..::[ලංකාවේ_වාහන මගඩි(UnRegistered Vehicle Fraud)]::..
අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයගේ දැනුවත් වීම සදහා මේක ලියන්නේ මොකද නිකන් අපරාදේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි මෙහෙම වාහනයකට අහු උනොත් 
මේක තමයි වාහනේ 2018 Swift Rs European version එකක්
මේ වාහනේ බලු බැල්මට කිසිම අවුලක් නෑ body එකේ හීරීමක්වත් නෑ
විකුණන්න තිබ්බේ ලක්ෂ 42කට under value නිසා මොකක් හරි අවුලක් ඇති කියල හිතුනා හැබැයි මේක විකුණන නාන නම් කියුවේ සල්ලි හදිස්සියක් apartment එකක් ගන්න සල්ලි බදින්න අඩුවට දෙන්නේ කියල 
AMW එකේ inspection එකට දැම්මා
මේ තියෙන්නේ AMW එකේ inspection report එක මේකෙනුත් කිසිම අවුලක් පෙන්නන්නේ නෑ
හැබයි මේක පිටිපස්සෙන් දරුණු විදියට accident වෙච්ච වාහනයක් හොයාගන්න ටිකක් අමාරු වෙන විදියට හදල

buffer එකක් දාල නෙමයි
rear cut replace එකක් කරලා තියෙන්නේ 
මෙනතින් වාහනේ කපල වෙන පස්සක් සෙට් කරලා හොයාගන්න තිබ්බා එකම විදිය මේ වෙල්ඩින් පාර මේක දිගටම තියනවා
මේ අවුල මලාට හොයන්න වෙන්නේ නෑ මේක car lift කරලා යට බැලුවේ නැත්තන්
මොකද නිකන් inspection report එකට කිසි අවුලක් නෑ 
inspection ඒකෙදි කියුවේ මේක නම් ලංකාවේ කරපු වැඩක් නෙමෙයි හොද වැඩ්ඩේක් හදල තියෙන්නේ කියල හැබැයි දන්නා එකාට හොයන්න පුළුවන් වෙනස
මේක ලොකු ජාවාරමක් මොකද harbor එකෙන් දන්නා තරමින් බට් කරපු වාහන ගේන්න දෙන්නේ නෑ නමුත් මේක කොහොම හරි එලියට ඇවිල්ලා
මේ වගේ වාහන තව සෑහෙන්න ඇති
unregistered නම් අවුලක් නෑ කියල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වාහන ගන්න එපා අනිවාර්යෙන් agent ගෙන් full inspection report එකක් ගන්න 
කවුරු හරි මේක දැකල අමාරුවේ වැටෙන්නේ නැතුව බේරෙයි කියල කෙටුවේ
ජයවේවා

මුන් ඕවගෙන් ලොකු ලාබ ලබනවා ඇති