කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,752
    6,816
    113
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo

    අපෝ බඳින්න එපා හිර වෙනවා හිර විල්ලක් ජීවිතේ එපා වෙන්න...ඊට වඩා හොඳයි බඩුවක් ගහලා තනියම හිටපල්ලා...මේ යන විදියට බඳිනවා කියන්නේ සංසාරේ එපා වෙන වැඩක්...කිම්බක් ලැබෙනවා තමයි..ඒකට හුකන්න ගිහිං ජීවිතේ අඳුරේ දාගන්න එපා..අවාසි වැඩියි...හැබැයි එක අතකට මේක වැරදියි සිංහල එවුන් අඩුවෙනවා..ඒත් මට හිතිච්ච එක තමයි බඳින් කෙල්ලො උන්ගේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ බඳින එකා නාසා එකේ වැඩ කරන සයිස් රස්සාවලුයි ගෙවලුයි කාරැයි සල්ලියි...ඕවා හැම එකාටම නෑනේ...අනික එහගන්න වෙන ඇනුම්පද...කියලා වැඩක්නැහැ...යාළාවෙලා ඉන්නකන් කෙල්ල මීයා වගේ හඳියි පස්සේ තමයි සිංහයා වෙන්නේ එදාට තේරෙයි පාඩුවෙ හිටියනම් හොඳයි කියලා...එහෙම කියලත් බැහැ තමයි මටනම් තේරෙන්නේ නැහැ බන්ලා...මම ඇහුව ගොඩක් දෙනෙක් කිව්වේ බඳින්න එපා කියලා උන්ගේ ලයිෆ් දැක්කම සංසාරේ කල කිලරෙනවා....හොඳට ඉන්න නම් ඇමතියෙක්ගේ ළමයි වෙන්න ඕන...අකේ මම දන්නේ නැහැ බන්ලා..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මටත් හිතෙනව, හැබැයි family එකක් නැති මට නම් family එකක් ඕනෙ, මම කියන්නෙ වයසට ගියාම බලාගන්න කෙනෙක් නෙමෙයි, මිනිස්සු උනාම ආදර වගේ දේවලුත් ඕනෙ.
    හැබැයි ඕක අවුලකට යන්නෙ ලංකාවෙ වගේ රටවල සහකරු විතරක් නෙමෙයි උන්ගේ මුලු පවුලම බඳින්න වෙන එකනේ, විශේෂයෙන් නැන්දම්මා,
    ඔය වගේ හේතු නිසාම නැති ප්‍රශ්නත් ඇති කරගන්න වැඩක් හරි කෙනෙක් අහු නොවුණොත්, පුළුවන් නම් වැඩිය family bonds නැති කෙනෙක් හොයල ගැලපෙනව නම් marry කරපන්, තනියෙම ඉන්න ගියාමත් boring බං
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,363
    2,743
    113
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:
     
