රටම කම්පා කරමින් කෝටිපති ප්‍රියාන් මැණික

Jonti_buwa

Active member
  • Dec 17, 2017
    145
    34
    28

    අපේ රටේ මිනිස්සුන්ට මේවගේ දෙවිවරු වගේ මනුස්සයගෙන් අගයක් නැති හැටි..:angry::angry:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    punchi ammala atha arinna baruwa bappalata wasa della marana podi un inna rate mewa hoda wada .video eka nam baluwe na:D:D:yes::yes:;);):D:D
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0

    මේක කොහොමද වෙන්නේ. කෝටි 650ක් නිකන් දීලා තියෙනවලු පිනට.එහෙම කරන්න අඩුම ගානේ කෝටි 6000ක්වත් තියෙන්න ඕන.අඩුම ගානේ මූට ඩ්‍රැයිවර් කෙනෙක්වත් නෑ .ඒක අල්ලලා දාමු. මේ මනුස්සයා මේ තරම් හම්බ කරලා තියෙන්නේ 2016න් පස්සෙ. වසර 4ක කාලයක් විතරයි.ඊට කලින් නාටාමි වැඩ කරා කියලා කියන්නේ.අනිත් එක අර මොන්තො ක්‍රිස්තො වගේ එකපාරම මතු උන ඩයල් එකක්.2016ට කලින් ගූගල් බැලුවම කිසිම ඉන්ෆෝමේෂන් එකක් එන්නේ නෑ.ඊට කලින් මූව කවුරුත් දන්නේ නෑ.ටික දෙනෙක් දන්නවා ඇති.මැනික් වලින් නම් වසර 4කින් කෝටි 6000ක් හොයන්න ලොවෙත් තියා ලොවි ගහෙත් බෑ.හැබෙයි ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් නම් පුලුවන්.මේ සල්ලි මුගේ නෙවෙයි.ඕක කාගේ හරි චීන කොමිස් එකක්.සමහර හොර දේශපාලුවො ගැහුවේ උන්ට දරන්න බැරි තරම් කොමිස්.මේ සල්ලි කන්දරාව හංගන්න බෑ.එච්චර විශාලයි.ගියපාර පැරදිලා ගෙදර යන්කොට සල්ලි ලොරි දෙකක් අරලිය ගෙදරින් ගියා.මේව බැංකුවල දාන්න බෑ.බොරු සල්ලි කාරයො මවනවා.එක එක නරි නාටක රඟපාවන්නේ කවුද කියලා හැමෝම දන්නවා.අර කහවත්තී බූතයා වගේ.ලොක්කා ගියා විතරයි බූතයාත් ඌත් එක්කම ගියා.මම හිතන්නේ නෑ මූ ඉන්න ගෙදර මූට අඩුම ගානේ කාමෙරෙක නිදාගන්නවත් පුලුවන් කියලා.මේ මංදිර අර කලින් වගේ අයිතිකාරයො නැති මංදිර නෙවෙයි.අයිති කාරයො ඇත.ඕවා සිසීටිවි වලින් බලනවා.ඒවා මොනිටර් කරන අය ඉන්නවාමුන් ඕවා බලාගෙන ඉන්න මෙහෙකාරයන්.පිටරටවල ජනලිස්ට්ල මේවාපටස් ගාලා හොයාගන්නවා.ලංකාවේ බෑ. ඒක නිසා හොරු ඕන තරම් කොමිස් ගහගෙන ඉන්නවා
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    මූ හිතන්නේ දැන් මූ මේක නවත්තපු නිසා අරුන් හතර දෙනාට මිනිස්සු ගිහින් නෙලලා එයි කියලා.මුගේ කොලිටි එක පේනාව අර මිනිස්සුන්ගේ නම් කියලා උන්ට යන එකෙන්
     
    higana pawul walin apu un .Ireland wala gewal aran. Business class wala fly karana gaman. eka parata idam himi wawili karuwo wela. lamai pvt campus walin degree karawala. light kanuth happagena drive karagena ghin eda raama gedara giya rataka owa simple:D:D:yes::yes:;);):D:D
     
    ඒවා හොරකම් කරපු සල්ලි නෙවෙයි..පක්ෂේ සල්ලි.අර නාගානන්දට මාසයකින් කෝටියක් දුන්න නම් මුන්ට කොච්චර දෙනවා ඇතිද.ජේවිපි එකට කැට හොල්ලලා ගත්ත සල්ලි එහෙම.ඒවා පක්ෂේ.ඔය ගෙදරත් පක්ෂෙට අයිති ගෙයක්.මම දන්න විදිහට ජේවිපි එකට කෝටි 50ක බැන්ක් ගිනුමක් තියෙනවා.ඒවගෙන් මුන් ආතල් ගන්නවා ඇති.ඒක කමක් නෑ. දෙන ඒවා.කොමිස් ගහලා හොරා කාලා රට විකුනලා ගන්න සල්ලි තරම්ම කලු නෑ.නමුත් කලු සල්ලි තමයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඒවා හොරකම් කරපු සල්ලි නෙවෙයි..පක්ෂේ සල්ලි.අර නාගානන්දට මාසයකින් කෝටියක් දුන්න නම් මුන්ට කොච්චර දෙනවා ඇතිද.ජේවිපි එකට කැට හොල්ලලා ගත්ත සල්ලි එහෙම.ඒවා පක්ෂේ.ඔය ගෙදරත් පක්ෂෙට අයිති ගෙයක්.මම දන්න විදිහට ජේවිපි එකට කෝටි 50ක බැන්ක් ගිනුමක් තියෙනවා.ඒවගෙන් මුන් ආතල් ගන්නවා ඇති.ඒක කමක් නෑ. දෙන ඒවා.කොමිස් ගහලා හොරා කාලා රට විකුනලා ගන්න සල්ලි තරම්ම කලු නෑ.නමුත් කලු සල්ලි තමයි

    ow 2010 wenakam tibba nathi salli eka parata awane. pakshe salli walin gewal gannawa Ireland wala. business class fly karanawa. un 6 denage lamai withrak pvt campus danawa. Anik government camus lamai pare yawanawa pvt uni wahanna. Pakshe salli walin ohoma thamange wada karaganna pakshayak ithin ratata wasanawak:D:D;);):yes::yes::D:D oya pakshe supporter lata mole nathi hinda hodai owa ahanna:D:D:yes::yes:;);):D:D 88/89 gewal walin ussapu gold ton 40 k nam tibba .pansal wala hamuduwaru apawath karala kata kadapu salli ewa tibba e kale. habai pakshe wada walata lamai pvt campus yawannai. ireland walin gewal gannai newe:D:D:yes::yes::D:D
     
    Last edited:

