UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ

    අපහාසයට නොව, උපහාසයට..:lol::lol:

    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි.. :lol::lol:

    Dashcam එක record උන video එක..

     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ȜMA X;24914758 said:
    unp කියන්නේ පරිනාමනය පරිනාමනය නොවූ හරක් කොට්ටාසයක් බන් :lol:

    :lol::lol:..

    පරිනාම වාදයේ කොතනවත් මේ වගේ හරක් ගැනනම් කියවෙන්න නෑ... මුන් මොකඛරි ලොකු බලපෑමකට ලක් වෙලා..:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    මුන් අපීව හිනස්සලා මරන්නද යකො යන්නේ.
    පවු මොනවත් නොදන්න යුඇන්පී කාරයො.
    උන් මේවටත් අප්පුඩි ගහලා විසිල් ගහනවා ඇති.:lol::lol::lol:

     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන්වත් තේරෙනවද? ඉරාජ්ලා අශේන්ලා නොදන්නා මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා. යුටියුබ් එකේ ඔක්කොම ඉන්නවා කියලා හිතාගෙන යුටියුබ් එකෙන්ම ගේම ගහන්න බලාගෙන හිටපු උන් පව්.. මේ යුඇන්පී මිටීමේ යුටියුබ් බලපු එකෙක්වත් නැහැ වගේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මට පේන විදිහට නම් මුන්ව පොඩි කාලේ වට්ටලා නෙමෙයි, පොලවෙ ගහලා
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැන්වත් තේරෙනවද? ඉරාජ්ලා අශේන්ලා නොදන්නා මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා. යුටියුබ් එකේ ඔක්කොම ඉන්නවා කියලා හිතාගෙන යුටියුබ් එකෙන්ම ගේම ගහන්න බලාගෙන හිටපු උන් පව්.. මේ යුඇන්පී මිටීමේ යුටියුබ් බලපු එකෙක්වත් නැහැ වගේ.
    :yes::yes:

    රාජපක්ෂලගේ කුමන්ත්‍රණ
    Meawaa pohottuwe weda, salli deela sindu daala - meeta rajitha

    මට පේන විදිහට නම් මම පොඩි කාලේ වට්ටලා නෙමෙයි, පොලවෙ ගහලා

    :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මුන් අපීව හිනස්සලා මරන්නද යකො යන්නේ.
    පවු මොනවත් නොදන්න යුඇන්පී කාරයො.
    උන් මේවටත් අප්පුඩි ගහලා විසිල් ගහනවා ඇති.:lol::lol::lol:


    wedak ne bn,, horay dannwath sengak ne ethana, mun iragena ke gahnwa:lol::lol: