රනිල්ට චන්ද ලක්ෂ 100ක් එනවා
ගෝඨා එනවා කීවම රටම බය වෙලා ඉන්නේ. මොකද අලුගෝෂුවෙක් අතිසයින් බයානක මිනීමරුවෙක්. දරුනුම හිටපු ආමි කාරයෙක්. මේක නිසා විපක්ෂයේ අයත් මූටනම් ගහන්නේ නෑ.මිනිස්සු හොඳටම බයවෙලා අඩුම ගානේ ලිපක්වත් පත්තු කරන්නේ නෑ.මේ අනුව ගෝටාට චන්ද ලක්ෂ 130න් ලක්ෂ 30යි උපරිම ගන්න පුලුවන්.ඉතිරි ලක්ෂ 100ම රනිල්ට යනවා.ගෝටා අලුගෝසුවා පරද්දන සජිත් දාලා වැඩක් නෑ.මොකද ප්‍රේමදාස ගොටටත් හපන් අලුගෝසුවෙක්.ඒක නිසා අලුගෝසු සටනක් වෙනුවට ප්‍රජාතන්ත්‍රාවදය සහ ෆැසිස්ට්වාදය අතර සටනක් දාන එක හොඳයි. අනිත් එක රනිල් ලක්ෂ සීය පන්නනවා.කුමාර වෙල්ගමත් මාර බයකින් කතා කරේ ඊයේ. ඇමති කෙනෙක් එහෙම බයනම් මිනිස්සු කොහොම බය ඇතිද?