අනුර ෆේල් ඇයි

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    pUC4ccB.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිනිස්සුන්ට අනුරල එපාවෙල තියෙන්නේ අනුරලගේ කල්කිරියාව නිසයි... රටේ තීරණාත්මක අවස්ථාවල අනුරල කරන්නේ ඒකට පොල්ලක් දාන එක.... ගිය ජනාධිපතිවරණ කීපයකට අනියමින් යූඇන්පියට කඩේ යාම.... අනිත් එක තමයි 89 කැරැුල්ලේ ජෙප්පන්ගේ වද බන්ධනයට ලක් වුණු සැලකිය යුතු පිරිසක් සහ ඔවුන්ගේ පසු පරම්පරාවල අය ජෙප්පන්ය වෛර කිරීම... අනුරලගේ සැබෑ මුහුණ ජනතාවාදි වුණාට උන්ගේ පවුල්වල ඈයොත් අර පුරුදු ධනවාදි රැුල්ලේ සාමාජිකයින් වීම....​
     
    tharakauka

    Member
    Feb 6, 2009
    7
    3
    0
    Kandy
    අනුරයා එළියෙ තැටමුවට, බෙට්ට ලංඋනාම දුවන්නෙ සිරිකොතට...

    එතකොට 2005 දී අනුර බෙට්ට ලං උනාම දිව්වේ carlton house එකටද? අනුර 2005 මහින්දට support එක දුන්නේ නැත්තම් මහින්ද ජනාධිපති වෙන්නෙත් නැ
     
    • Like
    Reactions: [email protected]

    tharakauka

    Member
    Feb 6, 2009
    7
    3
    0
    Kandy
    අනුරගේ අදහස් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් නෑ තාම ලංකාවේ. ලංකාවේ මිනිස්සු කැමති තමන්ට හොරකන් කරන්න දෙන පිරිසකට වහල් කම් කර කර ඉන්න
     
    • Like
    Reactions: lodbrok and waca

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    අනුරයලා කියන කතා වැරදි නෑනේ. ඇයි ආර්ථික අර්බුධයට මිනිහාගේ විසදුම් ප්‍රයෝගික නැද්ද?
    උදා එප්පාවල පොස්පේට් නිධිය, මිනිරන් පතල්, ඛණිජ වැලි නිධිය, වගේ දේවල් ගැන..
     
    • Like
    Reactions: waca

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya post eke thiyana deta amatharawa...

    1. anurage ideology eka - godak minissu socialisms walata kamathi na.

    2. godak minussu politician lata support karanne personal benefits walta ( ex:- jobs , meterials..etc). jvp eken ewa labenne na..

    3. anura dinanne nathi nisa vote eka waste karaganna kamathi na...

    4. UNP , SLPFA unta danatama godak sposors la innawa…
    (ex:- unge oya eka meeting ekakata koti 10k wath spend karanawa.. spons karana un ehema spons karanne passe labena prathilaba nisa… )

    mamath gotata kochchara akamathi unath uta vote karanawa u sajith ta wada hoda nisa.. mokada jvp ekata vote karala therumak na, kohomath dinanne na..

    floating voters la hamogema wage logic eka thamai eka…

    karanna deyak na...
     
    :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුරලට බැරිවුනා මාක්ස්වාදය ලංකාවෙ සමාජයට ගැලපෙන විදිහට හදාගන්න :( සාමානාත්මතාවය වෙනුවෙන් හඬ නඟනව වෙනුවට උන් කරන්නෙ මහින්දට බනින එකයි බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් කෑගහන එකයි. ඒ අස්සෙ යුද්දෙට උදැල්ල දාන්න ගියා ඉතිං මිනිස්සුන්ට හොඳටම එපා වුනා. :(
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මම නම් හිතන්නේ මාර්කස්වාදය මේ රටට ගේන එක මහා බොරුවක් කියල.ඕවා ප්‍රයෝගික නෑ.:no:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මේ රටේ කැම්පස් යන ප්‍රතිශතය බලහං, අවුරුදු 2500ක් බුදුදහම තියන රටේ ඒක තේරිලා අඩුගානෙ සෝතාපන්න වෙච්ච පිරිස කීයද බලහං , අදෝනා සින්දුවලට හා සුබාවිත ගීතයට් කැමති අයි අතර වෙනස බලපං .මේ රටේ වැඩි හරිය ඉන්නෙ මොලයක් බුද්දියික් නැති හැගීමට පමනක් මුල්තැන දෙන පිරිස . කන්නඩි ගලවලා සංස්න්දනය කරලා විචාර බුද්දියෙන් බලංඩ පුලුවන් පිරිස බොහොම අල්පයි .ඒක මේ රටේ හැටි බං
     
    • Like
    Reactions: JINX_XNIJ

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් හිතන්නේ මාර්කස්වාදය මේ රටට ගේන එක මහා බොරුවක් කියල.ඕවා ප්‍රයෝගික නෑ.:no:

    ගොඩක් දේවල් දැනටමත් ගෙනල්ල හලෝ තියෙන්නෙ ඒව බහුතරයක් සෑහෙන හොඳ ප්‍රතිඵල ගෙනත් දුන්න.
    නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවය etc
    ඇමරිකාවෙ පිළිකා හැදුන මිනිස්සු ලමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල සියදිවි නසාගන්නව කියල දන්නවද උග්‍ර ධනවාදය අනුගමනය කරන්න ගිහිං ?
     
    • Like
    Reactions: JohnnySS

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    මූලිකම දේ අනූරලා ඉන්න තැන. එදත් අදත් චේ ගේ විදිහට හිතන්නේ. ඒකියන්නේ තමන්ගේ අනුගාමිකයෝ රැල විතරක් හිටියාම ඇති.සාමන්‍ය ජනතාව අතරට යන්න ඕනෙ නැහැ කියන එක.ඊට අමතරව පත්වේ තියන හීනමානේ. අදත් කීයෙන් කීයද ඔය පක්සේ සිංහල ගොවිගම නායකයෝ ඉන්නේ? එක හින්දා පක්ෂේ target කරේම සුළුතර ජන්ද. අනික බලය ආපු වෙලාවේ මිනිස්සුන්ට දැනෙන වැඩක් නොකිරීම.වැව් හදන්න පටන් ගත්තත් දාලා දුවපු ඒකනේ කලේ.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගොඩක් දේවල් දැනටමත් ගෙනල්ල හලෝ තියෙන්නෙ ඒව බහුතරයක් සෑහෙන හොඳ ප්‍රතිඵල ගෙනත් දුන්න.
    නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවය etc
    ඇමරිකාවෙ පිළිකා හැදුන මිනිස්සු ලමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල සියදිවි නසාගන්නව කියල දන්නවද උග්‍ර ධනවාදය අනුගමනය කරන්න ගිහිං ?

    සෞඛ්‍ය,අධ්‍යාපනය කියන දෙක දැන් ගොඩක් කල් ඉදන් තියෙන දෙයක්.ඕක නිසා තමයි මෙච්චර කල් රට දුවන්නේ.නැත්තම් බලා ගන්න තිබුන ලංකාවේ රඟේ.ඕක නැතුවම බැරි දෙයක් මොකද අපේ උන් ගන්න බදුත් එක්ක බැලුවහම අපේ මිනිස්සුන්ට එදා වේල කන්නත් මදි.
     
    • Like
    Reactions: Pessimist