හොදම ගොන් කතා කියන්නේ කවුද?

හොදම ගොන් කතා කි&#3514

  • මෛති‍්‍ර

    Votes: 7 10.1%
  • රනිල්

    Votes: 6 8.7%
  • සජිත්

    Votes: 56 81.2%

  • Total voters
    69
  • Poll closed .

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හොදම ගොන් කතා කියන්නේ කවුද?

    හොදම ගොන් කතා කියන්නේ කවුද?

    මෛති‍්‍රද
    රනිල්ද
    සජිත් ද

    සාධාරණ චන්දයක් තියන්න... හොර බෑ.... කකුල් මාට්ටු බෑ.... අධිකරණයට යන්න බෑ.... ශී‍්‍ර මුඛයෙන් කියන්නේ හා ද....?
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ඇයි ගූ වන්ස! ඇමරිකන් කාරයෝ කිය කිය වටේ උන්ට බනිනවා.. අන්තිමේ ඌ වැඩ කරන්නෙත් ගෙඩිය පිටින් ඇමරිනක් කාරයෝ සෙට් එකකට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදම ගොන් කතා කියන්නේ කවුද?

    මෛති‍්‍රද
    රනිල්ද
    සජිත් ද

    සාධාරණ චන්දයක් තියන්න... හොර බෑ.... කකුල් මාට්ටු බෑ.... අධිකරණයට යන්න බෑ.... ශී‍්‍ර මුඛයෙන් කියන්නේ හා ද....?
    ඔය එකෙක්වත් නෙවෙයි.......
    මෙන්න මුන්.....

    Obirin
    CHANDRA
    Harvard-Bio
    Ranga26

    මම ඔය ගොඩට Nikdw සහsmatm ව දන්නේ නම් නෑ. උන් දෙන්න අඩුම තරමේ සංවාදයක් කරන්න තරම් තාර්කිකයි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය එකෙක්වත් නෙවෙයි.......
    මෙන්න මුන්.....

    Obirin
    CHANDRA
    Harvard-Bio
    Ranga26

    මම ඔය ගොඩට Nikdw සහsmatm ව දන්නේ නම් නෑ. උන් දෙන්න අඩුම තරමේ සංවාදයක් කරන්න තරම් තාර්කිකයි....

    erozan අමතක උනාද අමතක කරාද:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    හොදම ගොන් කතා කියන්නේ කවුද?

    මෛති‍්‍රද
    රනිල්ද
    සජිත් ද

    සාධාරණ චන්දයක් තියන්න... හොර බෑ.... කකුල් මාට්ටු බෑ.... අධිකරණයට යන්න බෑ.... ශී‍්‍ර මුඛයෙන් කියන්නේ හා ද....?

    :cool::cool::cool::cool:

    පට්ටයි ඈ.....එළමකිරි....

    මේක තීරණය කරන්න අමාරුම දෙයක් බං හැබැයි....:baffled::baffled:....හොදම ජෝකර් ව තෝරලා ජනාධිපති කරන්න කියලා මැතිවරණ කොමිසමට බලකරමු
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඔය එකෙක්වත් නෙවෙයි.......
    මෙන්න මුන්.....

    Obirin
    CHANDRA
    Harvard-Bio
    Ranga26

    මම ඔය ගොඩට Nikdw සහsmatm ව දන්නේ නම් නෑ. උන් දෙන්න අඩුම තරමේ සංවාදයක් කරන්න තරම් තාර්කිකයි....

    smartm හොදයි බං nikdw ට වඩා ...nikdw කියන ඒවා තේරුම් ගන්න උව ත් ලග තියාගෙන ඕනේ කමෙන්ට් එක කියවන්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    TbvE0eI.png

    "SEE මුඛය"