----- Europe වල scholarship එකක් ගන්නේ කොහොමද ------------
අපි අද කතා කරන්නේ Europe වල scholarship එකක් ගන්නේ කොහොමද කියලා ඩිග්‍රි එකක් කරන්න.
රට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන වැඩක්.scholarship ගන්න පුළුවන් වුනොත් මේක ලොකු පහසුවක්
scholarship වර්ග ගත්තොත් 1.free education
හැමෝටම free education
Germany,Austria , France ,Italy , Norway ,Switzerland ,Belgium ,Iceland 2.merit based scholarship
ලෝකේ හැම රටකම තියෙනවා .
මේකෙත් type 2යි .
tuition free
tuition free + living cost
free education දෙන රටවලත් merit based scholarship දෙනවා
living cost cover කරන්න
3. need based scholarship
ලංකාවේ මහපොළ scholarship එක වගේ Italy විතරයි වෙන රටවල අයට need based scholarship දෙන්නේ
scholarship ගන්න කලින් අපි admission ගන්න එපැයි .
1.මුලිනම් කරන්න ඕනේ රටක් හෝ රටවල් කිහිපයක් select කරන එක
2.අපි රට සිලෙක්ට් කරාට පස්සේ කරන්න ඕන දේ තමයි හොඳ ranking තියෙන කැම්පස් තෝරගන්න එකcampus ranking වැදගත් ඇයි කියලා වෙන පෝස්ට් එකකින් කියන්නම්
මේ එක හේතුවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1896646
උදාහරණයක් විදිහට ඉතාලියේ ගත්තොත් times higher education මුල් ranking 800 ඇතුලේ කැම්පස් 38 තියෙනවා.ස්වීඩන්වල ranking 1000 ඇතුලේ 12ක් තියෙනවා.
3. ඊට පස්සේ අපි තෝරාගත් කැම්පස් වල සයිට් වලට ගිහින් බලන්න ඕනේ අපිට ගැලපෙන degree තියෙනවද කියල.ඒවගේම degree වෙනත් රටවලින් කීදෙනෙක් ගන්නවද කියල බලන්නත් ඕන
ඕස්ට්‍රේලියා කැනඩාව වගේ රටවල් PR වලට ගන්න ගානක් තියෙනවා . යුරෝප රටවල් ගානෙන් student ගන්න ගාන ලිමිට් කරනවා .
මේ ක්‍රම දෙකෙන්ම බලන්නේ හොදම් සෙට් එක රටට ගන්න .
වෙනත් රටවලින් studentල කීදෙනෙක් ගන්නවද කියල එකම තැනකින් බලන්න පුළුවන්
italy
http://www.studiare-in-italia.it/studentistranieri/elenco2019/
sweden
https://statistik.uhr.se
ex :
italy
computer science Msc කරන කෙනෙක්ට English medium degree තියෙන කැම්පස් පහළොවක් තියෙනවා 385 දෙනෙක් ගන්නවා
sweden
science Msc set එකක්
average Msc එකකට 20 ක් 40ක් වගේ ගන්නවා . සමහර msc තියෙනවා ලොකු ගානක් ගන්න
4. දැන් අපි දන්නවා course මොනාද apply කරන්න පුළුවන් . කි දෙනෙක් ගන්නවද
ඒවට select වෙන්න තියෙන chance එක ගැනත් දල අවබෝදයක් තියෙනවා .
හරි සේරටම apply කරලා දානවා . එහෙම කරන්න බැහැ මොකද සමහර රටවල් apply කරන්න පුළුවන් ගාන limit කරලා තියෙන්නේ .
ex : Sweden msc 4යි apply කරන්න පුළුවන් .
එහෙම limit එකක් නැති රටවලටත් සේරටම apply කරන්න ගියොත් application fee වලටම ලොකු ගානක් යනවා .
scholarship apply කරනකොට වැදගත්ම දේ තමයි හරියට තමන් apply කරන්න ඕනේ
degree තෝරාගන්න එක .මෙතනදී තමයි ගොඩක් අයට වරදින්නේ .
apply කරන්න ඕනේ degree තෝරාගන්න කොට ඔය උඩ කියපු statistical data වලට අමතරව තමන් කරපු bsc එකේ courses ,gpa , class , work experience
වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ .ඒවා ගැන කතා කරමු වෙන දවසක
rep කපන අය reason එක කියල rep කපන්න