මීලග අගමැතිකමට වඩාත් සුදුසු කවුද?

මීලග අගමැතිකමට ව

  • Ranil wickramasinghe

    Votes: 10 6.3%
  • Mahinda Rajapakse

    Votes: 93 58.9%
  • Champika ranawaka

    Votes: 23 14.6%
  • Udaya gammanpila

    Votes: 0 0.0%
  • Wimal weerawansa

    Votes: 7 4.4%
  • Ravi karunanayake

    Votes: 5 3.2%
  • Sarath fonseka

    Votes: 2 1.3%
  • Other

    Votes: 18 11.4%

  • Total voters
    158

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    මීලග අගමැතිකමට වඩාත් සුදුසු කවුද?

    Ranil wickramasinghe
    Mahinda Rajapakse
    Patali champika
    Udaya gammanpila
    Wimal weerawansa
    Ravi karunayake
    Sarath fonseka
    Other
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපතිවරණෙ දිනන්නේ කවුද කියන එක නොසලකා තේරුවොත් සුදුසුකම් අනුව පාඨලී තමා හරියන්නෙ :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිත සේනාරත්න
    රිෂාඩ් බදුර්දීන්
    රාවුෆ් හකීම්

     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Maitre1.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    ජනපති ගෝටා,Mahinda Rajapakse
    ජනපති සජිත්,Champika ranawaka

    මුන් තුන්දේනාම කට වාචාලයෝ, ඔය ගොඩට රාජිත්ත් දාමු :lol::lol:
    Udaya gammanpila
    Wimal weerawansa
    Ravi karunanayake


    ඔය මදෑ.
    Ranil wickramasinghe

    තාම මදී
    Sarath fonseka
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ජනාධිපතිවරණෙ දිනන්නේ කවුද කියන එක නොසලකා තේරුවොත් සුදුසුකම් අනුව පාඨලී තමා හරියන්නෙ :yes:
    kollek happala ekata kiyak hari denne nathuwa shape wena eka rate responsibility karaida ban?