    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    මේක කොහොමද වෙන්නේ. කෝටි 650ක් නිකන් දීලා තියෙනවලු පිනට.එහෙම කරන්න අඩුම ගානේ කෝටි 6000ක්වත් තියෙන්න ඕන.අඩුම ගානේ මූට ඩ්‍රැයිවර් කෙනෙක්වත් නෑ .ඒක අල්ලලා දාමු. මේ මනුස්සයා මේ තරම් හම්බ කරලා තියෙන්නේ 2016න් පස්සෙ. වසර 4ක කාලයක් විතරයි.ඊට කලින් නාටාමි වැඩ කරා කියලා කියන්නේ.අනිත් එක අර මොන්තො ක්‍රිස්තො වගේ එකපාරම මතු උන ඩයල් එකක්.2016ට කලින් ගූගල් බැලුවම කිසිම ඉන්ෆෝමේෂන් එකක් එන්නේ නෑ.ඊට කලින් මූව කවුරුත් දන්නේ නෑ.ටික දෙනෙක් දන්නවා ඇති.මැනික් වලින් නම් වසර 4කින් කෝටි 6000ක් හොයන්න ලොවෙත් තියා ලොවි ගහෙත් බෑ.හැබෙයි ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් නම් පුලුවන්.මේ සල්ලි මුගේ නෙවෙයි.ඕක කාගේ හරි චීන කොමිස් එකක්.සමහර හොර දේශපාලුවො ගැහුවේ උන්ට දරන්න බැරි තරම් කොමිස්.මේ සල්ලි කන්දරාව හංගන්න බෑ.එච්චර විශාලයි.ගියපාර පැරදිලා ගෙදර යන්කොට සල්ලි ලොරි දෙකක් අරලිය ගෙදරින් ගියා.මේව බැංකුවල දාන්න බෑ.බොරු සල්ලි කාරයො මවනවා.එක එක නරි නාටක රඟපාවන්නේ කවුද කියලා හැමෝම දන්නවා.අර කහවත්තී බූතයා වගේ.ලොක්කා ගියා විතරයි බූතයාත් ඌත් එක්කම ගියා.මම හිතන්නේ නෑ මූ ඉන්න ගෙදර මූට අඩුම ගානේ කාමෙරෙක නිදාගන්නවත් පුලුවන් කියලා.මේ මංදිර අර කලින් වගේ අයිතිකාරයො නැති මංදිර නෙවෙයි.අයිති කාරයො ඇත.ඕවා සිසීටිවි වලින් බලනවා.ඒවා මොනිටර් කරන අය ඉන්නවාමුන් ඕවා බලාගෙන ඉන්න මෙහෙකාරයන්.පිටරටවල ජනලිස්ට්ල මේවාපටස් ගාලා හොයාගන්නවා.ලංකාවේ බෑ. ඒක නිසා හොරු ඕන තරම් කොමිස් ගහගෙන ඉන්නවා

    :confused::confused::rofl::rofl::rofl:
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    මූ හිතන්නේ දැන් මූ මේක නවත්තපු නිසා අරුන් හතර දෙනාට මිනිස්සු ගිහින් නෙලලා එයි කියලා.මුගේ කොලිටි එක පේනාව අර මිනිස්සුන්ගේ නම් කියලා උන්ට යන එකෙන්

    anemanda bn..
    habai mu mara widiyata duppathunta wadak kara..:yes::yes:
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    ඒවා හොරකම් කරපු සල්ලි නෙවෙයි..පක්ෂේ සල්ලි.අර නාගානන්දට මාසයකින් කෝටියක් දුන්න නම් මුන්ට කොච්චර දෙනවා ඇතිද.ජේවිපි එකට කැට හොල්ලලා ගත්ත සල්ලි එහෙම.ඒවා පක්ෂේ.ඔය ගෙදරත් පක්ෂෙට අයිති ගෙයක්.මම දන්න විදිහට ජේවිපි එකට කෝටි 50ක බැන්ක් ගිනුමක් තියෙනවා.ඒවගෙන් මුන් ආතල් ගන්නවා ඇති.ඒක කමක් නෑ. දෙන ඒවා.කොමිස් ගහලා හොරා කාලා රට විකුනලා ගන්න සල්ලි තරම්ම කලු නෑ.නමුත් කලු සල්ලි තමයි

    Minihath JVP d bn?
    Habai mu wada nam kara duppath kattaiaya..
     
    Jonti_buwa

    Active member
  • Dec 17, 2017
    145
    34
    28
    ow 2010 wenakam tibba nathi salli eka parata awane. pakshe salli walin gewal gannawa Ireland wala. business class fly karanawa. un 6 denage lamai withrak pvt campus danawa. Anik government camus lamai pare yawanawa pvt uni wahanna. Pakshe salli walin ohoma thamange wada karaganna pakshayak ithin ratata wasanawak:D:D;);):yes::yes::D:D oya pakshe supporter lata mole nathi hinda hodai owa ahanna:D:D:yes::yes:;);):D:D 88/89 gewal walin ussapu gold ton 40 k nam tibba .pansal wala hamuduwaru apawath karala kata kadapu salli ewa tibba e kale. habai pakshe wada walata lamai pvt campus yawannai. ireland walin gewal gannai newe:D:D:yes::yes::D:D

    Adamai bn mehema kathwak ahuwe..
    Sirawata aththa d?