පාපොච්චාරණයක් සහ විසඳුමක්
මචන්ලා මට කියන්න දෙයක් තියෙනවා උඹලට, මම කරපු ගොන්ම වැඩක්. ඒ වගේම එකට විසඳුමකුත් ඕන.
මම එකෙක් ගාව සල්ලි වගයක් දැම්ම, පොඩි ගානක් නෙමෙයි. රුපියල් ලක්ෂ 20කට ආසන්න ගානක්. ඌ කිව්වා ඌ බයිනරි ඔප්ෂන් කරලා මට මාසෙකට $3000 ගානේ දෙන්නම් කියල. ඇග්රිමන්ට් ගහල වැඩේ කරන්න හිටියේ. ඒත් වෙන වැඩක් සෙට් වෙලා ඒක වුනේ නෑ. සල්ලි දාපු බෑන්ක් ස්ලිප් එක තියෙනවා. වාහනේ ෆිනෑන්ස් කරලා බන් සල්ලි දැම්මේ.
ඌ මට සල්ලි දාල සතියෙන් $1000ක් දුන්න. හැබැයි ටික දවසකින් උගේ විත්ද්රෝවල් හෝල්ඩ් වෙලා කියල screenshot එව්වා, $80,000ක් බැලන්ස් එක පෙන්නුවා. හැබැයි ස්ක්රින්ශෝට්. දැන් මාස තුනක්. මාස තුනට හරි නම් ඌ $3000 ගානේ $9000ක් දෙන්න ඕනනේ. ඒත් දැන් හම්බුනේ $1,400යි. ෆිනෑන්ස් එකත් ගෙවන්න ඕන බන්. ඌ කියනව දෙන්නම් කියල. ෆිනෑන්ස් එක ගෙවල තියෙන්නේ දැනට දීපුවයින්. ඌ ඉල්ලුවම පොඩි පොඩි ගණන් එවනවා. එහෙම එවපුවයින් තමා $1400ක් ආවේ.
මූට හොඳ වාහනයක් එහෙමත් තියෙනවා. එකත් මු ට්‍රේඩ් කරලා ගත්ත එකක් කියල තමයි කිව්වේ, මුගේ අකවුන්ට් බලන්න යද්දී ටිකක් අදිමදි කරනවා. දැන් මූ ගෙදරින් ලක්ෂ 5ක් ඉල්ලගෙන ෆොරෙක්ස් අකවුන්ට් එකක් කරනවා කියල ss එකක් එව්වා $2500ක බැලන්ස් එකක් තියෙන, විත්ද්රෝවල් හෝල්ඩ් වුන එව්වා එනකන් මේක අප් කරලා මට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි බේරනවා කිව්වා, කොහොමත් මාස තුනකින් withdrawal hold එක දෙයි කියනවා. දැන් මාස දෙකක් හෝල්ඩ් වෙලා.
මගේ ළඟ මුගේ ඇඩ්රස්, id number, සේරම තියේ. මූ හදිස්සියේ හරි සල්ලි නොදුන්නොත් මට ගන්න පුළුවන් නීතිය ක්‍රියාමාර්ග මොනවද. මූ ගාව තව සල්ලි දාපු උන් ඉන්නවා. ලක්ෂ 5 වගේ දාපු උන් ඉන්නව තව ටික කාලයක් බලල
මූ සල්ලි නොදුන්නොත් උස්සන්නත් කට්ටියක් රෙඩි වෙලා ඉන්නේ.
පිච්චි පිච්චි බන් ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා. මදැයි සල්ලි කියක් හරි හොයන්න කියල වාහනේ ෆිනෑන්ස් කරලා එකෙක් ගාව ඉන්වෙස්ට් කළා, උඹල දැන් බැන්නට වැඩක් නෑ වැඩේ වෙලා ඉවරයිනේ. මම වුනත් සෑහෙන්න කල්පනා කරනවා ඇයි මම ඌ ගාව එහෙම සල්ලි දැම්මේ කියල.