ලැප්ටොප් රෙපයාර් උදව්වක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    ලැප්ටොප් රෙපයාර් උදව්වක්

    ගෙදර ගොඩක් පරන ලැප් එකක් තියෙනවා Fujitsu M7400 කාලෙකින් ඔන් කරේවත් නෑ ලඟදි දවසක ආසාවට වගේ ආයෙත් ඔන් කරලා බැලුවා හොඳට වැඩකරා ඒත් ටිකකින් ඩිස්ප්ලේ එන්නේ නැතුව ගියා ඕෆ් කරලා ටිකකින් දැම්මම ආයෙත් වැඩ කරනවා ටික වෙලාවක් වැඩ කරලා ඩිස්ප්ලේ එන්නේ නැතුව යනවා දිගටම මෙහෙම වෙනවා රැම් එකක් ක්ලීන් කරලා දැම්මා ඒත් වෙනසක් නෑ මේකේ ලෙඩේ මොකක් වෙන්න පුළුවන් ද?

    බම්ප් කරන උදව් කරන අයට 6 ගානේ දෙනවා
     
    • Like
    Reactions: sithija.h

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    bump. mb eka clean karala balanna
    කරලා බලන්නම් මචන් ගොඩක් පරන නිසා මේකේ ඇතුලේ තියෙන සමහර කෑලි අඳුනන්නෙත් නෑ ගලවන එකත් අමාරුයි ඒ තරමට ඇතුලේ කෑලි පැක් කරලා තියෙන්නෙ
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    Godak welawata Display ribbon gihin athi, mageth parana Toshiba ekak thiyenawa parts ne ban magula.

    http://www.elakiri.com/forum/showthread.php?t=1856143
    රිබන් එක ගිහින් වෙන්න බෑ බං මගේ එකේ ඩිස්ප්ලේ එනවා ටිකක් වෙලා පාවිච්චි කරද්දි තමයි ලෙඩේ එන්නේ ඕෆ් කරලා ආයෙත් ටිකකින් දැම්මම වැඩකරනවා ටිකක් වෙලා වැඩ කරද්දි ආයෙත් ඩිස්ප්ලේ නැතුව යනවා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    caps behela thiyenne ekai.
    Caps tika change karanna

    කැප්ස් කිව්වේ කැපෑසිටර්ද මචං ගලවලා අළුතෙන් පෑස්සුවම හරිද
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    Display witharada off wenne.sinduwak wage play karala tibbama displau yaddi sinduwath nawathinawada

    ඔව් නවතිනවා ප්‍රොසාගෙ ෆෑන් එක වැඩ හාර්ඩ් එක රීඩ් කරන බල්බ් එක ඉන්ඩිකේට් කරන්නෙ නෑ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Heat wenawada danne na, ethakotat off wenawane, poddak service karala balanna. eka athakata parana ewa hadala wedakuth na ne mona karannada
     
    • Like
    Reactions: good-man

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    කැප්ස් කිව්වේ කැපෑසිටර්ද මචං ගලවලා අළුතෙන් පෑස්සුවම හරිද

    SMD caps nam aul wenawa adui polymer ewa aluthen danna wenawa
    oka netham off wena ganata ai on kara kara thiyagothoth ai off wenne nethuwama thiyenawa
    hebei ai dawasak wage thiyala demmama ara ledema enawa
    ubata owa maru karaganna puluwan weida danne ne
    aluthinma danna ona caps galawa gahala hariyanne ne
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,294
    113
    ඔව් නවතිනවා ප්‍රොසාගෙ ෆෑන් එක වැඩ හාර්ඩ් එක රීඩ් කරන බල්බ් එක ඉන්ඩිකේට් කරන්නෙ නෑ

    Aiyo ehemada ehenam fan eka clean karanna Heat wena seen ekak thiyenne
    mama hithuwe display witharak off wenawa kiyala
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,786
    2,921
    113
    Heat wenawada danne na, ethakotat off wenawane, poddak service karala balanna. eka athakata parana ewa hadala wedakuth na ne mona karannada

    ඕෆ් වෙන්නෙ නෑ මචං එහෙම හීට් වෙලා ඕෆ් වෙද්දි බීප් සවුන්ඩ් එකක් එනව නේද එරර් එක අඳුනගන්න මේකේ එහෙමත් නෑ හදලා ලොකු වැඩක් කරන්න බෑ මචං ආසාවට හදන්න ගත්තේ හදාගත්තොත් ලැපෙන් වැඩක් ගන්නවාට වඩා ඒකෙන් ඉගෙන ගන්න දේ වටිනවා මචං