන්න විතරක් ඇස්දෙක වහගන්න මිනිස්සු මොනවා කියනවද මන්දා.. අර ත්‍රෙඩ් එකට වරෙන් ලිදේ වැටුනම ඒක හාරගෙන මේකෙන් මතු වුනාද

    කොච්චර කිව්වත් පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව තමන් කියන දේ විතරක් හරි කියල හිතාගෙන ඉන්න ගොන් හැත්තට මොනව කිව්වත් වැඩක් නෑ.. නාකි වෙලා මහන වෙල තමන් මුලු ත්‍රිපිටකයම දන්නව කියල පාරම් බාන් අභයගේ ගොන් කතා අහල අපායට පලයන්.... නැති නම් බුරුම වගේ හාමුදුරු කෙනෙක් එක්ක කතා කරල බලපන් අභයගේ බණ වල ඇත්තක් තියනවද කියල

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    කොච්චර කිව්වත් පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව තමන් කියන දේ විතරක් හරි කියල හිතාගෙන ඉන්න ගොන් හැත්තට මොනව කිව්වත් වැඩක් නෑ.. නාකි වෙලා මහන වෙල තමන් මුලු ත්‍රිපිටකයම දන්නව කියල පාරම් බාන් අභයගේ ගොන් කතා අහල අපායට පලයන්.... නැති නම් බුරුම වගේ හාමුදුරු කෙනෙක් එක්ක කතා කරල බලපන් අභයගේ බණ වල ඇත්තක් තියනවද කියල

    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::baffled::eek::sorry::rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    http://www.elakiri.com/forum/showthread.php?t=1908978

    මේකේ කියන එක ගැනත් අදහසක් කියපල්ලකො

    ඇත්ත කියලා තියෙන්නේ . එක එක හාමුදුරුවරු පස්සේදුවන්නේ නැතුව අඩුම තරමින් ත්‍රිපිටකයටවත් අවනත වෙන්න rangakwවගේ චීවරදාරී බිස්නස්කාරයන් පස්සේ දුවන දෙකයි පනහේ නාමික ජයින බෞද්ධ පාපතරයො පුරුදු වෙන්න ඔනේ .නැත්තම් දිගටම අපායේ තමයි . :yes::cool:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඇත්ත කියලා තියෙන්නේ . එක එක හාමුදුරුවරු පස්සේදුවන්නේ නැතුව අඩුම තරමින් ත්‍රිපිටකයටවත් අවනත වෙන්න rangakwවගේ චීවරදාරී බිස්නස්කාරයන් පස්සේ දුවන දෙකයි පනහේ නාමික ජයින බෞද්ධ පාපතරයො පුරුදු වෙන්න ඔනේ .නැත්තම් දිගටම අපායේ තමයි . :yes::cool:

    අනේ පලයන් බං යන්න කවුද ජෙයිනයා.. කවුද හාමුදුරුවො පස්සේ දුවන්නේ.. අපි උබලා වගේ එක හොරෙක් කියන එකක් අල්ල ගෙන දඟලන්නෑ..අපිට මොන හාමුදුරුවො කිව්වත් හරි නම් පිලිගන්නව.. ඔය චීවර ධාරී අබය කියන පට්ට පල් පිලිගන්න අපි බූරුවො වෙත් මානසික පිස්සො වත් නෙමේ.. ත්‍රිපිටකයට අවනත වෙන්නේ කොහොමද කියන්න පුලුවන්ත පුතී??