මහේශ් සහ නාගා ඉල්ලන පක්ශ 2?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මහේශ් සහ නාගා ඉල්ලන පක්ශ 2?

    1. මහේශ් සහ නාගා ඉල්ලන මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පක්ශ 2 මොකක්ද​?

    2. මහේශ්ගේ කැම්පේන් එකට සල්ලි දෙන්නේ කවුද​?

    3. රොහාන් පල්ලේවත්ත ඉල්ලන පක්ශේ මොකක්ද​?

    4. ගෝටාට දාපු නඩුවම නාගාටත් වැටෙවීද​? :shocked:
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Oya campaign seratama adara karanne UNP eken thama. thawa ona nam jeppoth adara karanawa athi fb ekata gihin balapan.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    maheshge supportasla kiyala wena jathiyak na UNP+JVP+NPM ekata enne mepara.

    eeka oya dannewath nane hariyata..athhatama maheshge campaign ekata spend karanne kawda kiyala hithagannawath ba..kawda athhatama fund karanne?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල්ලේ ඉල්ලන්නේ සංවර්ධන පෙරමුණ පොල් ගෙඩිය ලකුණෙන් :yes:
    අනික් දෙන්නට තාම පක්ෂයක් නෑ වගේ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    පල්ලේ ඉල්ලන්නේ සංවර්ධන පෙරමුණ පොල් ගෙඩිය ලකුණෙන් :yes:
    අනික් දෙන්නට තාම පක්ෂයක් නෑ වගේ
    ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට​..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද​? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..

    අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද​? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට​..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද​? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..

    අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද​? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?

    GOOD POINT:confused::confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට​..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද​? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..

    අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද​? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?
    අන්තිම මොහොත වෙනකන් අනුන්ගේ පක්ෂයක් බලාගෙන ඉන්න එකක් නෑ ඔය මිනිස්සු කලින්ම එකක් ලැස්ති කරගෙන ඇති අපිට කිවේ නැතිවුනාට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට​..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද​? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..

    අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද​? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?

    එයාල මේ තරඟ පිටියට යොමුකරපු අය සල්ලි දෙයි...
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43

    එයාල මේ තරඟ පිටියට යොමුකරපු අය සල්ලි දෙයි...
    එහෙම නෙමෙයි බන් මම කියන්නේ මහේශ්ට චන් දේ දානවා කියපු උදවිය කවුද සල්ලි දෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ නේද​?

    එතකොට එල්ටීටී එක උනත් සල්ලි දුන්නද නැද්ද කියලාවත් දන්නේ නැතිවද හැමෝම මහේශ්ට සල්ලි දෙනවා කියන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    71498774_535274047277662_343058335219580928_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kolonneta ona nam oya campaign ekata ona salli sathiyak stock market eke indala hoyanna puluwan. anika minissuth kamatthen denawa. marketting karanne laba widihata overheads adui.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕකේ පක්ශයක් නැහැ කියමුකෝ දැනට​..එතකොට දැනට ඉන්න පක්ශයක් සල්ලි වලට ගන්න වෙනවනේ..දැන් එතකොට දූශනය අරවා මේවා පිටු දකිනවා කියපු අය මිලියන 5කට මොකක් හරි පක්ශයක් සල්ලි දීලා ගනිවීද​? එතකොට එයාලා මෙච්චර කල් කියපුවා..

    අනික මිලියන 5ක් මහේශ්ට දෙන්න එන්පීම් එකට සල්ලි දෙන්නේ කවුද​? නාගානම් මිනිස්සුන් ගෙන් එකතු කලානේ..ඒත් මහේශ් එහෙමවත් කලේ නැහැනේ?

    අනේ මමත් පක්ෂයක Register කරගෙන තිබ්බනම් විකුණල දාන්න තිබ්බ විකල්ප අපේක්ෂකයෙක්ට. මම දක්ක තව එකෙක් අඬනව Facebook eke
    යාලුවනේ මම තමයි බුද්ධි අංශ කියපු අපේක්ශකය මට පක්ෂයක් නෑ අනේ හොයගන්න උදව් කරන්න කියල
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම නෙමෙයි බන් මම කියන්නේ මහේශ්ට චන් දේ දානවා කියපු උදවිය කවුද සල්ලි දෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ නේද​?

    එතකොට එල්ටීටී එක උනත් සල්ලි දුන්නද නැද්ද කියලාවත් දන්නේ නැතිවද හැමෝම මහේශ්ට සල්ලි දෙනවා කියන්නේ?

    :lol::lol::lol:
     
    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    Re මහේශ් සහ නාගා ඉල්ලන පක්ශ 2?

    ජෙනරාල් මහේෂ් ඉල්ලන්නේ NPM = National Peoples Movement (ජාතික ජනතා ව්‍යාපාරය)

    පක්ෂේ වෙබ් අඩවියේ මුදල් ලැබුන සහ වියදම වුන ආකාරය ඉදිරිපත් කරලා තියනවා.
    ඒ අනුව මුදල් Donation විදිහට ලැබුන ඒවා තමා.

    https://www.npm.lk/wp-content/uploads/2019/09/NPM-CF.pdf

    නාගානන්ද සහ පල්ලෙවත්ත ගැනනම් දන්නේ නෑ හරියටම.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙනරාල් මහේෂ් ඉල්ලන්නේ NPM = National Peoples Movement (ජාතික ජනතා ව්‍යාපාරය)

    පක්ෂේ වෙබ් අඩවියේ මුදල් ලැබුන සහ වියදම වුන ආකාරය ඉදිරිපත් කරලා තියනවා.
    ඒ අනුව මුදල් Donation විදිහට ලැබුන ඒවා තමා.

    https://www.npm.lk/wp-content/uploads/2019/09/NPM-CF.pdf

    නාගානන්ද සහ පල්ලෙවත්ත ගැනනම් දන්නේ නෑ හරියටම.

    :confused::confused::confused::confused:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ජෙනරාල් මහේෂ් ඉල්ලන්නේ NPM = National Peoples Movement (ජාතික ජනතා ව්‍යාපාරය)

    පක්ෂේ වෙබ් අඩවියේ මුදල් ලැබුන සහ වියදම වුන ආකාරය ඉදිරිපත් කරලා තියනවා.
    ඒ අනුව මුදල් Donation විදිහට ලැබුන ඒවා තමා.

    https://www.npm.lk/wp-content/uploads/2019/09/NPM-CF.pdf

    නාගානන්ද සහ පල්ලෙවත්ත ගැනනම් දන්නේ නෑ හරියටම.

    මචන් කවුරුවත් 1 මිලියන් දෙන්නේ නැහැ එහෙම ලේසියේන්..දුන්නේ කවුද කියලා එයාලාට කියන්න බැරි නම් වැඩක් නැහැ නේද​? මොකද හැමෝම බැදුමකර සිද්ධියේදී අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියලා සුජීව සේනසිංහට හා දයාසිරි ජයසේකරට චෝදනා කලා..සල්ලි දෙන ඕනේම කෙනෙක්ගෙන් සල්ලි ගන්නවනම් එයා බැදිලා ඉන්නවා ඒ අයට ඒකට ප්‍රතිඋපකාර කරන්නත්...ඉතින් ඔයාලා හැමෝම මහේශ්ගෙන් අහන්න මේ මිලියන 1.5 හම් බ උනේ කාගේ කාගෙන් ද කියලා..එහෙම නැති උනොත් මේ තවත් සුජීව සේනසිංහ කෙනෙක් දයාසිරි ජයසේකර වගේ කෙනෙක් වෙන්නත් බැරි නැහැ...

    ජාතික ජනතා ව්‍යාපාරය කියලා මැතිවරණ කාර්‍යාලයේ ලියාපදිංචි පක්ශයක් නැහැ...

    Last edited: