මටත් හිතෙනවා මේක වෙයි වගේ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මටත් හිතෙනවා මේක වෙයි වගේ


    අනුර කුමර UNP එකෙත් අපේක්ෂකය වෙල GR ගෙ ප්‍රධාන විරුද්ධවාදිය වෙයිද?
    සජිත් සර්ට වෙනම ඉල්ලන්න වෙයිද? (මෛත්‍රි සරුත් එක්ක )
    කොහොම උනත් ගිය පාර my3 විස්වාස කලාට වැඩක් උනේ නෑ
    මේ පාර අ.කු.දි. නෙමෙයි මොකා ඉල්ලුවත් රනිල් සර් ඉන්න පැත්තකට චන්දෙ දෙන්න නම් හිතන්නෙවත් නෑ




     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    රනිල් ලොක්ක සූත්තර පුන්ච. මොකක් හරි ගේමක් ගහයි. හැබැයි උන්ටත් චන්දෙ දෙන සෙට් එකක් ඉන්නවා.. අදට මාස 4යි පාස්කු ප්‍රහාරය වෙලා.. මිනිස්සුන්ට අමතකයි බන්
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    රනිල් ලොක්ක සූත්තර පුන්ච. මොකක් හරි ගේමක් ගහයි. හැබැයි උන්ටත් චන්දෙ දෙන සෙට් එකක් ඉන්නවා.. අදට මාස 4යි පාස්කු ප්‍රහාරය වෙලා.. මිනිස්සුන්ට අමතකයි බන්
    hari ban aluth aanduwa aawama okkoma un tika hireta daaine