බොරුව සහ ඇත්ත ============

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    බොරුව සහ ඇත්ත ============

    බොරුව සහ ඇත්ත
    ============

    🔺බොරුව  : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

    🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක්  නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ.

    🔺බොරුව : මම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

    🔹ඇත්ත :  2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබසිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. 

    🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

    🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

    🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පෙළවත් සමත්ව නැත.

    🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

    🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

    🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

    🔹ඇත්ත :  මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

    ▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

    ==============
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Gota_Lankanewsweb-1.jpg
    [/IMG]

    77024860_1907402489405516_838511949871316992_n.jpg

    :lol::lol::lol::lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බොරුව සහ ඇත්ත
    ============

    🔺බොරුව  : මට මන්දිර නෑ...ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

    🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක්  නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ.

    🔺බොරුව : මම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

    🔹ඇත්ත :  2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබසිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. 

    🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

    🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

    🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

    🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පෙළවත් සමත්ව නැත.

    🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

    🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

    🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

    🔹ඇත්ත :  මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

    ▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

    ==============

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: