මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර බලහත්කාරකම් පෑමේ සිදුවීමක් මත වෙන්නප්පුව ප්‍රාදේශීය
සභාවේ මන්ත්‍රිවරියක හා ඇඟේ නැඟණියත් වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිදුවීමක් පෙරේදා වාර්තා විය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ
වෙන්නප්පුව ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියක් වන
දුලක්ෂි ප්‍රනාන්දු හා ඇගේ නැඟණියයි. පෙරේදා 19 පස්වරුවේ මන්ත්‍රිවරියගේ නැඟණිය ආරක්ෂක
හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කර ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා
පරීක්ෂා කර ඇත.
එම අවස්ථාවේ ඇය කියා ඇත්තේ 'හෙල්මට් නැතිව අපිට යන්න පුළුවන්.. ඔය වගේ වැරදිද ඔයගොල්ලො අල්ලන්නේ' ලෙසිනි.
මන්ත්‍රිවරිය පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කර ඇති බවත් නැඟණියද ඊට හවුල්වී ඇති බවත් පොලිසිය පවසයි.
මේ සිදුවීම කිසිවකු වීඩියෝ කර පොලිසියට භාරදී ඇති අතර ඒ අනුව ඊයේ (20දා) වෙන්නප්පුව පොලිසිය මාරවිල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකාරියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල අධිකරණය නියෝග කර ඇත.
සැකකාරියන් අද (21දා) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
gossip lanka
අයියෝ පව්... මේ නංගිලා ට රනිල් අයියා කාර් දීල නෑ වගේ....

Last edited: