Live:චන්ද ප්‍රතිපල 2019

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    Live:චන්ද ප්‍රතිපල 2019

    2019 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිපල : LIVE



    චන්ද ප්‍රතිපල ලැබු සැනින්!!!!!



    dryh.jpg


    FElMnM3.png





    8131107978588f8591a0cd9554e09af31e9281982f19a3e879284a3516053ee057433801.jpg


    409278483fa1855ac278ca9af90ba07726e0945366efea1ac757fd3727954c1278ae17b1.jpg


    26450514238b74bb4af83bd623eca8331516b0824d5d0e6c9249938753d47f68629fbc01.jpg


    1. Jaffna 67%
    2. Vanni 73%
    3. Batti 71%
    4. Ampara 77.5%
    5. Trinco 77%
    6. Kurunegala 83%
    7. Puttalam 74%
    8. Anuradhapura 83%
    9. Polonnaruwa 84%
    10. Badulla 83%
    11. Monaragala 84%
    12. Ratnapura 85%
    13. Kegalle 84%
    14. Colombo 83%
    15. Gampaha 83%
    16. Kalutara 85%
    17. Kandy 83%
    18. Matale 82.5
    19. Nuwaraeliya 82%
    20. Galle 83.5%
    21. Matara 83.5%
    22. Hambanthota 84%

    81.52 all island







     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    අද අපි එක්ව ඉතිහාසය අලුතෙන්ම නිර්මාණය කළ බව අතිශයෝක්තියක් නොවේ. 2019 නොවැම්බර් 16 වනදා, අතීතයේ අමිහිරි සිදුවීම අමතක කර අනාගතය වැළඳගන්නට එක්ව ගමන ආරම්භ කළ දිනය ලෙස මතකයේ රැදෙණු ඇත. අප ශ්‍රී ලාංකිකයන් ලෙස බිය වෙනුවට බලාපොරොත්තුවත්, ගැටුමට වෙනුවට එකමුතුකමත්, කෝපය වෙනුවට සිනහවත් තෝරාගතිමු. වඩා හොඳ හෙටක් සඳහා අපගේ දැක්ම, ජනතාවගේ හදවත් දිනා ගත්තේය. මෙතැන් සිට, විශාල ජයග්‍රහණ සඳහා මාවත අප ඉදිරියේ විවෘතව පවතින අතර මෙය තවත් බොහෝ ජයග්‍රහණ ලගාකර ගැනීමට අවැසි අපගේ පළමු පියවර වනු ඇත. ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන උසස් තත්ත්වයකට ළඟා වන තුරු එම ගමන නතර නොවන බවට මම පොරොන්දු වෙමි.
    මට ඡන්දය දුන් අය පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා ලෙස ජනාධිපති වීමට අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි. ඔබ මා කෙරෙහි ආයෝජනය කර ඇති විශ්වාසය මට හොඳින් දැනෙන අතර ඔබේ ජනාධිපති වීම මගේ ජීවිතයේ ලබන ලොකුම ගෞරවය වනු ඇත.අපගේ රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාම සඳහා අපට එකාවන්ව අවබෝධයෙන් කටයුතු කර සියලු ශ්‍රී ලාංකිකයන්ට සැබවින්ම ප්‍රයෝජනවත් වන අනාගතයක් නිර්මාණය කරගමු.
    අපගේ දැක්ම ක්‍රියාත්මක කරවමු !

    It’s no overstatement: today we made history together. 16th November 2019 will be remembered as the day when the wounds of the past were healed, and our nation moved forward to embrace the future. Sri Lankans chose hope over fear, unity over conflict, smile over anger. Our vision for a better tomorrow, won the hearts and the minds of the people. From now on, the path to great achievements lies open in front of us and this was our first step together with many other accomplishments to follow. I promise not to stop, until we reach the heights Sri Lankans aspire to.

    I am grateful for the opportunity to be the President, not only of those who voted for me but as the President of all Sri Lankans. The trust you have invested in me is deeply moving and being your president will be the greatest honor of my life. We have so much to realize together in order to set our country on the course to a brighter future – a future that will truly benefit all Sri Lankans.
    Let’s put our vision into action!

    #VisionInAction #RatamaDinum #GotabayaRajapaksa #GRSM



    80604167104f18d134355fc5efce2a9df4f1e44b7af0c52f57e72ea961918846cee4fd35.jpg

     
    Last edited:
    • Haha
    Reactions: Hyperx99