Samsung A series signal අවුල් 😕

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මචං දැන් මාස 4ක ඉදන් Samsung A50 ක් පාවිච්චි කරන්නේ ඒකේ සිග්නල් පට්ට අවුල්...
    වෙන phone වල සිග්නල් කණු 5ක් ඩිෆොල්ට් ආවත් මේකේ කණු 4යි තියෙන්නේ.
    සිග්නල් හොදම තැනකට ගිහින් බැලුවාහම වෙන phone වල කණු 5ම ෆිල් ඒත් මේකේ කණු 3,4 මාරු වෙවි තියෙනවා (ස්ටෙබල් නෑ)

    වොරන්ටි තියෙන නිසා උන්ට දුන්නා, අවුලක් නෑ කියලා ආපහු දුන්නා.

    Dialog sim එකක් තියෙන්නේ Airtel එකක් දාලා බැලුවා එහෙමමයි.
    හැබැයි Mobitel සිම් එකක් දැම්මම ටිකක් හරි වගේ.

    දන්න කියන කීප දෙනෙක් A සීරීස් පාවිච්චි කරනවා Dialog sim එක්ක. උන්ටත් මේ කේස් එක තියෙනවා.

    Dialog එකට ඊයේ කතා කලා.උන් බලලා කියන්නම් කියලා complain එකක් දා ගත්තා.

    උඹලගේ අත් දැකීම් කොහොමද මේ ගැන?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,338
    113
    Panadura
    ඩයලොග් එයාර්ටෙල් සිග්නල් නැතුව ඇති ඔය පැත්තට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර redmi note 7 ද මොකද්ද එකේ වගේ බැටරි ලයිෆ් වැඩි කරගන්න සිග්නල් ස්ට්‍රෙන්ත් අඩු කරලද දන්නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ඔය A සීරීස් එක්ම ලෙඩ ගොඩාක් බන් :yes::yes:

    Dialog Sim wala awula bsn
    Mageth ohoma una Dialog SIM mama maaru karala Mobitel SiM ekK demma den awulak nehA.
    Mage yaluwek innawa uge sim ekath Dialog fone eka Huawei eyatath me seen ekama thiyenawa internet signal drop wenawa.

     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අඩෝ මන් ගන්න හැදුවේ.හොද වෙලාවට මේකත් දැක්කේ.GSMArena එකේ reviews වල ගොඩක් උන් fingerprint එකට බනිනවා.එහෙම අවුලකුත් උබලට සෙට් වෙලා තියද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    අඩෝ මන් ගන්න හැදුවේ.හොද වෙලාවට මේකත් දැක්කේ.gsmarena එකේ reviews වල ගොඩක් උන් fingerprint එකට බනිනවා.එහෙම අවුලකුත් උබලට සෙට් වෙලා තියද?

    model eks mokakda?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    අඩෝ මන් ගන්න හැදුවේ.හොද වෙලාවට මේකත් දැක්කේ.GSMArena එකේ reviews වල ගොඩක් උන් fingerprint එකට බනිනවා.එහෙම අවුලකුත් උබලට සෙට් වෙලා තියද?


    low light thiyene welawata, reta wage nam eka tikak awul. habay man finger print eka digatama use karanawa.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,632
    1
    6,333
    113
    low light thiyene welawata, reta wage nam eka tikak awul. habay man finger print eka digatama use karanawa.


    fingerprint එකට light වල සම්බන්දෙ මොකක්ද බන්..:oo:
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    A10 එකක් තියෙනව, සිග්නල් අවුලක් තියෙනව :yes:

    දාල තියෙන්නෙ මොබිටෙල් සිම් එකක්. වෙන ෆෝන්වල මොබිටෙල් එතනට හොඳට වැඩ කරනව
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මටනං A සීරීස් එකට වඩා M සීරීස් ඩිස්ප්ලේ එකත් හොඳයි :cool: