උබලා හිතන්නෙ මන් කාට ජන්දෙ දෙයිද?
පබ්ලික් Poll එකක් තියෙන්නෙ බය නැතුව වොට් කරන්න රෙප් වැස්සක් දෙනවා හරියට කියන අයට.මතක් කරල බම්ප් කරගෙන යන්න.
චන්ද කොලේ ෆොටෝ එකක් දාහන්
කන්න මොනාහරි ඊමේල් කරන්නං හිරේට.![]()

photo එකක් ගත්තොත් අවුල්ද![]()
umba chande denne sajith ta thamai bn anthimedi.
umba chanda kole photo ekakdamoth piliganam.![]()

-- Thread Closed --
Rep Winners!
Amith0424,
bandarawithana,
barath dpriye,
craabeysinghe,
dewmal nilanka,
FURY477,
garfieldzz,
hodakolla,
Hyaenidae,
jchandika,
laknath123,
nandunjayasinghe,
neonad,
Nimesh777,
Paththara_malli,
Red Joker,
Roxxy2K,
sdlrs6,
snakedoctor,
thilinasb,
TWishwadeepa
මහින්දගේ ප්‍රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