    මේ කතාවත් ඇත්ත ආදරේ ඕනා...බැඳිම් අඩු කෙල්ලෙක් හොයාගන්න පුළුවන් නම් ජීවිතේ ආදරෙන් පිරෙනවා....පිස්සු කොච්චි නැතුව හොඳ කෙල්ලෙක් හොයාගනිල්ලා පුළුවන් එවුන්....සුභ පැතුම්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපෝ බඳින්න එපා හිර වෙනවා හිර විල්ලක් ජීවිතේ එපා වෙන්න...ඊට වඩා හොඳයි බඩුවක් ගහලා තනියම හිටපල්ලා...මේ යන විදියට බඳිනවා කියන්නේ සංසාරේ එපා වෙන වැඩක්...කිම්බක් ලැබෙනවා තමයි..ඒකට හුකන්න ගිහිං ජීවිතේ අඳුරේ දාගන්න එපා..අවාසි වැඩියි...හැබැයි එක අතකට මේක වැරදියි සිංහල එවුන් අඩුවෙනවා..ඒත් මට හිතිච්ච එක තමයි බඳින් කෙල්ලො උන්ගේ දෙමාපියෝ බලාපොරොත්තු වෙන්නේ බඳින එකා නාසා එකේ වැඩ කරන සයිස් රස්සාවලුයි ගෙවලුයි කාරැයි සල්ලියි...ඕවා හැම එකාටම නෑනේ...අනික එහගන්න වෙන ඇනුම්පද...කියලා වැඩක්නැහැ...යාළාවෙලා ඉන්නකන් කෙල්ල මීයා වගේ හඳියි පස්සේ තමයි සිංහයා වෙන්නේ එදාට තේරෙයි පාඩුවෙ හිටියනම් හොඳයි කියලා...එහෙම කියලත් බැහැ තමයි මටනම් තේරෙන්නේ නැහැ බන්ලා...මම ඇහුව ගොඩක් දෙනෙක් කිව්වේ බඳින්න එපා කියලා උන්ගේ ලයිෆ් දැක්කම සංසාරේ කල කිලරෙනවා....හොඳට ඉන්න නම් ඇමතියෙක්ගේ ළමයි වෙන්න ඕන...අකේ මම දන්නේ නැහැ බන්ලා..
    ඔන්න ඔය වගේ case තියෙනවා , ගොඩාක්ම ලංකාවේ මිනිස්සු compare කරනවා අනිත් අයත් එක්ක විශේෂයෙන් ගැහැණු, එතකොට ප්‍රශ්න, අනික නැන්දම්මා සහෝදරියෝ යාළුවො තමයි ගොඩක් නැති ප්‍රශ්න මවන්නේ ගෑනිගෙ ඔළුවට විෂබීජ දාලා, ඉතිං ඒවගෙ දෙවල් තෙරුම් ගන්න බැරි ගෑණියෙක් නම් මුළු ජීවිතේම එපා වේවි,
     
    • Like
    Reactions: Naughtykolla48

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    පිස්සු කොච්චි නැතුව හොඳ කෙල්ලෙක් හොයාගනිල්ලා පුළුවන් එවුන්....සුභ පැතුම්
    එහෙම හොඳ කෙල්ලො ඉන්නවද බන්? මේකනම් කෙල්ලෙක් දාගන්න පුළුවන් එවුන්ට වැදගත් වෙයි. සුභ පැතුම් මචන්.
     
    • Love
    Reactions: Naughtykolla48

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    ඔය කියල තියෙන දේවල් සහතික ඇත්ත...වෙලාවකට හොදයි කියල හිතෙන දේ ..වෙලාවකට නීරස වෙනවා.. තව එකක් අර ෆේස් බුක් එකේ පොස්ට් එකක් තියෙනවා දැකල ඇති.. කෑම එක ඔර්ඩර් කරාට පස්සේ අයෙත්, මෙනු එක බලල වැඩක් නෑ කියල. ඒක සහතික ඇත්ත. මිනිස්සු කිසිමදේකින් තෘප්තිමත් නෑ. බැන්දහම පුදුම විදිහට ජීවිතේ හිර වෙනවා, අහිංසකයි කියල කෙල්ලෝ නෑ.. මුලින් ඉන්නේ එහෙම තමයි.. පස්සේ පස්සේ වෙනස් වෙනවා. දැන් කාලේ ගැණු ඉස්සර අපේ අම්මල, තාත්තලාට සලකනවා වාගේ සලකනවා අඩුයි. ලගින් ගියොත් අහක් නැතේ වගේ..කුස්සියට ගියොත් පොල් ටිකක් හරි ගාව ගන්නයි බලන්නේ. අනික කිම්බක් ලැබෙනවා කියන එක ඇත්ත වුනාට ඒකෙත් සෙල්ලම් දාන්න වෙන්නේ ටික කාලයයි. නගින නගින වෙලාවට කරන්න වෙන්නේ නෑ. ළමයි ඉන්නවා නම් විශේෂයෙන්. මම ඉන්නේ අපේ අම්මයි ..නැන්දැම්මයි එක්ක.. ගැනියි ළමයි දෙන්නයි.. හරියට නිකං ගිනි කන්දක් උඩ ඉන්නවා වාගේ.. කොයි වෙලාවෙද දන්නේ නෑ.. සිද්ද වෙන දේවල් වලට.. දමල ගහල කොහේ හරි ගිහන් ඉන්නවා කියල හිතුවට පැටව් දෙන්න හින්ද ඉවසගෙන ඉන්නවා. ඔය යාලු වෙලා ඉන්න කාලේ මැරීගෙන කරනවා නේද.. ඒවායේ කිසිම අගයක් නෑ.. දැන් කියලත් එහෙම තමයි.. ගැනිට මොනවා හරි කරගන්න තියෙනවා නම් ..හැමදේම කරලා දෙවි ... නැත්නම් හැමිනෙන්නමයි හදන්නේ..කියනවා නම් ගොඩක් දේවල්..ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.. තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස්..

    මගේනම් තීරණය බදින්නේ නැතිව හිටියනම් මිට වඩා හොදයි. :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    උබ බඳින එකී අනුව තමයි ඉතින්....ජීවිතේම ඉන්න බලන් කරගන්න වැඩක්.. හැබැයි අපි හැමෝම ආසයි නිදහසට... බැන්දහම නිදහස අඩු වෙනවා... වගකිම් වැඩි වෙනවා.... ඉතින් උබට හිතෙනවනම් නිදහස වැඩියෙන් බුක්ති විඳින්න ඕනේ කියල... වගකීම් නොගෙන පාඩුවේ ඉන්න ඕනේ කියල උබ බඳින්න එපා.. බඳින එකීවත් පෙන්නේ මල වදයක් විදිහට... පුලුවන් තරම් කනිකඩ ඉන්න වනම් සල්ලි හම්බ කරලා තියාගනින් ලෙඩට දුකට බලන්න කෙනෙක් වත් තියාගන්න
     
    • Love
    Reactions: rukey184

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,363
    2,743
    113
    එහෙම හොඳ කෙල්ලො ඉන්නවද බන්? මේකනම් කෙල්ලෙක් දාගන්න පුළුවන් එවුන්ට වැදගත් වෙයි. සුභ පැතුම් මචන්.

    100% perfect ඒවා ලොවෙත් නෑ බන් . Marry කරනවා කියන්න ඉතින් නොගැලපීම් තියන දෙන්නෙක් එකතු වෙලා ගලපාගෙන ජීවත් වෙන්න උත්සහ කරන එක තමයි. හැබැයි යාලු යාලු වෙලා බදින එක තමයි මන් අනුමත කරන්නේ (අද යාලු වෙලා ලබන සතියේ බදින එක නෙමෙයි ) එතකොට කෙල්ල ගැන , Family background , උබට 95% ක් විතර දැනගෙන බදින්න පුළුවන් :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    :yes::yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,903

    Enan 42 passe badinna one,etakan spa giya nan hari
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    family deka gelapennama ona macho. badinna kalin kellage family eka genath hithapan. anika ithin bendata passe thaniyen hitiya wage kohomath be. badinna kalin mama re eli wenakan ekko bike eka allan innawa ekko car eka yata ringan mona mona hari weda. den mokuth ne bike eka hodannewath ne. welawak ne ban e wage athal ekata karapuwa karanna. den wagakimak thiyenawa. hebei kolu petiyagen lebena athal eka okkotama wedi ban. gedara yanakota thath thaath kiyala athata paninawa. jivithe wenas wenawane ban. prashna ehema thiyenakota thamai jivithe denenne. ubath bedapan. bedala balapan kohomada kiyala (ඇයි යකෝ අපි බැදල කටු කන්නයි මුන් නොබැද ෆන් එකේ ඉන්නයි )