මහේෂ් සේනානායක විසඳුමක් නොවුනත්, මිනිහගේ පැත්තට කතා කරනකොට බයියෝ ඇවිස්සෙන හැටි බලන්න ආසයි![]()
Porata hithuwata wada rallak thiyenawa...pohottu chanda sahenata kadei


බයියො හිටපු හමුදාපතිට බනිනව බලන්න ආසයි බන්. මම මේ හෙට උදේ වෙනකම් බලන් ඉන්නෙ කට්ටිය එක්ක ෆේස් ටු ෆේස් චැටක් දාන්නමහේෂ් සේනානායක විසඳුමක් නොවුනත්, මිනිහගේ පැත්තට කතා කරනකොට බයියෝ ඇවිස්සෙන හැටි බලන්න ආසයි![]()


මහින්දට චන්දෙ දෙන ලක්ශ 45 ක් විතර ඉන්නව මොන දේ උනත් වෙනස් වෙන්නෙ නැහැ..
හයියෝ සජිත්ට වෙච්චි දෙයක්එක එකා වැට උඩ ඉන්න ටොයි චන්ද ටික කඩාගෙන යනව






Porata hithuwata wada rallak thiyenawa...pohottu chanda sahenata kadei
sajiya 

සෙට් එකක් ඉන්නවා "වෙනස" කියන වචනෙටත් පුදුම ආසාවක් තියෙන්නෙ. වෙනස් වෙන්න ඕනෙ තමා ...හැබැයි වෙනස් වෙයි ද කියලා ශුවර්ද..මීට කලින් වෙනස් කලා දැකලා තියනවද.. වෙන්ස් වෙයි කියලා හිතන්නෙ ඇයි?

පොල් දැම්මට වැඩක් නැහැ. බහුතරයක් ගොටට දෙනවා මේ පාර. පුදුමේ සජිත්ටත් කට්ටියගේ මනාපයක් නැති නිසා. මම හිතුව UNP සෙට් එකම ෆෝම් වෙලා ඒවි කියල සජිත් අවහම
සජිතුත් දැන් සුළු පක්ෂෙක අපේක්ෂකයෙක් වෙලාදැන් උන් ඔක්කොම එකතු වෙලා හරි පෝල් වලින් ගෝටව පරද්දන්න බලන්නෙ. බලපන් එකක් නෑ සජිත්ට. අනුරට එකයි.
යකෝ නාගටත් එකයි![]()