මදුමාදවට කරපු දේ රාසික්ට ඔට්ටු නැද්ද?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මදුමාදවට කරපු දේ රාසික්ට ඔට්ටු නැද්ද?

    මදු සෝෂල් මිඩියාවල බුර්කා ගලවනවා කියලා කිව්ව නිසා අල් සාබ්රි සර් ෆෝම් වෙලා එහෙට මෙහෙට මැසේජ් ගහලා මදු දොට්ට දැම්ම සාම්පල් එක මුස්ලිම් ජාතිවාදීන්ට නැද්ද ප්‍රෙන්.. අශේන් ව්ලොග් එකෙන් පස්සේ සාබ්රි සර් එහෙට මෙහෙට මැසේජ් ගහලා කිව්වේ නැද්ද රාසික් නානාගෙන් අපි සහය ඉල්ලුවේ නැහැ. මේකා අන්තවාදියෙක් කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හයිඑන්දී මල්ලි දැන් මොකෝ සාබ්රි ගැන කියන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මොකෝ බන් මුස්ලිම් උන්ට බනින ඒවා අගුපිල්වල. සිංහල උන්ට බනින එපා ප්‍රදාන මාද්යයේ විතරක්. :lol::lol::lol:

    Check Mahinda Rajapaksa Information Center, Gotabaya Rajapaksa Information Center on Facebook
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මදු සෝෂල් මිඩියාවල බුර්කා ගලවනවා කියලා කිව්ව නිසා අල් සාබ්රි සර් ෆෝම් වෙලා එහෙට මෙහෙට මැසේජ් ගහලා මදු දොට්ට දැම්ම සාම්පල් එක මුස්ලිම් ජාතිවාදීන්ට නැද්ද ප්‍රෙන්.. අශේන් ව්ලොග් එකෙන් පස්සේ සාබ්රි සර් එහෙට මෙහෙට මැසේජ් ගහලා කිව්වේ නැද්ද රාසික් නානාගෙන් අපි සහය ඉල්ලුවේ නැහැ. මේකා අන්තවාදියෙක් කියලා.

    යකෝ උඹේ බැටරි බහී ඔච්චර පෝස්ට් දාලා එකක් කියවල ඉවර වෙද්දි තව එකක් දාලා. 5500 ක් ගෙව්ව කියල ඔහොම කරන්න එපා ඒක අරන් එකක් දෙකක් දාපන්. :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යකෝ උඹේ බැටරි බහී ඔච්චර පෝස්ට් දාලා එකක් කියවල ඉවර වෙද්දි තව එකක් දාලා. 5500 ක් ගෙව්ව කියල ඔහොම කරන්න එපා ඒක අරන් එකක් දෙකක් දාපන්. :lol:
    සල්ලි හදිස්සියක් ප්‍රෙන්.. කෙල්ල ගෙට උනානේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Vlog කාරයොයි නිකං බ්ලොග් කාරයොයි කියන ඒවට උත්තර දෙරණෙ දෙන්ඩ? උඹ බීලද? :lol:
    මදු මාදව අයියගේ වීඩියෝ එකටනම් ඕනා මුල්ලක තිබ්බත් අනිවා විවේචනේ දුන්නා නේද බ්‍රෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මදු මාදව අයියගේ වීඩියෝ එකටනම් ඕනා මුල්ලක තිබ්බත් අනිවා විවේචනේ දුන්නා නේද බ්‍රෝ.

    මිනිහම ඒක වැරදි කතාවක් කියල තනතුරු වලින් අයින් වුණේ :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝඨාගෙ මතේ කිසිම අන්තවාදයට ඉඩ දෙන්නෙ නෑ කියන එකනෙ.
    එහෙනම් කොහොමද සබ්රි ඉන්නේ. ඌ තමා ලොකුම අන්තවාදියා. හින් නුලෙන් කුරානේ සමාජගත කරන්න යන්නේ. උඩ වීඩියෝ එක බලපන්. බුදුන් වහන්සේ වදාළ දර්මය වගේමලු. දැන් අහන්න එපා කෝ කියලා. වීඩියෝ එක බලපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    හරි කතාවක්ද?
    හරි කතාවක් තමයි බන්. මුන් මෙහෙට ගෑනු ගෙනාවද. අපේම ගෑනුන්ගෙන් ජාතිය බෝකරන්න අරගෙන මුන් පාරේ යන්නෙත් කළු ගෝනි වල බැහැගෙන. උන්ට වෙනම කාති උසාවි, හලාල් කෑම, බැංකු. මේවා වෙනස් වෙන්න ඕන නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එහෙනම් කොහොමද සබ්රි ඉන්නේ. ඌ තමා ලොකුම අන්තවාදියා. හින් නුලෙන් කුරානේ සමාජගත කරන්න යන්නේ. උඩ වීඩියෝ එක බලපන්. බුදුන් වහන්සේ වදාළ දර්මය වගේමලු. දැන් අහන්න එපා කෝ කියලා. වීඩියෝ එක බලපන්.

    හා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හරි කතාවක් තමයි බන්. මුන් මෙහෙට ගෑනු ගෙනාවද. අපේම ගෑනුන්ගෙන් ජාතිය බෝකරන්න අරගෙන මුන් පාරේ යන්නෙත් කළු ගෝනි වල බැහැගෙන. උන්ට වෙනම කාති උසාවි, හලාල් කෑම, බැංකු. මේවා වෙනස් වෙන්න ඕන නැද්ද

    රටටම එකම නීතියක් ගේනවා කියල ගෝඨා මුස්ලිම් පල්ලියකදිම කිව්වනෙ. ආයෙ මොනවද?