LC හෙවත් Letter Of Credit

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Letter Of Credit හෙවත් LC කියන වැඩේ වෙන්නේ කොහොමද කියල කාට හරි කියන්න පුළුවන් ද ?

    මං මගේ Company එකක් හරහා බුලත් Export කරනවා. මට දැනගන්න ඕන මේ LC එක ගැන හරියටම ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    LC එකට ඔනේ ඩොකියුමන්ට් තියෙනවා බැන්ක් එකෙ එක පුරවලා ඔනේ කෙනෙක්ට සල්ලී දන්න පුලුවන්. බඩුවක් ශිප් කරාම පොර්ට් එකෙන් දෙන ඩොකියුමන්ට් සෙට් එක ගිහින් බැන්ක් එකට දුන්නාම සල්ලී ටික බැන්ක් එකෙන් යවනවා LC වලින් සල්ලි ට්‍රන්සර් වෙන්නේ බඩුව වරායට ආවාම තමා.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    LC එකට ඔනේ ඩොකියුමන්ට් තියෙනවා බැන්ක් එකෙ එක පුරවලා ඔනේ කෙනෙක්ට සල්ලී දන්න පුලුවන්. බඩුවක් ශිප් කරාම පොර්ට් එකෙන් දෙන ඩොකියුමන්ට් සෙට් එක ගිහින් බැන්ක් එකට දුන්නාම සල්ලී ටික බැන්ක් එකෙන් යවනවා LC වලින් සල්ලි ට්‍රන්සර් වෙන්නේ බඩුව වරායට ආවාම තමා.

    ඔය Documents පුරවලා දෙන්න ඕන Exporter ද ? Importer ද ?

    මන් Export කරන්නේ බුලත්, Ship කරන්නනේ Air හරහා
     
    Last edited:

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    සනෝජ්_තරංග;24941027 said:
    ඔය Documents පුරවලා දෙන්න ඕන Exporter ද ? Importer ද ?

    මන් Export කරන්නේ බුලත්, Ship කරන්නනේ Air හරහා

    karanna puluwan hodama dee thamai Bank ekakata gihilla foreign transaction section eken ahana eka.

    LC open karanne importer, exporter karanne eekata awashya widihata wada karana ekai.

    lankawe thiyene neethi regulasi anuwa pita ratakata salli yawanna harima amaarui, eeka nisa thamai LC use wenne. habai godak business waladi USD maha bankuwa kiyala amount ekakta wadiya adu amount ekak nam trtasaction eka wenna onee ewwata bank to bank trasaction, TT wagee krama use karanna puluwan.

    ithin ubage business ekata galapenama, ubata waasi wadima wena trasaction method eka bank eken advice aragena slelct kara ganna.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    LC kiyanne oyage bank eken oyage customer ta promise wenawa oya bulath ewanawa kiyala oyata payment eka nodi export eka complete wenkn e salli hold wenawa. meka wenne oayge bank ekai customer bank ekai athare. Bank ekata gihin oni karana documents tianawa ewa tika fill kranna eporter kenek nisa samaharawita SVAT schemes register wenna kiyanawa anika oyage amount eka loku amount ekak nm witharai LC open kranne bank eken e nisa bank ekath ekka katha karala balanna
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    LC eka tikak expensive. Eth bulath yawanne pakistan nisa eyala trade waladi godak polla tyanawa. Eka nisa LC hoda wisandumak. Lc eka bank eken open kalama oya ship karaddi buyer ge bank amd oyage bank atharei wade wenne. Documents walata monet exchange wenawa. Oya badu tika ship karaddi seller eyage bank ekata salli denawa. Eta passe B/L ekai documents tika oyage bank ekata bara denawa. Eka oyage bank eken buyer ge bank ekata yawanawa. Badu tika eheta awama buyer ge bank eken documents tika release karanawa. Eta passe mehe bank eken oyata salli anna puluwan.