මට උපකාර කල එ පොඩි මිනිසාට තුති

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
මට උපකාර කල එ පොඩි මිනිසාට තුති

කෙටියෙන් කියන්නම් කතාව,මම ගමනක් ගියා බඩු වගයක් ගෙන්න යන ගමන් කාර් එකේ වයර් short එකක් වෙලා ඇතුලේ වයර් ගිනි අරන් එලියට දුම දාන්න ගත්තා,වටේ ලොකු ලොකු වාහන තිබ්බා එ අය එක්කෙනෙක් වත් මොකද උනේ කියලා අහන්නවත් උදව් කරන්නවත් ආවේ නැ,ඔක්කොම ඇතුලට වෙලා horn ගහපු එක කරේ,නමුත් එ ලඟින් ගිය දෙමල මනුස්සයෙක් මහත්තයා කියාගන ලඟට ඇවිත් බැටරි එක ගලවනකන් ඉඳල කාර් එක පැත්තකට තල්ලු කරලා වැඩේ සමනය කරගන්න සහය දුන්නා,මට ඔවගේ දෙවල් මිට පෙරත් වෙලා තියනවා,එ හැම අවස්ථාවකදිම මට උදව් කලේ එක්කො පාරේ යන කුලි වැඩ කරනවා කියලා හිතන්න පුලුවන් මනුස්සයෙක් නැත්තන් ගොඩක් අය බනින ත්‍රිවිල් රියදුරු මහත්මයෙක්,නමුත් මම නම් පාරේ කැඩිච්චි වාහන දැක්කාම හැමදාම උදව් කරලා තියනවා-එ පොඩි මිනිහට මගේ ගෞරවය !!!
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,674
    40,259
    113
    Ehema hithanna epa machan. Ube wahane thallu karanna udawwak oona unoth godak aya idiripath wei. Eth dum daala gini ganna awasthawakadi hamooma idiripath wenne na. Ewa gana danna kenek hitiyoth ei.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Ehema hithanna epa machan. Ube wahane thallu karanna udawwak oona unoth godak aya idiripath wei. Eth dum daala gini ganna awasthawakadi hamooma idiripath wenne na. Ewa gana danna kenek hitiyoth ei.

    thallu karanna enneth podi minihek thama machan,loku minissu enne na,namuth ban dun yanawa daka dakath ekek horn gahuwwa ekayi mata upset :dull: ara mage langata apu demala manussaya melo deyak danaganada mage gawata awe e pora mata kiwwa mahatthaya wathura leak wela athi kiyala manussayage danuma hatiyata :lol: namuth ehema deyak nemeyi une
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    දවසක් මම හවස පයින් කඩේට යනකොට මිනිහෙක් කාර් එක ස්ටාර්ට් කරගන්න බැරුව තල්ලුවක් දාගන්න එකක් නැතුව ලත වේවි හිටියා. උදවු ඉල්ලන හැම එකාම වගේ මොනවා හරි කියකිය මාරු වෙලා යනවා දැක්ක. මම බඩු ටික අරන් ආපහු එද්දිත් අර මනුස්සයා පාරේ යන අයට උදවු ඉල්ලමින් හිටියා. බැරිම තැන මායි, තව පන්ති ගිය A/L කොල්ලෙකුයි තල්ලුවක් දාන්න සෙට් උනා. ටික වෙලාවක් තල්ලු දාන කොට එක පාරටම වාහනේ ස්ටාර්ට් උනා. ඒ ගමන්ම අරු පැත්ත නොබලා එක පාරටම ඇදලා ගියා. උට අඩුම තරමේ හෝන් එකක් ගහල කරපු උදවුවට thanks කරන්න උවමනාවක් තිබ්බේ නෑ. වටේ පිටේ හිටපු එකෙක් "එකෙන්ම ඇද්දා නේ" කියල කින්ඩියට කිව්වා. මමයි අර කොල්ලයි හෙන අපහසුතාවකට පත්වුනා.
     
    ewa nam jara wada machan,namuth samahara awastha thiyanawa ekama pace eke giye natthnam car eka hitinawa,anna e wage scene ekakda danne na porata wela thibbe,oya diesal wahana wala hulan anndamath ohoma wenawa start unu gaman yanna one,mokada clutch eka ehema mehe unoth hari accelerate madi unoth hari hitinna balanawa e wage case ekak nam
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    :lol: car eke badu okkoma thiyanawa machan,car ekama mobile garage ekak wage thama

    :D
    11.gif
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ewa nam jara wada machan,namuth samahara awastha thiyanawa ekama pace eke giye natthnam car eka hitinawa,anna e wage scene ekakda danne na porata wela thibbe,oya diesal wahana wala hulan anndamath ohoma wenawa start unu gaman yanna one,mokada clutch eka ehema mehe unoth hari accelerate madi unoth hari hitinna balanawa e wage case ekak nam

    ඒත් හෝන් එකවත් ගහන්න බැරි කමක් නෑනේ බන්.