

මේක ක්ලික් කළාම TechnWeb කියන Member ගේ rep කපන එකටනේ යන්නේ...
අපි අයින් වෙලා පයින් යමු පුතී... ඉස්තූතියි..

උබට මෙහෙම ත්‍රෙඩ් ඇරලා රෙප් කපන්න කියන්න අයිතියක් නෑ හේතුවක් නැතුව...ඔන්න උබේ කැපුවා එකටම...

හේතුව...උබට මම කිව්වෙ අර button එක ක්ලික් කරල කපන්න කියලනේ.![]()