ගෑස් ගේන්නේ කාර් එකේද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගෑස් ගේන්නේ කාර් එකේද

    ඔයගොල්ලෝ ගෑස් ගේන්නේ කාර් එකේද ? 12.5 ගෑස් සිලින්ඩර් පෙරලාලද කෙලින් අතතද කාර් එකේ ඩිකියට දාන්නේ ?:confused:
    සමහරු කියනවා කාර් වල ගෑස් සිලින්ඩර් දාන්න එපා කියලා ඇත්තද මේ කතාව:baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    දානවනම් shutters ඇරගෙන වරෙන්. හරහ දාන්නෙ නැතුව කෙලින් ගේන්න පුලුවන්නම් හොඳයි, නැත්නම් ඉතිං හරහට තමයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි 5 එකනන් ඩිකියෙ..
    ලොකු එක පිටිපස්සෙ සීට් එක යටින් බිම තියන් (කෙළින් අතට)
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම නම් කාර් එකේ ඩිකියේ පෙරලලා ගේන්නේ?
    (හොදද නැද්ද කියලානම් දන්නේ නෑ, ඒත් වෙන ගේන්න ක්‍රමයක් නෑ නේද?)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෙලිං අතට අරං එන්නෙ. ස්ටේෂන් වැගන් එකක් තියන හින්දා ඕන තරං ඉඩ ඩිකියෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,065
    25,401
    113
    Fantasy

    12.5kg සිලින්ඩරේ ඩිකීයේ පෙරලලා ගේන්නේ. accelerate and brake වෙද්දී පෙරලෙනවට ලී කොටයක් වගේ දෙ‍යක් තියහන් කුන්ඥයක් වගේ

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,266
    113
    ඩිකියෙ පෙරළලා ගේන්නෙ ලී කොටයක් තියල
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පොඩි 5 එකනන් ඩිකියෙ..
    ලොකු එක පිටිපස්සෙ සීට් එක යටින් බිම තියන් (කෙළින් අතට)

    හෑ.... පිළිගන්න අමාරුයි...
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    පිටිපස්ස‌ේ සීට් එක‌ේ බිම ක‌ෙලින් අතට තියන් ‌ග‌ේන්න‌ේ. බිම ‌ප‌ෙරලලා ‌ග‌ේන්න එපා කියල මටත් කියල තිය‌ෙනවා කීප ද‌ෙන‌ෙක්ම.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    හරහට හරි කෙලින් හරි ගේන්නත් ගෑස් කෝ යකෝ :rofl::rofl::rofl:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Concern ekak mokakda? Car ekata wena damage eka nam e gana baya wenna epa cylinder ekath ekka 12.5 ekank maximum 20KG Wei. Okay ganak na. Peralena ekata monawahari thiyanna.

    LPG bursting point eka ~400°C, 5x bar pressure ekak withstand karanna puluwan cylinder ekata. Boot eke damma kiyala awulak wenne na.

    Tuk tuk karayon he ad walata rawatenna epa.