කියපු කතා මතකද ?                                        

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කියපු කතා මතකද ?                                        

    කියපු කතා මතකද ?                                        

    රාජපක්ෂලාගේ ඩොලර් කෝටි ගනන් ඇති පිටරට බැංකු ගිනුම් ඇසින් දුටුව කිව්වා

    රොහිතට රොකට් , යෝෂිතට හෙලිකොප්ටර් හා  නාමල්ට  ලැම්බොගිනි තියනව කිව්වා

    ඩුබායි වල මැරියට හෝටලේ රාජපක්ෂලගේ කිව්වා

    රටපුරා ලොකු ලොකු ගෙවල් ඔක්කොම නාමල්ගේ , බැසිල්ගේ නැත්නම් ගෝටගේ  කිව්වා

    තාජුඩීන්ගේ,  ලසන්තගේ,  එක්නැලිගොඩගේ  ඝාතකයෝ අල්ලනවා කිව්වා

    මහාමාර්ග තාප බලාගාර ,වරාය, ගුවන් තොටුපොල  වැනි මෙගා ඩීල්වල ෆයිල් තියනවා කිව්වා

    යාපනෙන් හමුවුන රත්තරන් කන්ටේනර් පිටින් ඉස්සුවා කිව්ව

    හම්බන්තොට වරායට නැව් එන්න බැහැ කලු ගලක් තියනවා කිව්වා

    මත්තල ගුවන් තොටුපොලට කුරුල්ලෝ නිසා ගුවන් යානා බාන්න බැහැ කිව්වා

    කැබිනට් එක 30 ට අඩු කරනව කිව්ව

    පරිසරයට හානිකර නිසා පෝට් සිටිය හදන එක නතර කරනවා කිව්වා

    රත්තරන්වලින් හදනවාදැයි ඇසූ අධි වේගී මාර්ග හදන වියදම අඩු කරනවා කිව්වා

    අධ්‍යාපනයට දලජාතික නිශ්පාදනයෙන් 6%  සෞඛ්‍යයට දලජාතික නිශ්පාදනයෙන් 3% වෙන් කරනවා කිව්වා

    රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වා

    තරුණ තරුණියන්ට ෆ්‍රී වයි වයි - උසස් පෙල සැම දරුවෙකුටම කොම්පියුටර් ටැබ් දෙනවා කිව්වා

    වොක්ස්වැගන් කොම්පැණිය ඇරල තරුණ පරපුරට අඩු මිලට වාහන දෙනවා කිව්වා

    රාජ්‍ය සේවකයින්ගෙ බයිස්කලයට දුන් රු . 50,000 ණය කපනවා කිව්වා

    උකස් බඩු වල ණය සම්පූර්ණයෙන් කපනවා කිව්වා

    ගොවි ණය කපනවා කිව්වා.  ගොවියන්ට පොහොර සහනාදාරය දිගටම දෙනවා කිව්වා

    සහතික මිලට හාල්, රබර්, තේ කොල, කිරි විකුණා ගන්න දෙනවා කිව්වා

    සෑම ගැබිනි මවකටම රුපියල් 20,000 පෝෂණ මල්ලක් දෙනවා කිව්වා 

    රටේ කුඩු භාවිතය නැත්තටම නැති කරනවා කිව්වා

    බටහිර ආයෝජකයෝ වැල නොකැඩී එයි කිව්වා . කොටස් වෙළඳ පොල ඉහල යයි  කිව්වා

    නීතිය සැමට සාධාරණ වෙයි කිව්වා. මාධ්‍ය වලට ඇඟිලි ගහන්නේ නැහැ කිව්ව

    රටේ ණය බර අඩු කරනවා කිව්වා

    ආයෙත් රැවටෙනවාද.....තීරනය උබ සතුයි...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝෂණ මල්ල නං දෙනවා ගොයියෝ.. නික් ඒවා දන්නෙ නැත
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    gota daadiya mahansiyen hamba karapu personal savings wenna ati almost 1 billion viyadan karala tienne media walata vitarak.

    okun okkoma tika owalin naya tika geuwa nam chande onit na. chanda viyadamat 4billion