සිංහලයා එක අරමුණක ඉන්න ඕනෙ බං. ඇත්තම කියනව නම් මහේෂ්ට දිනන්න බෑ. මහේෂ්ට චන්දය දාන එකෙන් වෙන්නේ නිකං ගෝඨාබයගේ සිංහල චන්ද කැඩෙන එක විතරයි. නිකං ඒ අපරාධය කරන එකේ තේරුමක් නෑ. කොච්චර අපේක්ෂකයෝ හිටියත් තරගය තියන්නේ ගෝඨාබයයි, සජිතුයි අතර විතරයි. ඒ දෙන්නගේම වැරදි නැත්තෙ නෑ. ඒත් අපි තෝරගන්න ඕනේ වැරදි අඩු පැත්ත.
දැන් උඹ ඔහම හිතලා ඡන්දේ දැම්ම්ට සුලු ජාතීන් එහම හිතන්නේ නෑ.. උන් දාන්නේ සජිත්ට... ආන්න එහමයි....ඌ දින්වන්නේ උඹලා....අපි අවුරුදු 71ක් තිස්සේ කලෙත් ඕකම නේද ?. හැම චන්දෙකදිම වැරදි අඩු නායකත්වයක් හෙව්වා මිසක් රාමුවෙන් පිටත බැලුවද ?. මේක මගේ අදහස පමණයි

සිංහලයා එක අරමුණක ඉන්න ඕනෙ බං. ඇත්තම කියනව නම් මහේෂ්ට දිනන්න බෑ. මහේෂ්ට චන්දය දාන එකෙන් වෙන්නේ නිකං ගෝඨාබයගේ සිංහල චන්ද කැඩෙන එක විතරයි. නිකං ඒ අපරාධය කරන එකේ තේරුමක් නෑ. කොච්චර අපේක්ෂකයෝ හිටියත් තරගය තියන්නේ ගෝඨාබයයි, සජිතුයි අතර විතරයි. ඒ දෙන්නගේම වැරදි නැත්තෙ නෑ. ඒත් අපි තෝරගන්න ඕනේ වැරදි අඩු පැත්ත.

අපි අවුරුදු 71ක් තිස්සේ කලෙත් ඕකම නේද ?. හැම චන්දෙකදිම වැරදි අඩු නායකත්වයක් හෙව්වා මිසක් රාමුවෙන් පිටත බැලුවද ?. මේක මගේ අදහස පමණයි

දැන් උඹ ඔහම හිතලා ඡන්දේ දැම්ම්ට සුලු ජාතීන් එහම හිතන්නේ නෑ.. උන් දාන්නේ සජිත්ට... ආන්න එහමයි....ඌ දින්වන්නේ උඹලා....
ලිබියාවයි... සිoප්පූරුවයි පටලවා ගන්න එපා...![]()

අව්රුදු 70 වෙම හැම චන්දෙකම ගත්ත තීරණ වැරදිලා නෑනේ බං. 100% හරි නැති බව ඇත්ත. ඒත් හිතපං මහින්ද පළවෙනි පාර ජනාධිපති වරණයට ඉල්ලද්දි ඒ වෙනුවට අනිත් පැත්තට කතිරේ ගැහුවනම් වෙන්නෙ මොකද්ද කියලා. එහෙනම් තාම යුද්දේ යනවා. අපිත් සමහරවිට මැරිලා වෙන්න පුලුවන්. මෙතනදි මහේෂ් කියන්නේ ජනාධිපතිවරණයකින් දින්න බැරි අපේක්ෂකයෙක්. ඒ නිසා ඒකෙන් වෙන්නේ සිංහල චන්ද කැඩෙන එක විතරයි. එහෙම කැඩුන ගමන් බලය යන්නේ රනිල් + සජිත් ආන්ඩුවට. ඒක මහඅපරාදයක්.

ඔව් එකත් ඇත්ත. හැබැයි මහේෂ් දිනවන්න මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන එකත් මහලොකු දෙයක් නෙවෙයි. ඒක කරනවා නම් කරන්න මේ කාලයත් හොඳටම ඇති. සිංහලයාගේ මතකය පොඩ්ඩයි කියලත් දන්නවානේ![]()
Poddak etha gamakata gihin ahapan manussayekgen Maheshwa dannawada kiyala... Umbatama therei... Anika.... Ratak kiyanne experiment karana thenak neme ban.මම මේ හිතන විදිහට රටේ බහුතරයක් හිතුවොත් මොකද වෙන්නේ ? එහෙම හිතන්නේ නැත්නම් එහෙම හිතන්න පුරුදු කරන්න බැරිද ?තමන්ගේ ගෙදරින් පටන් ගත්තොත් මොකද ?