මොට්ටු මොට්ටු මොට්ටු... පොහොට්ටු..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොට්ටු මොට්ටු මොට්ටු... පොහොට්ටු..

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆෙක් ද නැද්ද දන්නෙහ් නැහ් හැබැයි ඔහොම එඩිට් කරන එක නම් පට්ට ලෙසි කුකුලොහ්
    ඔනි නම් උබෙ නම දාලා වට්සැප් චැට් එක රෙකොර්ඩ් කරලම එවන්නහ් පුලුවන් විඩියො ..
    IT නොදන්න එවුන්ට නම් ඔවා පට්ට මැජික් වෙන්නහ් පුලුවන්

    තාක්ශනය පාවිච්චි කරලා අයිටි නොදන්න මිනිසුන්ව අන්දන එකටනම් පොඩ්ඩක් වත් කැමැති නැහ් ගොටා උනත් සජිත් උනත්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ෆෙක් ද නැද්ද දන්නෙහ් නැහ් හැබැයි ඔහොම එඩිට් කරන එක නම් පට්ට ලෙසි කුකුලොහ්
    ඔනි නම් උබෙ නම දාලා වට්සැප් චැට් එක රෙකොර්ඩ් කරලම එවන්නහ් පුලුවන් විඩියො ..
    IT නොදන්න එවුන්ට නම් ඔවා පට්ට මැජික් වෙන්නහ් පුලුවන්

    තාක්ශනය පාවිච්චි කරලා අයිටි නොදන්න මිනිසුන්ව අන්දන එකටනම් පොඩ්ඩක් වත් කැමැති නැහ් ගොටා උනත් සජිත් උනත්
    අනිවාර්යෙන්. උබේ කතාව හරි. ඒ උනාට මේක පට්ටා බන්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ෆෙක් ද නැද්ද දන්නෙහ් නැහ් හැබැයි ඔහොම එඩිට් කරන එක නම් පට්ට ලෙසි කුකුලොහ්
    ඔනි නම් උබෙ නම දාලා වට්සැප් චැට් එක රෙකොර්ඩ් කරලම එවන්නහ් පුලුවන් විඩියො ..
    IT නොදන්න එවුන්ට නම් ඔවා පට්ට මැජික් වෙන්නහ් පුලුවන්

    තාක්ශනය පාවිච්චි කරලා අයිටි නොදන්න මිනිසුන්ව අන්දන එකටනම් පොඩ්ඩක් වත් කැමැති නැහ් ගොටා උනත් සජිත් උනත්

    ගෲප් එකක් බන් එහෙනම් ගෲප් එකම එකට වැඩ කරන්න ඔනේ. මම හිත්න්නේ නෑ ගෲප් එකම එකතුවෙලා මෙහෙම ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෲප් එකක් බන් එහෙනම් ගෲප් එකම එකට වැඩ කරන්න ඔනේ. මම හිත්න්නේ නෑ ගෲප් එකම එකතුවෙලා මෙහෙම ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා.
    ඔනි නැහ් බ0 ඔනි නම් ග්‍රොප් එකක් හදන්නෙහ් නැතුවත් ඔහොම විඩියො එකක් හදන්නහ් පුලුවන්
    පොඩි ට්‍රික්ක් එකක් තියෙන්නෙහ්
    ඔය වගෙම චැට් එක රෙකොර්ඩ් කරලා දාන්නහ් පුලුවන් නම්බර් එකත් එක්කම .. නම්බර් එකත් එක්ක මැස්ජ් එක පෙන්නන විදිහටහ් :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔනි නැහ් බ0 ඔනි නම් ග්‍රොප් එකක් හදන්නෙහ් නැතුවත් ඔහොම විඩියො එකක් හදන්නහ් පුලුවන්
    පොඩි ට්‍රික්ක් එකක් තියෙන්නෙහ්
    ඔය වගෙම චැට් එක රෙකොර්ඩ් කරලා දාන්නහ් පුලුවන් නම්බර් එකත් එක්කම .. නම්බර් එකත් එක්ක මැස්ජ් එක පෙන්නන විදිහටහ් :yes:
    මේ නම්බර් වැඩ කරනවා බන්.. එකකට කතා කරලා මේ නම තියන එකාව ඇහුවම ඌ තමා කතා කරන්නේ කිව්වා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය වගේ දේවල් ඉතින් අලුත් දේවල් නෙමේ බන් කොයි පැත්තෙත් ඔහොම තමයි
    සමහරවිට පක්ෂ නායකයෝ දන්නෙත් නැතුව ඇති දැනගෙන කරනවා වෙන්නත් පුළුවන් මඩ ගහන එක
    කවුරු කාටද මඩ ගහන්නේ බලල චන්දෙ දෙන්නේ නැතුව වැඩක් කරන රට පොඩ්ඩක් හරි ගොඩ ගන්න එකෙක්ට දුන්නම හරි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ නම්බර් වැඩ කරනවා බන්.. එකකට කතා කරලා මේ නම තියන එකාව ඇහුවම ඌ තමා කතා කරන්නේ කිව්වා.
    උබ කියන නම්බර් එකයි මැස්ජ් එකයි එවපන් චැට් එකකට දාලා විඩියො කරලම එවන්න ... ඔච්චර ශුවර් නැත්තම් :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය වගේ දේවල් ඉතින් අලුත් දේවල් නෙමේ බන් කොයි පැත්තෙත් ඔහොම තමයි
    සමහරවිට පක්ෂ නායකයෝ දන්නෙත් නැතුව ඇති දැනගෙන කරනවා වෙන්නත් පුළුවන් මඩ ගහන එක
    කවුරු කාටද මඩ ගහන්නේ බලල චන්දෙ දෙන්නේ නැතුව වැඩක් කරන රට පොඩ්ඩක් හරි ගොඩ ගන්න එකෙක්ට දුන්නම හරි

    True & Agree
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වෙන එකෙක් මේක දැම්මා නම් විශ්වාස කරන්න තිබ්බ නමුත් පෙරුමාල් බැටරි පොඩ්ඩා සහ එකී මෙකී නොකී මුගේ මේකේ තියන ෆේක් එකවුන්ට් ගොඩ සහ අතීතයේත් මූ මේ වගේ එඩිට් කරලා හෙන බොරු ඒවා දාල තියනවා මට පේන්නේ රටේ රාල සහ බැටරි පොඩ්ඩා එකවුන්ට් එකත් එකම එකාගේ කියලා :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වෙන එකෙක් මේක දැම්මා නම් විශ්වාස කරන්න තිබ්බ නමුත් පෙරුමාල් බැටරි පොඩ්ඩා සහ එකී මෙකී නොකී මුගේ මේකේ තියන ෆේක් එකවුන්ට් ගොඩ සහ අතීතයේත් මූ මේ වගේ එඩිට් කරලා හෙන බොරු ඒවා දාල තියනවා මට පේන්නේ රටේ රාල සහ බැටරි පොඩ්ඩා එකවුන්ට් එකත් එකම එකාගේ කියලා :baffled:
    :lol::lol::lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙන එකෙක් මේක දැම්මා නම් විශ්වාස කරන්න තිබ්බ නමුත් පෙරුමාල් බැටරි පොඩ්ඩා සහ එකී මෙකී නොකී මුගේ මේකේ තියන ෆේක් එකවුන්ට් ගොඩ සහ අතීතයේත් මූ මේ වගේ එඩිට් කරලා හෙන බොරු ඒවා දාල තියනවා මට පේන්නේ රටේ රාල සහ බැටරි පොඩ්ඩා එකවුන්ට් එකත් එකම එකාගේ කියලා :baffled:

    :baffled::baffled::baffled: