වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම
වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම.
කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද?
කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද?
එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම.
කෝස් මුකුත් නොකර වෙබ් ඩිසයින් වගේ දෙයක් ඔන්ලයින් ටියුටෝරියල් බලලා ඉගෙන ගන්න පුලුවන්ද?
කොච්චර දුරට ඉගෙනගන්න පුලුවන්වෙයිද?
එහෙම ඉගෙන ගත්තොත් ජොබ් වලට ගනීද? (සහතික නැතුව).
..depends on what target you set for yourself..
(i mean css and all were there, but it was mostly done with tables)