මාස 7ක pregnant අම්ම කෙනෙක්ට අතිරේකව දෙන්න හොද පිට&a

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    මාස 7ක pregnant අම්ම කෙනෙක්ට අතිරේකව දෙන්න හොද පිට&a

    මාස 7ක pregnant අම්ම කෙනෙක්ට අතිරේකව දෙන්න හොද පිටි මොනා හරි තියෙනවද? (බබාට හානියක් නොවෙන ඒවා ) Sustagen හොදද? කනවා උනාට තව මදි පාඩු මොනා හරි තියෙනවා නම් ඒවා cover වෙන විදියට කන්න හෝ බොන්න හොද product එකක් තියෙනවා නම් කියමු බලන්න.
    මෙතන තාත්තල ඇතිනේ. කියමු බලන්න VOG recommend කරපු ඒවා
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වස දාපු මගුල් දෙන්න එපා බන් .කොස් පොලොස් ගමේ කෙමිකල් නොගහපු පලාවරග එළවලු පලතුරු දීපන්:yes:

    කොස් පොලොස් වගේ දේවලට ගහන්න පිටිකිරක් නැහැ .

    කිරි දෙන්නම එළකිරි දීපන් :cool:
     
    • Like
    Reactions: SEOBOSS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    Fresh milk nadda hoya ganna
    Kade eka newey

    Organic ma diyan machoo

    මරුසිරා;24738519 said:
    වස දාපු මගුල් දෙන්න එපා බන් .කොස් පොලොස් ගමේ කෙමිකල් නොගහපු පලාවරග එළවලු පලතුරු දීපන්:yes:

    කොස් පොලොස් වගේ දේවලට ගහන්න පිටිකිරක් නැහැ .

    කිරි දෙන්නම එළකිරි දීපන් :cool:

    :yes::yes:

    Samahara dostharu arawa mewa denna kiyala kiyanna puluwan. Ewata ahu wenna epa. Unta kiri piti company walin kuttiya labena nisa apita oona wasak kawana thirisannu inne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ

    Enervon HP
    DN46044.jpg

    අමතරව කොස් පොලොස් එහෙම කන්න දෙන්න..වසවිස නැති කෑම ඒවා විතරයි ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    ගමේ කෑම එළවළු පළතුරු නැතුව වෙන මොනාද බන්. අම්මටයි බබාටයි ආදරේ නම් ඒවා දීපන්.
     
    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    Machan enervon hp kiyala ekak thiyenawa.eka honday.vog recomonded.
    Goat milk is very good for pregnent ladies.foodcity wala thiyenawa machan.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    :yes::yes::yes:මට ළමයි 3ක් ඉන්නවා ...දෙයියනේ කියල ඉහෙන් බහින ලෙඩක් නෑ....හම්බවෙන්න ඉන්න කාලෙ දුන්නෙ එළකිරි චූටි ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා....ඊට අමතරව ඇග නිවෙන පළතුරු දෙලුම්,කොමඩු,ගස්ලබු, අලිපේර,මී කිරි,යෝගට්,බාර්ලි වතුර,සව්,රුලං,හිටපු ගමන් බඩගිනි උනාම ඕට්ස් සහ ත්‍රිපෝෂ හදං කනවා...ඒ හොදටම ඇති මල්ලී....කිරිපිටි ඩොකා කිව්වට දෙන්න එපා...උන් උඔලගෙ වදෙන් බේරෙන්න තමයි පිටි ජාතියක් ලියල දෙන්නේ...නැත්තම් උනුත් කැමති නෑ පිටි බොනවට....:yes::yes::yes:
     
    • Like
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    issella clinic eken check karapan, ammage body fit eka, pregnant welawedi iron adu wenawa, ekata folic acid tablet eka ganna one,

    anik ewa normal food, hodata fruit deepan
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    :yes::yes::yes:මට ළමයි 3ක් ඉන්නවා ...දෙයියනේ කියල ඉහෙන් බහින ලෙඩක් නෑ....හම්බවෙන්න ඉන්න කාලෙ දුන්නෙ එළකිරි චූටි ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා....ඊට අමතරව ඇග නිවෙන පළතුරු දෙලුම්,කොමඩු,ගස්ලබු, අලිපේර,මී කිරි,යෝගට්,බාර්ලි වතුර,සව්,රුලං,හිටපු ගමන් බඩගිනි උනාම ඕට්ස් සහ ත්‍රිපෝෂ හදං කනවා...ඒ හොදටම ඇති මල්ලී....කිරිපිටි ඩොකා කිව්වට දෙන්න එපා...උන් උඔලගෙ වදෙන් බේරෙන්න තමයි පිටි ජාතියක් ලියල දෙන්නේ...නැත්තම් උනුත් කැමති නෑ පිටි බොනවට....:yes::yes::yes:

    :love: මෙන්න කොල්ලො. උබට ජය. කෙල්ලෝ 3ක්ද කොල්ලො 3ක්ද ? නැත්තම් මික්ස් ද කියල කියපන්කො. :D
     
    Last edited: