නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    නෙළුම් කුළුණ : ALIT සමාගම අතුරුදහන් ද?

    e25Zcny.jpg



    Link


    [1]. නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ කරුණක් වූයේ එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැන චීනයට පිරිසක් යවා සෙවූ බවත් එවැන්නක් නැති බවත්, ඒ නිසා එයට ගෙවන ලද රු බ්ලියන 2 ක මුදල අතුරුදහන් වී ඇති බවත් ය.

    [2]. ජනපති සිරිසේනගේ ප්‍රකාශය ගැන සොයා බැලීමේදී අපට වාර්තා වූයේ වෙනම කතාවකි.

    (i). 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම, රාජපක්ෂවරුන්ට එරෙහිව එවකට ගහන ලද මඩ එකක් හෝ ඔප්පු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. බරපතලම චෝදනාවක් වූ කොමිස් චෝදනාවට රාජපක්ෂවරුන්ව හසු කර ගැනීම සඳහා විශාල වශයෙන් පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු සොයා බලා ඇත. යහපාලනය බලයට ආ පසුව නෙළුම් කුළුණ, වරාය නගරය, අධිවේගී මාර්ග ඉදි කිරීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු නතර කළේ ඉන් එකකින් හෝ කොමිස් ගසා ඇත්දැයි සෙවීම සඳහා අදාල ඉදි කිරීමේ කටයුතු වලට අදාල මූල්‍ය පරිපාලන කාර්යාල සීල් තැබීම නිසයි.

    (ii). නෙළුම් කුළුණ ඉදිකිරීම ගැන සොයද්දී එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැනත් යහපාලනයෙන් සොයා තිබේ. එම සමාගමට ගොස්ම මේ ගැන සෙවීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසූ පරිදිම ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් චීනයට ගොස් ඇත.

    (iii). ශ්‍රී ලංකාවේ මෙන් චීනයේ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සමාගම් වල නාම පුවරු හන්දි ගානේ හෝ ගොඩනැගිලි වැසෙන පරිදි සවි නොකරයි. නගර අලංකරණය පිණිස දැඩි විනයක් සහිතව පාලනය වෙන එරට, විශාල ගොඩනැගිලි වල පුවරු සවි කරන්නේ අභ්‍යන්තරයේ පමණි. එවැනි පුවරුවක් තිබුණද ඒවා තියෙන්නේ චීන භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නොවේ.


    cKJnRSZ.jpg


    (iv). අදාල ගිවිසුමේ සඳහන් චීනයේ බීජිංහි ඇති ලිපිනයට ගොස් ඇති මේ පිරිස එකී ප්‍රදේශයේ පාරවල් ගානේ කැරකී සිටියාට Aerospace Long-March International Ltd නම සහිත පුවරුවක් දැක නොමැති අතර ඔවුන් ඒ ගැන ශ්‍රී ලංකාවට වාර්තා කර තිබේ. රාජපක්ෂවරුන්ට එරෙහි එකම හෝ තොරතුරක් ලැබීමෙන් කුල්මත්වූ ජනපතිගේ නිලධාරීන් ඒවා පසු කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට සටහන් කරගෙන ඇත.

    (v). ඒ අතර ජනාධිපතිවරයාගේ මෙකී නියෝජිත පිරිස ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් චීනයේ මාස 6 කට වැඩි කාලයක් ගත කර ඇත්තේ අදාල සමාගම සොයන බව කියමිනි. අදාල සමාගම තිබෙන ප්‍රදේශයේ දිනක සාමාන්‍ය හොටල් ගාස්තු ඩොලර් 250 ක් පමණ වන අතර ඒ අනුව මාස 6 ක් තිස්සේ සිටිමින් රු ලක්ෂ 65 ක් පමණ මහජන මුදල් කාබාසිනියා කර ඇත. යම් හෙයකින් අදාල සමාගම තියෙන බව කීවානම් ඔවුන්ට එතරම් කල් ජොලි කිරීමට නොලැබේ.



    [3]. තොරතුරු තාක්ෂණ යුගයක ජීවත් වෙන අපට ලෝකයේ ඕනෑම තැනක ඇති ආයතනයක් ගැන සෙවීමට අදාල තැනට ගිහිල්ලාම බලන්නට අවශ්‍ය නොවේ. (මහජන මුදල් කාබාසිනියා කරන යහපාලකයින්ටනම් මෙය අදාල නැත.) ඒ සඳහා කළ යුත්තේ ගූගල් මැප් එකේ සෙවුමක් කර බැලීමයි.

    (i). පහත ගූගල් මැප් එකේ දැක්වෙන්නේ අදාල Aerospace Long-March International Ltd තිබෙන තැනයි.

    https://www.google.lk/maps/place/Lo...5bb0c00c733fa2!8m2!3d39.8205615!4d116.2894884


    Kl3XZOB.jpg


    (ii). http://alitcn.com යනු එම සමාගමේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිය වන අතර http://alitchina.com යනු එහි චීන භාෂාවෙන් ඇති වෙබ් අඩවියයි.


    3URSCmL.jpg



    jY04K9x.jpg


    ඒ අනුව China Aerospace Long-March International Co., Ltdයනු චීන රජයට අයත් රාජ්‍ය සමාගමකි. එමගින් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti-terrorism / anti-riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙළුම් කුළුණ යනු චන්ද්‍රිකා සමග සන්නිවේදනයට සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා සන්නිවේදන කුළුණක් බැවින් ඒ සඳහා අදාල සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබාගෙන ඇත.


    b1FKSAj.jpg


    (iii). ALIT සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ලෝගෝව හොඳින් බලන්න. පහත දැක්වෙන්නේ නෙළුම් කුළුණ ගැන ALIT සමාගම සහ ශ්‍රී ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවයි. එහිද එකී සමාගමේ ලෝගෝව පැහැදිළිව පසුබිමින් පෙනේ.


    J4nXtmX.jpg


    (iv). ALIT සමාගම ලෝකයේ වෙනත් රටවලටත් තාක්ෂණය ලබා දී ඇති අතර පහත දැක්වෙන්නේ කසකස්ථානය සමග ගිවිසුම් ගත වූ අවස්ථාවකි. (ලෝගෝව බලන්න). [මූලාශ්‍රය] ජනපති සිරිසේනට අනුවනම් කසකස්ථානයත් ව්‍යාජ සමාගමක් සමග ගිවිසුම් ගසා තිබේ.


    mz5sUlS.jpg



    (v). ALIT (Aerospace Long-March International Ltd) නමින් සමාගමක් ලෝකයේ කොහෙවත් නැති බවට මෛත්‍රීපාල සිරිසේන පැවසූ කාරණය පට්ට පල් බොරුවක් බව අප ඉහත දැක්වූ මූලාශ්‍ර අනුව ඔබට දැන් වැටෙහෙනවා ඇත.


    [4]. චීනය යනු සිය රජයේ ගෞරවය වෙනුවෙන් වෙනත් රටක් සමග යුද වැදීමට වුවද සූදානම් ලෝක බලවතෙකි. අනෙක් අතට මෛත්‍රීපාල මෙලෙස ව්‍යාජ සමාගමක් බව කියමින් මඩ ගැසුවේ චීනයේ මිසයිල වැනි බිහිසුණු අවි ආයුධ අපනයනය කරන සමාගමට යි. කතා කිරීමේ නිදහස (Freedom of Speech) යොදා ගනිමින් රාජපක්ෂවරුන් සමග කරන ලද සෙල්ලම් චීනය සමග කිරීමට යාම මෛත්‍රීපාල බරපතල ජාත්‍යන්තර අමාරුවක වැටීමකි. චීනයේ ඉදිරි ක්‍රියාමාර්ග මෛත්‍රීපාලට රාජත්‍රාන්ත්‍රික සහ නෛතික වශයෙන් අතිශය දරුණු ප්‍රතිඵල අත් කර දෙනු ඇත.


    [5]. 2012 දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවුරුදු 5 ක්ම තිබුණි.

    (i). "අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට කිව්වේ නැත්තේ ඇයි? ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොකළේ ඇයි? ඒ ගැන වගකිව යුත්තන්ට දඬුවම් නොකළේ ඇයි?" යනුවෙන් ජනාධිපති සිරිසේනට ඡන්දය දුන් අය විමසිය යුතුය.

    (ii). මෙවැනි අති දැවැන්ත නිර්මාණයක් ඉදි වූ අවස්ථාවේදී මුළු ලෝකයේම අවධානය ලැබෙද්දී සිය ඉරිසියාවත් කුහක කමත් දූෂිත නිලධාරීන් ලවා අන්දාගැනීමත් නිසා මෙවන් කතාවක් කීම වගකිව යුතු ජනාධිපතිවරයෙක්ගේ වැඩක් නොවේ.



    3cWIGrn.jpg




    (iii). ඔහුගේ අවර ගණයේ මඩ ගැසීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සමාගම් පමණක් නොව ශ්‍රී ලංකාවට යම් තාක්ෂණ උපකරණ විකිණීමට කැමති සමාගම් වුවද පසුබානු ඇත. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගෙල සිඳ ගැනීමකි.

    (iv). නෙළුම් කුළුණ රටට දායාද කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතිය පළ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් මෛත්‍රීපාල අඩුම තරමින් තමන්ට කරන්නට බැරි වුණ දේ කළ මිනිසාට වෛර නොකර සිටියානම්, එමගින් රටට විශාල යහපතක් වෙනු ඇත.


    [6]. (i). අනෙක් අතට නෙළුම් කුළුණ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ALIT සමාගම සම්බන්ධව කිසිදු වංචාවක් සඳහන් නොවේ. එහි සඳහන්ව ඇත්තේ ආණ්ඩුව විසින් නෙළුම් කුළුණ ඉදි කිරීම සිතා මතාම ප්‍රමාද කිරීම නිසා රජය අහිමි කර ගත් දැවැන්ත ආදායමයි. [මූලාශ්‍රය]



    rhUuHAn.jpg



    TlzXUib.jpg


    (ii). රජයේ විගණකාධිපතිවරයාගේම ප්‍රකාශය අනුව වසර 3 ක් තුළ නෙළුම් කුලුණට රු මිලියන 5475 ක් ඉපයීමට හැකිනම් එහි පිරිවැය වන රු බිලියන 18 වසර 10 ක් තුළ උපයා අවසන් කෙරෙනු ඇත. ඒ අනුව මෙය ලංකා ඉතිහාසයේ අති සාර්ථකම රාජ්‍ය ව්‍යාපෘතියකි. වසර 10 ක් ගිය තැන නෙළුම් කුළුණ වාර්ෂිකව රු මිලියන 1825 බැගින් භාණ්ඩාගාරයට උපයා දෙනු ඇත. නමුත් අවාසනාවට කරුණ වන්නේ රටේ යම් පිරිසක් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනුවට කට පුරා බොරු කියන අයව පිළිගනිමින් නෙළුම් කුළුණේ නිර්මාතෘවරයාට දෝශාරෝපණය කරමින් සිටීමයි. ඉතින් රටක් දියුණු වේවි ද?


    https://www.mahinda.info/2019/09/alit.html
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Thank you for acknowledging us the real situation. +rep :love:

    Mewage thread walata godakma tharaha yanne ara swadeena (kiyala kiyaganna) set eke unta. (naga, akd=aliya kapu diwula, palle) wahallunta :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය පඹ වේසිම තමයි මහින්ද එක්ක ආප්ප කලා පක්ෂයෙන් යන්නේ කියලා අනික් පැත්තට පැන්නේ.

    පොනිල් හාමු එක්ක බුදියලා එපා වෙලා මහින්ද අගමැති කලෙත් ඔය පඹයාම තමයි

    කෙලින්ම නොකියා මහින්ද කුලුනෙනුත් හොරා කෑවා කියන්නේ ත් ඌම තමයි.


    නොදකින් පදුරු වේසාවා
     
    • Haha
    Reactions: SLBlackKnight

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,693
    2,802
    113
    colombo
    තමන්ගේ නොහැකියාව වැරද්ද වහගන්න ගිහින් ඊට වඩා තඩි වලකට වැටෙන්න වුණා නේ
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Lanka we karumaya yanu .. paksha desapalanaya badagena.. boruwata mulawee .. sathyata pain gasiimaya... gamiyeku wuu Ranasinha premadasa harennata radala paragathi GUNP rata gana hageemak nathi kalusuddan wu GUNP Wickramasinha hismudune thaba adaheema wathman gobba ralata nothrima karumayaki... radala Bandaranayaka parapurada esemaaya.. Chandrika hata ratakin wadak natha.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ආයෙත් ගූ වේසියලට මේ තෙර්ඩ් පේන්නෙ නැතුව යනව. . :lol::lol::lol::lol:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ඒක අතකට ඉන්දියන් කාරයෝ හැමිනෙන්ට හදපු එකක් ඇත්ත . මහින්ද මොනවා ගත්තද දන්නෙ නැහැ arospase company එකකින්.....
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    වෙලාවට උඹ ඕක දැම්මෙ නැත්තම සේට් එකක් මෙතන මැරෙන්න හැදුව

    http://alitcn.com/about.html පිටුවෙන් උපුටා ගන්න ලදී...

    China Aerospace Long-March International Co., Ltd (ALIT), the core subsidiary of China Aerospace Science and Technology Corporation (CASC), is a leading state-owned enterprise authorized by the Chinese government for export and import of aerospace related weapon systems, products and technologies.

    නෙලුම් කුලුනේ බෝම්බ ගහන්න පුලුවන්ද?
    කඩේ යන්න කලින් හරියට තොරතුරු හොයල බලපන්.

    ALIT එක ඒ දවස් වල construction කරලා දැන් බෝම්බ හදනවද දන්නේ නෑ :D

    තොගේ ඔය සයිට් උට්ට නෙවෙයි, ඇලිට් කියල සර්ච් කලාම තව සයිට් තියනවා.
    ඇලිට් කියල තියන හැම සයිට් එකක්ම ඔය කියන කොම්පැනියට අදාල ඒවා කියලද උබ කියන්නේ.
    දබානට කනෙක්ෂන් දුන්නු පලියට ඉන්ටර්නෙට් ඇවිල්ල මෙතන මාරු කියෝනව.
    මුලින්ම වෙබ් සර්ච් කරන්න ඉගෙන ගනින්.
    චීන සයිට් රෙද්දේ ගුගල් එකේ සර්ච් කරලා වැඩක් නෑ, බයිදු එකේ සර්ච් කරපන්.
    රු.50 පෝන් කාර්ඩ් දාගෙන ඉන්ටර්නෙට් එන තොපිට මොන බයිදු ද?
    :lol:

    උබල දන්නෙ නැති උනාට නෙලුම් කුලුනෙ උඩම තියනව එයාර් ඩිෆෙන්ස් සිස්ටම් එකක් . ඒක හයි කරන්න තමා ඇලිට් එකට සල්ලි දීල තියෙන්නෙ . ඒක සිරිසේන දන්නෙ නෑ . පොර ලොක් ස්ක්‍රීන් එකට අල්ල තියපු මනුස්සයනෙ . මිනිහට මොන එයාර් ඩිෆෙන්ස් ද :yes::yes::yes::yes::yes::yes::yes: ඒ සිස්ටම් එක වැඩ කරන්නෙ චිචී යවපු සැටලයිට් එකත් එක්ක සම්බන්ද වෙලා . ඒ දෙකටම තමා බිලියන දෙකක් ගිහින් තියෙන්නෙ

    ඔන්න බලහන්කො ඉතින් එකෙත් හැටි

    http://alitcn.com/

    Registrar Alibaba Cloud Computing (Beijing) Co., Ltd.
    IANA ID: 420
    URL: http://whois.aliyun.com,http://www.net.cn
    Whois Server: grs-whois.hichina.com

    (p)
    Registrar Status ok, ok
    Dates 174 days old
    Created on 2019-03-26
    Expires on 2022-03-26
    Updated on 2019-03-26
    Name Servers DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS31.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)
    DNS32.HICHINA.COM (has 12,232,462 domains)

    Tech Contact —
    IP Address 124.127.50.124 - 1 other site is hosted on this server

    IP Location China - Beijing - Beijing - Research Institution Of Telecom
    ASN China AS4847 CNIX-AP China Networks Inter-Exchange, CN (registered Sep 10, 1996)
    Domain Status Registered And Active Website
    IP History 1 change on 1 unique IP addresses over 0 years
    Registrar History 1 registrar
    Hosting History 1 change on 2 unique name servers over 0 year



    අනිතෙක තමයි ඕක Fiverr එකෙන් ඩොලර් 20 කට විතර හදල දෙන site එකක් වගේ . මෙලෝ රහක් නෑ. අඩුම ගානේ site එක හරියට complete වත් නෑ. පත image දාල ඒ මදිවට. යකෝ පොඩි එකෙක්වත් හදන්නේ නෑ ඔහොම.:baffled::baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දැන් ඕකුන් හොයා ගන්ඩත් නැ, ආයෙ එන්නෙ නැ මේ තෙර්ඩ්වලට වැරදිලාවත්.. :lol::lol::lol:

    සිරිසේන ඔය කොල්ලෝ ටිකට පොඩි අතල් එකක් දුන්න. අතල් එකේ මත් වෙලා දන්නෙම... නැතිව පුක බිම ඇනුන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන ඔය කොල්ලෝ ටිකට පොඩි අතල් එකක් දුන්න. අතල් එකේ මත් වෙලා දන්නෙම... නැතිව පුක බිම ඇනුන

    :yes::yes::yes: ගූ කුක්කො සෑහෙනට නැටුව අද උදේ කාලෙකට පස්සෙ, උන් හිතුව හරි තමයි සිරා හොයාගෙන හොරාකාපු එකක් කියල..:lol::lol: අන්තිමට ගූ බැල්ලියන්ගෙ පුකවල් වෙනදට වඩා බෝර් උන එක විතරයි උනේ...:lol::lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිසේන ඔය කොල්ලෝ ටිකට පොඩි අතල් එකක් දුන්න. අතල් එකේ මත් වෙලා දන්නෙම... නැතිව පුක බිම ඇනුන

    හොඳම වැඩේ ඒක නෙමෙයි බන්....සිරිසේනගේ පතුරු ඇරපු උන්ට සිරිසේන පස්සෙම යන්න උනානේ :lol::lol::lol: